නහර බෝර් කරමු!

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කොලෙස්ටරෝල් දැන් හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්නේ. දැනට තියෙන ප්‍රතිකාර වලට අමතරව අනාගතයේදී අපිට අපේ නහර "බෝර්" කරගෙන ලෙඩේ සනීප කරගන්නත් පුළුවන් වෙයි :D;)

    මේක තාම concept එකක් විතරයි. රුසියානුවෙක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ :yes:

    මේක සාර්ථක වෙයිද නැද්ද කියන්න තරම් ඔය විදියේ දේවල් ගැන මට දැනුමක් නෑ. Video එක ටිකක් interesting හින්ද දැම්මේ :)

     
    • Like
    Reactions: deanXX

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