ඕක ස්කයිලයින් විතරයි බන්, GTR නෙමේ![]()
R34 Skyline එක බන්... අලුත් එකට කලින් වර්ශන් එක...


R34 skyline, not GTR


නර්මදා රවිහන්සි marry karala ඉන්නෙත් NISSAN GTR ඔව්නේර් කෙනෙක් තමයි.ඉන්නේ negambo වල

R34 Skyline GTR තමා දැන් Skyline කෑල්ල හලල එන්නෙ... Nissan R35 GTR කියල...
සල්ලි තිබ්බ නන් එවේලාවෙම ටෝක් කරලා ඕක ගන්නවා බන්..![]()
නෑ බන් ඔය තියෙන එක දොර හතරෙ නෝමල් කාර් එක. ලාන්සර් තිබ්බට ඔක්කොම එවොලූෂන් නෙමෙයිනේ. එ වගේ ඔක්කොම ස්කයිලයින් ජීටීආර් නෙමේ



එක පාරටම දැක්කෙ බන්... GTR එකක් කියල හිතුනේ... හම්මේ මූ නම් පට්ට පිනක් කරල තියෙනව බන් ගිය ආත්මෙ![]()
ආ එහෙනන් ඒක තමා සීන් එක...එක පාරටම දැක්කෙ බන්... GTR එකක් කියල හිතුනේ...

Ow ban..mu denna athi mekata palenna.. neda ban.?


me jathiye ekak thibba. news wala hatiyata eka happila. thawa spot karala thiyenne sudu pata ekak witharai lankawe. anik thiyena ewa 4 door models



okak padidi epama wuna,man ekaparak vertusa eka gaawadi dakka sudu ekak
r-35 ekak.
mekak nam dekalama na.ceylinco parana motor show ekakanam yanthan sudu dora hathare ekak dekka,photo walin
mata okata pissu watune underground gahana kaale
eetapasse paul walkerokak padidi epama wuna,