නළු~නිළියෝ

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    12016497_1301099546582446_446613888_n.jpg


    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ilaga election 1ke, uba manapayak dipanko :P:P:P

    e mokatada ban?
    gayesha desapalakayek venna sudusu na
    namuth me vage awareness ekak ati karanne sudusu janapriya nisa
    gayesha vitarak nevi, hama niliyakma, naluvekma ,janapriya pudgalakema
    mekata haul venna one. uba dannavada lama ha kantha karyanse paminili
    ahasa usata, me vage udgosnayek kare nathnam , un evata visadun denne na.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    මේ නළු නිළියෝ තනිකර කරන්නේ බොරුව. ඊයේ නිවුස් වලට ඇවිත් මිනිස්සුන්ට පේන්ඩ බොරුවට කෑගහලා අඬලා දොඩලා වැලපිලා කියනවා ළමයි රැක ගමු කියලා හැබැයි මුන් කරන්නේ වක්‍රව මේ වගේ දේවල් වලට මිනිස්සු යොමු කරන එක. ඒක ඉතින් මුන්ගේ රස්සාවේ හැටි. මේ ඉන්නේ ඊයේ කෑගහපු සෙට් එක.

    12011403_1075648952468211_8442112163318729455_n.jpg


    12002289_1075648899134883_7008706935972540437_n.jpg


    12037949_1056514137701530_2317616745885139412_n.jpg


    12027633_1056514191034858_5816624672573263208_n.jpg


    12046586_1056514281034849_6513196349658942886_n.jpg


    12027602_1056514344368176_8157698807419226958_n.jpg

    Kill me in the Womb if you can't protect me - ගොන් තර්ක :angry:

    12006349_1056514704368140_3868415516468280671_n.jpg


    :angry::angry::angry::angry:


    හොද ත්‍රෙඩ් එකක්,,welldone on behalf of SL nation

    මචන් මේ වගේ උද්ගෝශන වලට නායකත්වය දෙන්න ඕනෙ රටේ,,හාමුදුරුවරු,,ආගමික නායකයො,,කවුරුත් පිලිගන්න මිනිස්සු,,ජාතික ආගමික සංවිධාන..
    නමුත් කව්ද අද මේවට පෙරමුන අරන් ඉන්නෙ...
    හොදට බලහන් මුන්ගෙ මූනු..

    දෙතුන් පාර ගණිකාමඩම් කරල රිමාන්ඩ් උන අම්මන්ඩිල
    තමන්ගෙ ගණිකාමඩම් වල බාල වයස් දරූවො තියන් ඉදල අහූන එවුන්
    ස්පා මුවාවෙන් ගණිකාමඩම් කරන ගෑනු
    මොඩෙල් ඇකඩමි මුවාවෙන් අවුරුදු 18,19 කෙල්ලො විකුනන එවුන්

    කුමනා කොමස්,කුදයන්ති,සත්තියන්ගනි,අදගමගෙ වයිෆ් මේකට ඇඩ් උනා නම් මේක තව සුපිරි

    මේ මුන් තාමත් ඒ බිස්නස්මයි කරන්නෙ,,ඒවගෙන් ඇත්වෙලා නවත්තල ඇවිල්ලත් නෙවේ මේ ඉන්නෙ
    සම්පුර්‍රන බොරුව කරන්නෙ..

    හරිනම් අර බොදු බල කියන ඒව,,රාවනා බලයද මොකක්ද එක නේද මේවට මොර දෙන්න ඕනෙ අඩුගානෙ ඉන්නව කියල පෙන්නවත්..
    චන්දෙන් පස්සෙ එක බලයක් වත් නෑ

    බලනකොට ඔක්කොම කරල තියෙන්නෙ ගේම්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං කව්ද බං ලංකාවෙ නලු නිලියෙ කියන කරන දේවල් ගනං ගන්නෙ :lol: :lol:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උඩම පොටෝ එකේ දකුණු පැත්තේ එකී පොඩි කෙල්ලෝ සෙට් එකක් ගෙන ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිහින් අහුවෙච්ච එකක්

