නහයෙන්ද කටින්ද ??
අපි කෑම රස කරල කන්නෙ නහයෙන්ද? කටින්ද?
නහය වහගෙන කෑවම මෙලෝ රහක් දැනෙන්නෙ නෑනෙ..
එහෙම බලනකොට මාර රසක් නහයෙන් එනවනෙ...
මට හිතෙනව නහය ඇතුලට කෑම ටිකක් ඔබා ගන්ඩ
අපි කෑම රස කරල කන්නෙ නහයෙන්ද? කටින්ද?
නහය වහගෙන කෑවම මෙලෝ රහක් දැනෙන්නෙ නෑනෙ..

එහෙම බලනකොට මාර රසක් නහයෙන් එනවනෙ...

මට හිතෙනව නහය ඇතුලට කෑම ටිකක් ඔබා ගන්ඩ

Last edited:




ඇතිවෙලා ඉන්නෙ.. 
