නහයෙන්ද කටින්ද ??

AnuradhaRa

Well-known member
  • නහයෙන්ද කටින්ද ??

    අපි කෑම රස කරල කන්නෙ නහයෙන්ද? කටින්ද?
    නහය වහගෙන කෑවම මෙලෝ රහක් දැනෙන්නෙ නෑනෙ.. :confused:

    එහෙම බලනකොට මාර රසක් නහයෙන් එනවනෙ... :rofl:

    මට හිතෙනව නහය ඇතුලට කෑම ටිකක් ඔබා ගන්ඩ :lol:
     
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මොන උට්ටක්ද යකෝ දවසට තෝ ප්‍රශ්න කීයක් අහනවද.කටෙන් බැරිනම් පුකෙන් කාපන් හැම මගුලම මේකේ නොදා
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,332
    2,628
    113
    Colombo
    මොන උට්ටක්ද යකෝ දවසට තෝ ප්‍රශ්න කීයක් අහනවද.කටෙන් බැරිනම් පුකෙන් කාපන් හැම මගුලම මේකේ නොදා

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අනේ මන්දා.. උඹ සමහර වෙලාවට දාන ත්‍රේඩ් දැක්කාම මණ්ඩලේ කචල් වෙනවා.. මොකද සමහර එව්වා හෙනම ගොබ්බයි.. සමහර ත්‍රේඩ් නම් හොඳයි.. උඹ අහන දේවල් වලින් මාත් නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.. ඒත් එක දිගටම ප්‍රශ්න අහ අහ ත්‍රේඩ් දාන එක අනිත් උන්ට කරදරයක් වගේ මට පේන්නෙ.. මුලදි එහෙම අවුලක් මං දැක්කෙ නෑ.. උඹ මෑතක දාපු ගොඩක් ත්‍රේඩ් වල දැක්කා කට්ටියට එපා වෙච්චි ගතියක්.. ඉඳලා හිටලා ඔහොම ත්‍රේඩ් දාපන්.. නිතරම ප්‍රශ්න අහ අහා ත්‍රේඩ් නොදා.. අනිත් වෙලාවට උඹ දන්න අපි නොදන්න දෙයක් ගැන ත්‍රේඩ් එකක් දාපන්..

    අපිත් මේ ලෝකෙ තියෙන දේවල් වලින් සීයට එකක්වත් දන්නෙ නැහැ.. ඕක සාමාන්‍ය දෙයක් බං.. වැඩිය හිතන්න එපා..

    නහයට කෑම ඔබාගත්තම වෙන්නෙ මොකක්ද කියලා උඹට තේරුම් ගන්න බැරි වෙන්න විදියක් නැහැනේ..? නහයෙන් කෑම කන්න පුළුවන්ද බැරිද කියලා උඹ නොදැන ඉන්න විදියකුත් නැහැනේ..? නහයෙන් කෑම කන්න පුළුවන් නම් මනුස්සයෙක්ට කටක් අවශ්‍යයත් නැහැනේ..? නහයෙන් ගඳ සුවඳ දැනෙනව මිසක රස දැනෙන්නෙ නැහැ කියලා උඹ නොදැන ඉන්න විදියකුත් නැහැනේ..?
    ​
     
    AnuradhaRa

    Well-known member
  • නහයෙන් ගඳ සුවඳ දැනෙනව මිසක රස දැනෙන්නෙ නැහැ කියලා උඹ නොදැන ඉන්න විදියකුත් නැහැනේ..?
    ​

    එහෙනං අද දවල්ට උඹ හොඳ රයිස් එකක් නහය වගෙන කාල බලපං රසයිද කියල ? :D
    වෙනද වගේම රස දැනුනං මම ත්‍රෙඩ් දාන්නෙ නෑ..
    වෙනද වගේ රස දැනුනෙ නැත්තං මම අයෙ ත්‍රෙඩ් දාන්නෙම නෑ :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රස දැනෙන්න සුවඳ බලපානව :yes: :yes:
    ඒකනෙ බෙහෙත් බොද්දි නහය වහගෙන බොන්නෙ :D :D
     
