දේශපාලනේ කියන්නෙ අමුතුම සෙල්ලමක්

desapalane danne nathi un desapalenata awama wenne ponsekata wage illan kamak

දේශපාලනේ කියන්නෙ අමුතුම සෙල්ලමක්

අනික් වචන වලින් කිව්වොත්
කරන්න තියෙන්නෙ
වැරදි නොකළත් දෙකට තුනට නැමිල පචයක් ගහල හරි එළියට එන එකයි
නම්‍යශීලි huh ?
සංවේදී නොවුනට අවුලක් නැතෙයි ?

I'll shut myself for now since I dunno whether ur fake ID or not
නැත්නං මෙලහකටත් උඹ මගෙන් සුහුඹුල් සිංහලෙන් අහගෙන
මහින්ද කියන්න රටේ යුද්ධෙ නැති කරන්න දායක උන ප්‍රභල නායකයෙක් බව ඇත්ත
නමුත් එයා දාන බෙට්ටටත් සුවඳයි කියන්න ලෑස්ති වෙන්න එපා
Its time to give me -rep whoever want
I dont give a damn
SF ehema kala nam ai ewa a kale kiwuwe naththe...me okkoma une chande illapu hinda... mahinda baya una SF awoth iwarai kiyala