    :yes::yes::yes:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මේ නිළියො, මොඩ්ල්ස්ල ඔක්කොම එකයි. උන්ගෙ කසාද මිනිස්සු, බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලත් ඔක්කොම එකයි. වටේ යාම, කොටු පැනීම, ඇඟ විකිණීම, කුඩු බිස්නස් කිරීම, හොර ජාවාරම් කිරීම වගේ ඔක්කොම අපත වැඩ වලට මේ නිළියොයි උන්ගෙ මිනිස්සුයි සම්බන්ධයි.

    දැන් ටික දවසකට කලින් ෂෙහාරා ජයවීර කියලා නිළි ගොනකුයි ඒකිගෙ මිනිහයි මාට්ටු උනා වෙලා සුදා එක්ක කුඩු බිස්නස් කරලා. උදයන්ති කුලතුංගයි ඒකිගෙ පවුලෙ දෙතුන් දෙනෙක් මාට්ටු උනා ඒත් වෙලේ සුදා එක්ක කුඩු සල්ලි ඩීල් දාලා. ආක්ශා සුදාරිට නාකි ඉන්දියන්කාරයෙක් නඩු දැම්මා කෝටි ගාණක් සල්ලි දේපල හොරකම් කලා කියලා.

    මුන් ඔය දෙරණ, හිරු, සිරස වගේ චැනල් වල අරක් අරගෙන ඉන්නෙ. මුන් යටින් දෙන ආදර්ශ තම "නංගියෙ එක මිනිහෙක්ගෙන් සැනසෙන්න එපා - මල්ලියෙ ඩ්‍රග්ස් ගහලා, බීලා ෆුල් සොමියෙ ජීවත් වෙන්න - හොඳින් හරි නරකින් හරි සල්ලි හොයන්න"
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63



    මේ පින්තුරයෙන් දැක්වෙන්නේ ලමා අපචාර වෙනුවෙන් දිවි පුදන්න සූදානම්වූ..ගයේශාගේ NGO උද්ගෝශන කන්ඩායමේ ක්‍රියාකාරි සාමාජිකාවත් වම මේනකා මහත්මිය විසින් සමාජ සත්කාරයකට සූදානම් වන ආකාරයයි.
    මේ සිටින පිරිමි පුද්ගලයාගේ රාගය අපේ ලමා අපචාර ක්‍රියාකාරිනි මේනකා මහත්මිය ඇගේ සර්වාන්ගය ඔහුගේ අසීමිත කාමා ආශාව නිවෙනතෙක් ඔහුට කැපකරන්න යන එක් මොහොතකි මේ..අර පුද්ගලයගේ කාම ආශාව තම සිරුරෙන් සනහා ඔහුගේ අතින් ලමා අපචාරයක් වීමට ඇති ඉඩකඩ මෙම ක්‍රියාකරිනියගේ කැපවීමෙන් වෙනතකට හරවන සත්කාරයයි මේ.ඔබත් කිසියම් අපචාරකරුවෙක් සිටීනම් මේ ක්‍රියාකාරිනින් වෙත ඔවුන් යොමු කරන්න.මෙම ක්‍රියාකාරිනින් සදහා අනුග්‍රහය දක්වන්නන් අවශ්යයි.අදම අමතන්න.
    ගයේශාගේ එන්.ජී.ඕ එක සමග එකිවී ලමා අපචාර වලකමු..රට සදාචාරවත් විනයගරුක රටක් කරමු.ඕනෑම මොහොතක ඕනැම කාන්තාවකට නිරුවතින් රටේ උතුරේ සිට දකුනට පයින් ගොස් නිරුපද්‍රිතව ආපසු ඒමට හැකි සංයමයක් හදමු.
     
    Last edited:
    • Like
    Reactions: pissupoosa jr.