    AnuradhaRa

    Well-known member
  • රස දැනෙන්න සුවඳ බලපානව :yes: :yes:
    ඒකනෙ බෙහෙත් බොද්දි නහය වහගෙන බොන්නෙ :D :D

    ඒකනෙ.. කේසි බඩීගෙ තාරා මණ්ඩලේ කචල් වුණාට මං මොනා කරන්ඩද ?
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    එහෙනං අද දවල්ට උඹ හොඳ රයිස් එකක් නහය වගෙන කාල බලපං රසයිද කියල ? :D
    වෙනද වගේම රස දැනුනං මම ත්‍රෙඩ් දාන්නෙ නෑ..
    වෙනද වගේ රස දැනුනෙ නැත්තං මම අයෙ ත්‍රෙඩ් දාන්නෙම නෑ :angry:

    ඔව් ඔය මගුල් හොයලා වැඩක් නැහැ බන් අන්න අර බ්‍රා එක ගලවල දාපු කෙල්ල හොයපන් වැඩක් නැත්නම්
     
    AnuradhaRa

    Well-known member

  • ඔව් ඔය මගුල් හොයලා වැඩක් නැහැ බන් අන්න අර බ්‍රා එක ගලවල දාපු කෙල්ල හොයපන් වැඩක් නැත්නම්

    උදේ බැලුව අම්බානෙකට.. දැන්නං බෑ.. :dull: ඇතිවෙලා ඉන්නෙ.. :yes:
    මොකද මට එක ජුණ්ඩයි තියෙන්නෙ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකක් හරි අංකුරයක් නහයෙත් තියෙනව වගේ... :yes:
    උඹ මාර සොයාගැනීමක් කරලා තියෙන්නෙ. වැඩේ පක්කා confirm කරගන්න කක්කා කෑල්ලකුත් කාලා බලපං ඔය ගැම්මටම මොකක් හරි ඇපරේටස් එකක් නහයට සෙටාර් කරගෙන සුවඳ ඉන්පුට් එක හොඳ රස කෑමකින් දීලා. අනිවා හොඳ සොයාගැනීමක්. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • පැටියා;19494962 said:
    උඹ මාර සොයාගැනීමක් කරලා තියෙන්නෙ. වැඩේ පක්කා confirm කරගන්න කක්කා කෑල්ලකුත් කාලා බලපං ඔය ගැම්මටම මොකක් හරි ඇපරේටස් එකක් නහයට සෙටාර් කරගෙන සුවඳ ඉන්පුට් එක හොඳ රස කෑමකින් දීලා. අනිවා හොඳ සොයාගැනීමක්. :yes:

    උඹ කිව්වෙ රසාංකුරයක්, මම කිව්වෙ අංකුරයක් කියල ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එහෙනං අද දවල්ට උඹ හොඳ රයිස් එකක් නහය වගෙන කාල බලපං රසයිද කියල ? :D
    වෙනද වගේම රස දැනුනං මම ත්‍රෙඩ් දාන්නෙ නෑ..
    වෙනද වගේ රස දැනුනෙ නැත්තං මම අයෙ ත්‍රෙඩ් දාන්නෙම නෑ :angry:
    :nerd::nerd::nerd:
    ​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ කිව්වෙ රසාංකුරයක්, මම කිව්වෙ අංකුරයක් කියල ;)
    මම ඔය තියරිය ඩිවලොප් කරන්න අයිඩියා එකක් දුන්නෙ. ඕක වැඩ නම් අපිට ඕනෙ ගූ ගොඩක් කන්න පුලුවන් වෙන්න ඕනෙ නහයට Fake කෑම සූවඳක් දීලා. පොඩි ළමයින්ට එහෙම අයිස්ක්‍රීම් වගේ සුවඳක් නහයට දීලා බත් කවන්න පුලුවන් වගේ :D