නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද? 2 (හාරලා ඉවරයි)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    කරන්ට් කැපිලා පොම්පාගාරේ වැහෙයි කියලා මේක කැපුවේ මචන්
    වතුර චෙක් කරන්න තැනක් ලැබුනා
    600ක් ගත්තා තව 400ක් දෙන්න ඕන රිපෝර්ට් එක ගන්න ගියාම
    සතියක් වගේ යයි කිව්වා රිපෝට් එක එන්න

    ලිට්මස් තීරුවක් නම් ලැබුනේ නැහැ
    ෆාමසි වලත් නැහැ ගන්න
    චෙක් කරන ලිට්මස් තීරු තියද ඇහුවම එකෙක් ගෑනු ප්‍රෙග්නට්ද බලන ස්ට්‍රිප් එකක් දෙන්න හැදුවා
    මරු හරක් පාමසි වල ඉන්නෙ
    එල වැඩක්
    උබ ප්‍රෙග්නට් කියලා හිතුවද දන්නෑ
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    කරන්ට් කැපිලා පොම්පාගාරේ වැහෙයි කියලා මේක කැපුවේ මචන්
    වතුර චෙක් කරන්න තැනක් ලැබුනා
    600ක් ගත්තා තව 400ක් දෙන්න ඕන රිපෝර්ට් එක ගන්න ගියාම
    සතියක් වගේ යයි කිව්වා රිපෝට් එක එන්න

    ලිට්මස් තීරුවක් නම් ලැබුනේ නැහැ
    ෆාමසි වලත් නැහැ ගන්න
    චෙක් කරන ලිට්මස් තීරු තියද ඇහුවම එකෙක් ගෑනු ප්‍රෙග්නට්ද බලන ස්ට්‍රිප් එකක් දෙන්න හැදුවා
    මරු හරක් පාමසි වල ඉන්නෙ

    ade labayine
    man hithuwe sahena ganak yayi kiyala

    gampaha kittuwada mchn check karana thana

    :lol::lol::lol::lol:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කැම්පස් කාලේ හිටපු බෝඩිමේ ඇන්ටිට කීප සැරයක් රතිය කරා ..එකත් නල ලිඳක් තමා

    බෝඩිමේ කොල්ලෝ දෙතුන් දෙනෙක් ඔබනවා
    හැමෝම තමන් දන්නේ න වගේ ඉන්නවා
    ඕක තමා මම හැරපු නල ලිඳ