නළ ලිං ගහන්ඩ අවසර ගන්ඩ ඔනද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    නළ ලිං ගහන්ඩ අවසර ගන්ඩ ඔනද?
    මොකද්ද process ඵක කියක් විතර යයිද approve කරගන්ඩ?
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ රට ඇතුළත නළ ළිං ඉදිකිරීමට කිසිම ප්‍රමිතියක් නැති බවත් ඉවක් බවක් නැතිව නළ ළිං ඉදිකිරීම පාලනයට හා නියාමනයට බලයලත් කිසිම රාජ්‍ය ආයතනයක් අපේ රටේ නැති බවත් සිළුමිණ කළ ගවේෂණයකදී හෙළිවිය.

    https://www.silumina.lk/2017/02/25/නළ-ළිං-ගැන-බලන්න-කිසිම-ආයතනයක්-නැහැ
     
    • Like
    Reactions: WristBand

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    කර්මාන්තයකට හෝ ගොඩක් ගැඹුරට ගහනවා නම් අවසර ගන්න වෙයි.
     
    • Like
    Reactions: WristBand

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පලාතෙන් පලාතට වෙනස් වෙනව නේද. පටන් ගන්න කලින් ග්‍රාමසේවක දැනුවත් කරානම් කරදර අඩුවෙයි
     
    • Like
    Reactions: WristBand

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ග්‍රාමයටවත් කියපන්
    තරහකාරයෙක් 119 ගැහුවොත් ඉවරයි නිධන් හාරනවා කියලා
    නැත්නම් දෙරණ, හිරු එකේ යයි හොරෙන් record කරපු tape එකක්
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    පලාතෙන් පලාතට වෙනස් වෙනව නේද. පටන් ගන්න කලින් ග්‍රාමසේවක දැනුවත් කරානම් කරදර අඩුවෙයි
    ග්‍රාමසේවක ගෑනියෙක් නම් ඉවරයි 😅 චක්‍රලේඛෙ බලල කියන්නම් කියලා පටන් ගන්නෙ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මම අහල තියෙන විදිහට පිහිටි ගලෙන් යටට ගහද්දිලු අවසර ගන්න ඕනෙ.
     
    • Like
    Reactions: WristBand

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    අවට ළිං හිඳුනොත් ගමේ මිනිස්සුන්ගෙන් මැරුම් කන්න වෙයි. අපේ ගමේ එහෙම සීන් එකක් වුනා. අන්තිමේ නල ළිඳ වහන්න වුනා.
     
    • Like
    Reactions: WristBand

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    තමන්ගේ ඉඩමේ නළ ලිඳක් ගහන්න කාගෙවත් අවසර ඕනේ නැහැ. නළ ලිං ගහන එවුන්ට එන්න කිව්වා. උං ඇවිල්ලා ගැහැව්වා ගියා. වතුර තියෙන තැනක් හරියටම බලා ගන්න ඕනේ නම් උන් ජල සම්පාදනෙන් පොලොව ඇතුල බලන ස්කෑනරය ගේනවා. ඒකට වෙනම ලොකු ගානක් ගෙවන්න ඕනේ.
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    කට්ටියක් කියනවා ඔන, තව කට්ටියක් ඔන නෑ කියනවා
    නිතිමය පැත්ත හරියටම මොකද්ද ?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Neethimaya paththa hoya hoya dangalanna epa.. lake pankawa ne. Kisi deyak danne nah wage . Genath irida dawasaka gahapan.. iridata kawruth nah ne... Watey pitey inna un thama kachal addoth .. adi keeyak da gahanne.. ahuwoth kiyapan.. godak gamburata neme adi 70 wage gahanne kiyala
     
    • Like
    Reactions: WristBand