අපේ රටට වෙලා තියෙන්නෙ මේ දේ තමා මචන්....
පටන් ගන්න කලින් සද්දෙ දාල, මල්වෙඩි ගහලා රොක් කරනවා....
හරියට ටයිටැනික් 2 ආවා ආවා කියන්න වගේ...
බැලුවම ගන්න දෙයක් නෑ...
බලපන් අපේ සිංහල සිනමාව රෙඛාව, හදය, තුංමංහන්දිය වගේ හැරවුම් ලක්ෂ ඔස්සේ ගලාගෙන ඇවිත්...
දැන් එක තැන පල් වෙනවා... තූ නොදකින් මේ වගේ උන්....
වැඩ කාරායාට ෆිල්ම් හදන්න සල්ලි නෑ.... සල්ලි තියෙන උන් හදන්නෙ බල්ලෙක්ටවත් කකුලක් උස්සල මුත්රකරන්නවත් අප්පිරිය ෆිල්ම්ස්....
ඒ වුනාට ඕකුන් ඇවිත් දෙන ටෝක්ස් කොහොමද...? ජේම්ස් කැමරන්ගෙ නැන්දගෙ පුතාල වගේ ටෝක් ඕකුන්ගෙ....
ඒ අතින් ගත්තම මරණයේ ජීවත්වන ඉරාකයෙත් මීට වඩා හොද ෆිල්ම්ස් ගහනවා...
මේක මුන්ගෙ නෙමෙයි බන් අපේ වැරැද්දක්...? අපි කරපු පවකට වැරදි කාලෙක ඉපදිලා තියෙන්නෙ.....
ස්තූතියි සහෝ අපිව දැනුවත් කලාට... මගේ බල්ලවත් යන්නෙ නෑ මේක බලන්න...