නහය ඇතුලේ පිම්පල් එකක් ඇවිල්ල බං
කඩන්නත් බැහැ රිදෙනවා ඉන්න බෑ. මොකක් හරි වෙදකමක් කියාපියෝ
කඩන්නත් බැහැ රිදෙනවා ඉන්න බෑ. මොකක් හරි වෙදකමක් කියාපියෝ
මගෙත් මූණ අපායට හෙණගහල වගේ. මම හැමදාම නානවබ් වහාම නාන්න කිව්වෙ නාපු ගමන් අඩුවෙනව දසව් හරි තැබිලි බීපන් . වාහාම නාපන් . ඇග සිසිල් කරන දෙයක් බොන්න . කඩන්න එපා . කඩල මගේ මුන නිකං හද වගේ . පස්සේ මේ සිස්ටම් එක පුරුදු උනා. කට්ට උනාට හරි යනවා
කඩපන් දෙයියො කඩපන්
වෙදකම් නැහැ.
මන් කරන එකම වෙදකම එක. රිදෙනවා තමා එත් කඩපන් කොහොම හරි
කඳුලු පනිවි ,කිඹුහුන් යාවි ඒත් කඩපන්.
ඔක තියගෙන හිටියොත් මයිලක් ඇනෙද්දි ,හොටු හූරද්දි නිකමට නහය කසද්දි සැප කනෙ
සව් හරි තැබිලි බීපන් . වාහාම නාපන් . ඇග සිසිල් කරන දෙයක් බොන්න . කඩන්න එපා . කඩල මගේ මුන නිකං හද වගේ . පස්සේ මේ සිස්ටම් එක පුරුදු උනා. කට්ට උනාට හරි යනවා
Typical Elakiriyans
උබලයි පැත්තේ පිම්පල් වලට කියන්නේ පුක කියලද ?
යකෝ නහය ඇතුලෙ පෙගෙන්න උබ නානව ද පීනනව දඅප්පෝ ඕක වාතයක්.. නහය ඇල්ලුනත් ඇති ඉන්න බැහැ රිදෙනවා...
කඩන්න තමා වෙන්නේ.. ලේසිම ක්‍රමේ නාපු ගමන්ම කරන්න ට්‍රයි කරන එක.. පෙගිල නිසා කඩන්න ලේසි
Genetics, hormones and hygiene.මගෙත් මූණ අපායට හෙණගහල වගේ. මම හැමදාම නානවබ් වහාම නාන්න කිව්වෙ නාපු ගමන් අඩුවෙනව ද
සිරාවට ඇයි බං මේව එන්නෙ