නහය ඇතුලේ පුකක්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කඩපන් දෙයියො කඩපන්
    වෙදකම් නැහැ.
    මන් කරන එකම වෙදකම එක. රිදෙනවා තමා එත් කඩපන් කොහොම හරි
    කඳුලු පනිවි ,කිඹුහුන් යාවි ඒත් කඩපන්.

    ඔක තියගෙන හිටියොත් මයිලක් ඇනෙද්දි ,හොටු හූරද්දි නිකමට නහය කසද්දි සැප කනෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,322
    49,690
    113
    සේදවත්ත
    සව් හරි තැබිලි බීපන් . වාහාම නාපන් . ඇග සිසිල් කරන දෙයක් බොන්න . කඩන්න එපා . කඩල මගේ මුන නිකං හද වගේ . පස්සේ මේ සිස්ටම් එක පුරුදු උනා. කට්ට උනාට හරි යනවා
     
    • Like
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    සව් හරි තැබිලි බීපන් . වාහාම නාපන් . ඇග සිසිල් කරන දෙයක් බොන්න . කඩන්න එපා . කඩල මගේ මුන නිකං හද වගේ . පස්සේ මේ සිස්ටම් එක පුරුදු උනා. කට්ට උනාට හරි යනවා
    මගෙත් මූණ අපායට හෙණගහල වගේ. මම හැමදාම නානවබ් වහාම නාන්න කිව්වෙ නාපු ගමන් අඩුවෙනව ද
    සිරාවට ඇයි බං මේව එන්නෙ
     
    dilchi16

    Junior member
  • Aug 27, 2016
    34
    21
    18
    Supermarket එකකින් Listerine mouth wash එකක් අරන් පුළුන් කෑල්ලක පොඟවල පිම්පල් එකට තියාගෙන හිටපන්. එතකොට හොඳ වෙනව.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    අප්පෝ ඕක වාතයක්.. නහය ඇල්ලුනත් ඇති ඉන්න බැහැ රිදෙනවා...

    කඩන්න තමා වෙන්නේ.. ලේසිම ක්‍රමේ නාපු ගමන්ම කරන්න ට්‍රයි කරන එක.. පෙගිල නිසා කඩන්න ලේසි
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කඩපන් දෙයියො කඩපන්
    වෙදකම් නැහැ.
    මන් කරන එකම වෙදකම එක. රිදෙනවා තමා එත් කඩපන් කොහොම හරි
    කඳුලු පනිවි ,කිඹුහුන් යාවි ඒත් කඩපන්.

    ඔක තියගෙන හිටියොත් මයිලක් ඇනෙද්දි ,හොටු හූරද්දි නිකමට නහය කසද්දි සැප කනෙ
    සව් හරි තැබිලි බීපන් . වාහාම නාපන් . ඇග සිසිල් කරන දෙයක් බොන්න . කඩන්න එපා . කඩල මගේ මුන නිකං හද වගේ . පස්සේ මේ සිස්ටම් එක පුරුදු උනා. කට්ට උනාට හරි යනවා
    :lol: Typical Elakiriyans:)
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අප්පෝ ඕක වාතයක්.. නහය ඇල්ලුනත් ඇති ඉන්න බැහැ රිදෙනවා...

    කඩන්න තමා වෙන්නේ.. ලේසිම ක්‍රමේ නාපු ගමන්ම කරන්න ට්‍රයි කරන එක.. පෙගිල නිසා කඩන්න ලේසි
    යකෝ නහය ඇතුලෙ පෙගෙන්න උබ නානව ද පීනනව ද