කොලෙස්ටරෝල් දැන් හුඟ දෙනෙකුට තියෙන ප්රශ්නයක්නේ. දැනට තියෙන ප්රතිකාර වලට අමතරව අනාගතයේදී අපිට අපේ නහර "බෝර්" කරගෙන ලෙඩේ සනීප කරගන්නත් පුළුවන් වෙයි 

මේක තාම concept එකක් විතරයි. රුසියානුවෙක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ
මේක සාර්ථක වෙයිද නැද්ද කියන්න තරම් ඔය විදියේ දේවල් ගැන මට දැනුමක් නෑ. Video එක ටිකක් interesting හින්ද දැම්මේ