නෂ්ටාපේක්ෂාවේ ගීතය…..

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
නෂ්ටාපේක්ෂාවේ ගීතය…..

29bcbgo.jpg

ක්ෂිතිජය මෙන්
සියල්ල ගිල ගත්තේය ඔබ…
සමුදුර ලෙස - කාලය ලෙස…
සියල්ල කිඳී ගියේය ඔබ තුල..!
පටලැවීමේ හා සිපගැනීමේ
සුභ හෝරාව එය විය….
පහන් ටැඹක් සේ දිදුලන
ආකර්ෂනයේ හෝරාව එය විය…
නියමුවාගේ තැතිගැන්ම….
නෙත් අද රියදුරුගේ වියරුව….
ආදරයේ ආකූල වූ වෙරිමත…..
සියල්ල කිඳී ගියේය ඔබ තුල..!​


පැබ්ලෝ නෙරූඩාගේ “The Song of Despair” කවිපෙලෙහි සන්ක්ෂිප්ත පරිවර්තනය……

The Song of Despair

You swallowed everything, like distance
Like sea, like time.
In you everything sank!
It was the happy hour of assault and kiss
The hour of the spell that blazed like a lighthouse.
Pilots dread, fury of a blind driver,
Turbulent drunkenness of love,
In you, everything sank!​
 
  • Like
Reactions: mdee

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ස්තූතියි ඔබට.
මෙවැනි අගනා නිර්මාණ පරිවර්තනය කර අපට තිළිණ කරනවාට
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සන කවියක්.. අර අමරදේව මාස්ටර්ගෙ "සඳ හොරෙන් හොරෙන්..." සින්දුව වගේ..
    අයියට පින් ! ජය !
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    තවත් හරබර පරිවර්ථනයක් අපට ලබාදුන් ඔබට ස්තුතියි සොයුර
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විශ්ව සාහිත්‍යය පරිවර්තනයන් තුලින් අප වෙත ගෙනෙනා හා ලබා දෙන වින්දනයට ස්තුතියි රසික මල්ලියා...තව අරන් එමු....
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ස්තුතියි රසික
    අපූරු පරිවර්ථන තුලින් එම නිර්මාණ අපට ගෙන එනවාට
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අපූරුවට පරිවර්තනය කර තිබෙනවා සහෝ මුල නිර්මාණයට සාධාරණයක් ඉශ්ට වන ලෙස පාඨකයන්ගේ සිත් ඇද තබා ගන්නට සමත් නිර්මාණයක් :D
     

    paalugama

    Well-known member
  • 29bcbgo.jpg

    ක්ෂිතිජය මෙන්
    සියල්ල ගිල ගත්තේය ඔබ…
    සමුදුර ලෙස - කාලය ලෙස…
    සියල්ල කිඳී ගියේය ඔබ තුල..!
    පටලැවීමේ හා සිපගැනීමේ
    සුභ හෝරාව එය විය….
    පහන් ටැඹක් සේ දිදුලන
    ආකර්ෂනයේ හෝරාව එය විය…
    නියමුවාගේ තැතිගැන්ම….
    නෙත් අද රියදුරුගේ වියරුව….
    ආදරයේ ආකූල වූ වෙරිමත…..
    සියල්ල කිඳී ගියේය ඔබ තුල..!​


    පැබ්ලෝ නෙරූඩාගේ “The Song of Despair” කවිපෙලෙහි සන්ක්ෂිප්ත පරිවර්තනය……

    The Song of Despair

    You swallowed everything, like distance
    Like sea, like time.
    In you everything sank!
    It was the happy hour of assault and kiss
    The hour of the spell that blazed like a lighthouse.
    Pilots dread, fury of a blind driver,
    Turbulent drunkenness of love,
    In you, everything sank!​

     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    විශ්ව සාහිත්‍යය පරිවර්තනයන් තුලින් අප වෙත ගෙනෙනා හා ලබා දෙන වින්දනයට ස්තුතියි රසික මල්ලියා...තව අරන් එමු....

    digatama utsaaha karanawa ron ayya....stooti maawa dirimath karanawaata....:yes: