නහයෙන්ද කටින්ද ??

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    පැටියා;19495005 said:
    මම ඔය තියරිය ඩිවලොප් කරන්න අයිඩියා එකක් දුන්නෙ. ඕක වැඩ නම් අපිට ඕනෙ ගූ ගොඩක් කන්න පුලුවන් වෙන්න ඕනෙ නහයට Fake කෑම සූවඳක් දීලා. පොඩි ළමයින්ට එහෙම අයිස්ක්‍රීම් වගේ සුවඳක් නහයට දීලා බත් කවන්න පුලුවන් වගේ :D

    :rolleyes:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මුඛය >> ග්‍රසනිකාව>>අන්නස්ත්‍රෝතය>>අමාශය>>කුඩා බඩ වැල>>මහා බඩ වැල>>ගුදය
    ඔන්න ඕකනේ බං සරලම ආහාර මාර්ගය..:yes:
    ග්‍රසනිකාව කටත් එක්ක වගේම නහයත් එක්කත් සම්බන්ද වෙනව..:yes:
    ඒ නිසා මොකක් හරි හුට්ටප්පරයක් වෙනව ඇති..:P
    මමනං ඕව දන්නෙ නෑ..

    උබ ගිහින් දොස්තර කෙනෙක් හම්බුවෙයන්.. :D:D
     
    Dec 1, 2013
    188
    30
    0
    එහෙනං අද දවල්ට උඹ හොඳ රයිස් එකක් නහය වගෙන කාල බලපං රසයිද කියල ? :D
    වෙනද වගේම රස දැනුනං මම ත්‍රෙඩ් දාන්නෙ නෑ..
    වෙනද වගේ රස දැනුනෙ නැත්තං මම අයෙ ත්‍රෙඩ් දාන්නෙම නෑ :angry:

    කෑම වල සුවඳ එනකොට ආහාර රුචිය වැඩි වෙන එක ඇත්ත. ඒ නිසා තමයි උඹට ඔය රස වැඩි වෙනව වගේ තේරෙන්නෙ. ඒත් නහය වහගත්ත කියල කෑම වල සුවඳ දැනෙන්නෙ නැතිවෙන්නෙ නෑ. පහළ පින්තූරෙ බලපන්කො.

    53rapu.jpg
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,010
    9,596
    113
    එක තැනක නෑ
    Podi Silva - පොඩි සිල්වා;19495148 said:
    මොන මණඩලේ ද
    කිරි මණ්ඩලේ ද

    :yes::yes:
    අද උදේ කිරි මණ්ඩලේ හරියේ ටිකක් ට්‍රැෆික් තිබ්බ බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මට බැන්න නිසා මම එළකිරියෙන් යනව :yes:
    :rofl::rofl:
    කොහෙවත් ඉන්න එකෙක් බැන්නා කියලා එළකිරියෙන් යන්න තරම් තොට පිස්සුද..?

    මම සිරා කිව්වෙ..
    මෝඩ ත්‍රේඩ් දාන එක පොඩ්ඩක් අඩු කරපං..
    උඹගෙ හොඳට කියන්නෙ..
    නැත්තං උඹ මේකෙ උන්ට විහිලුවක් වෙනවා..
    මට පේන විදියට උඹ දැනටමත් ඒක කරගෙන ඉවරයි..
    උඹට හිතට එන එන හැමදේම මේකෙ දාන්න එපා බං..
    අපිටත් දවසකට දාහකුත් ප්‍රශ්න හිතට එනවා..
    ෆිල්ම් එකක් බලද්දි, පාරෙ යද්දි, නිදාගන්න යද්දි ඔය හැම වෙලාවකම..
    ඒ හිතට එන එන හැමදේටම ත්‍රේඩ් දාන්න ගියොත් දවසකට ත්‍රේඩ් විස්සක්වත් දාන්න වෙයි..
    ඒක අනිත් උන්ටත් කරදරයක්..
    ඒක නිසා ඔය වැඩේ නවත්තපං..
    අතවශ්‍යම කරුණක් තිබ්බොත් අහනවා ඇරෙන්න මේ වගේ දේවල් දාන්න එපා..
    මං දැක්කා උඹ ත්‍රේඩ් එකක් දාලා උඹගෙ කොම්පියුටර් එකේ ස්ක්‍රීන් ශොට් එකක් දාලා ඒකෙ තියෙන්නෙ කොණ්ඩම් එකක් නේද කියලා මේකෙ උන්ගෙන් අහනවා..
    උඹම හිතලා බලපං තේරුමක් තියෙද කියලා ඒකෙ..?

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    atta atta :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    ලොක්කයිය;19495123 said:
    කෑම වල සුවඳ එනකොට ආහාර රුචිය වැඩි වෙන එක ඇත්ත. ඒ නිසා තමයි උඹට ඔය රස වැඩි වෙනව වගේ තේරෙන්නෙ. ඒත් නහය වහගත්ත කියල කෑම වල සුවඳ දැනෙන්නෙ නැතිවෙන්නෙ නෑ. පහළ පින්තූරෙ බලපන්කො.

    53rapu.jpg

    උඹ හරි මචං, එළ කොල්ලෙක් උඹ
    අපිට කටේ තියෙන කෑම වල සුවඳ එන්නෙ ඇතුලෙන්.. වැඩේ කියන්නෙ නහය වහගත්තම මේකත් දැනෙන්නෙ නෑ.. ඒකට හේතුව නහයෙ ඇතුලෙ ඉහලට වෙන්ඩ තියෙන සංවේදී කොටස හරහා මේ සුවඳ අංශු ගලාගෙන යන්ඩ ඕන.. නහය වැහුවම ඒ වායු ධාරාව අවහිර වෙනව
     
    අහ්, ඒ කියන්නෙ උඹ මට වඩා දැනගෙන ඉඳල තියෙනවානෙ, :yes: :yes: :yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මොන උට්ටක්ද යකෝ දවසට තෝ ප්‍රශ්න කීයක් අහනවද.කටෙන් බැරිනම් පුකෙන් කාපන් හැම මගුලම මේකේ නොදා

    පව් බන් උ ඉක්මනට Senior Member කෙනෙක් වෙන්න ඕන වෙලා, :rofl::rofl::rofl:

    යකෝ ගොන් ලබ්බෝ වැදගත් දෙයක් දාපන්, අඩු තරමේ හිනායන දෙයක් හරිවත් කමක් නැ.
    ගොන් ජෝක් දන්නා epa
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මොන උට්ටක්ද යකෝ දවසට තෝ ප්‍රශ්න කීයක් අහනවද.කටෙන් බැරිනම් පුකෙන් කාපන් හැම මගුලම මේකේ නොදා

    :D
     
    :yes::yes:
    අද උදේ කිරි මණ්ඩලේ හරියේ ටිකක් ට්‍රැෆික් තිබ්බ බන්

    උබ උදේ පාන්දරත් කිරි මණ්ඩලේ අස්සේ යනවද
    වයිප් බනින්නේ නැද්ද

    :baffled: :baffled:

    උබ ලක් කාරයා බන්

    :P :P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,010
    9,596
    113
    එක තැනක නෑ
    Podi Silva - පොඩි සිල්වා;19496165 said:
    උබ උදේ පාන්දරත් කිරි මණ්ඩලේ අස්සේ යනවද
    වයිප් බනින්නේ නැද්ද

    :baffled: :baffled:

    උබ ලක් කාරයා බන්

    :P :P

    තාම වයිෆ් කෙනෙක් නැහැ බන් ;)