පැටියා;19495005 said:මම ඔය තියරිය ඩිවලොප් කරන්න අයිඩියා එකක් දුන්නෙ. ඕක වැඩ නම් අපිට ඕනෙ ගූ ගොඩක් කන්න පුලුවන් වෙන්න ඕනෙ නහයට Fake කෑම සූවඳක් දීලා. පොඩි ළමයින්ට එහෙම අයිස්ක්‍රීම් වගේ සුවඳක් නහයට දීලා බත් කවන්න පුලුවන් වගේ![]()





එහෙනං අද දවල්ට උඹ හොඳ රයිස් එකක් නහය වගෙන කාල බලපං රසයිද කියල ?
වෙනද වගේම රස දැනුනං මම ත්‍රෙඩ් දාන්නෙ නෑ..
වෙනද වගේ රස දැනුනෙ නැත්තං මම අයෙ ත්‍රෙඩ් දාන්නෙම නෑ![]()
අනේ මන්දා.. උඹ සමහර වෙලාවට දාන ත්‍රේඩ් දැක්කාම මණ්ඩලේ කචල් වෙනවා..
Podi Silva - පොඩි සිල්වා;19495148 said:මොන මණඩලේ ද
කිරි මණ්ඩලේ ද


උඹ මට බැන්න නිසා මම එළකිරියෙන් යනව![]()


කොහෙවත් ඉන්න එකෙක් බැන්නා කියලා එළකිරියෙන් යන්න තරම් තොට පිස්සුද..?
මම සිරා කිව්වෙ..
මෝඩ ත්‍රේඩ් දාන එක පොඩ්ඩක් අඩු කරපං..
උඹගෙ හොඳට කියන්නෙ..
නැත්තං උඹ මේකෙ උන්ට විහිලුවක් වෙනවා..
මට පේන විදියට උඹ දැනටමත් ඒක කරගෙන ඉවරයි..
උඹට හිතට එන එන හැමදේම මේකෙ දාන්න එපා බං..
අපිටත් දවසකට දාහකුත් ප්‍රශ්න හිතට එනවා..
ෆිල්ම් එකක් බලද්දි, පාරෙ යද්දි, නිදාගන්න යද්දි ඔය හැම වෙලාවකම..
ඒ හිතට එන එන හැමදේටම ත්‍රේඩ් දාන්න ගියොත් දවසකට ත්‍රේඩ් විස්සක්වත් දාන්න වෙයි..
ඒක අනිත් උන්ටත් කරදරයක්..
ඒක නිසා ඔය වැඩේ නවත්තපං..
අතවශ්‍යම කරුණක් තිබ්බොත් අහනවා ඇරෙන්න මේ වගේ දේවල් දාන්න එපා..
මං දැක්කා උඹ ත්‍රේඩ් එකක් දාලා උඹගෙ කොම්පියුටර් එකේ ස්ක්‍රීන් ශොට් එකක් දාලා ඒකෙ තියෙන්නෙ කොණ්ඩම් එකක් නේද කියලා මේකෙ උන්ගෙන් අහනවා..
උඹම හිතලා බලපං තේරුමක් තියෙද කියලා ඒකෙ..?

ලොක්කයිය;19495123 said:කෑම වල සුවඳ එනකොට ආහාර රුචිය වැඩි වෙන එක ඇත්ත. ඒ නිසා තමයි උඹට ඔය රස වැඩි වෙනව වගේ තේරෙන්නෙ. ඒත් නහය වහගත්ත කියල කෑම වල සුවඳ දැනෙන්නෙ නැතිවෙන්නෙ නෑ. පහළ පින්තූරෙ බලපන්කො.
![]()
උඹ හරි මචං, එළ කොල්ලෙක් උඹ
අපිට කටේ තියෙන කෑම වල සුවඳ එන්නෙ ඇතුලෙන්.. වැඩේ කියන්නෙ නහය වහගත්තම මේකත් දැනෙන්නෙ නෑ.. ඒකට හේතුව නහයෙ ඇතුලෙ ඉහලට වෙන්ඩ තියෙන සංවේදී කොටස හරහා මේ සුවඳ අංශු ගලාගෙන යන්ඩ ඕන.. නහය වැහුවම ඒ වායු ධාරාව අවහිර වෙනව

මොන උට්ටක්ද යකෝ දවසට තෝ ප්‍රශ්න කීයක් අහනවද.කටෙන් බැරිනම් පුකෙන් කාපන් හැම මගුලම මේකේ නොදා



මොන උට්ටක්ද යකෝ දවසට තෝ ප්‍රශ්න කීයක් අහනවද.කටෙන් බැරිනම් පුකෙන් කාපන් හැම මගුලම මේකේ නොදා

අද උදේ කිරි මණ්ඩලේ හරියේ ටිකක් ට්‍රැෆික් තිබ්බ බන්

Podi Silva - පොඩි සිල්වා;19496165 said:උබ උදේ පාන්දරත් කිරි මණ්ඩලේ අස්සේ යනවද
වයිප් බනින්නේ නැද්ද
![]()
![]()
උබ ලක් කාරයා බන්
![]()
![]()

තාම වයිෆ් කෙනෙක් නැහැ බන්![]()
