නළ ලිං

AnuradhaRa

Well-known member
  • WTF?:rolleyes: Then why should you go to a tube well? dig a normal well of 25 feet and you are good to go on season...:dull:

    තියෙන ලිඳ අඩි 10යි ගැඹුරු. අපේ පැතිවල කොහොමත් වතුර මට්ටම උසට තියෙනව
    මේ නියගෙට ලිඳම හිඳුනනෙ :baffled:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග

    තියෙන ලිඳ අඩි 10යි ගැඹුරු. අපේ පැතිවල කොහොමත් වතුර මට්ටම උසට තියෙනව
    මේ නියගෙට ලිඳම හිඳුනනෙ :baffled:

    ඕක ලිඳක් ද මිනිහෝ ... වතුර වලක්නේ ....මිනිහෙක් වගේ අඩි 20ක 25ක ලිඳක් හාරපන් මිනිහෝ. ....
     

    AnuradhaRa

    Well-known member
  • ඕක ලිඳක් ද මිනිහෝ ... වතුර වලක්නේ ....මිනිහෙක් වගේ අඩි 20ක 25ක ලිඳක් හාරපන් මිනිහෝ. ....

    මීගමුව කියන්නෙ ජලයෙන් ස්වයංපෝෂිත කලාපයක් :cool:
     

    AnuradhaRa

    Well-known member
  • lida athule mokakda?

    ලිඳ හිඳිල තියෙන්නෙ. වැල්ල විතරයි තියෙන්නෙ
    ලිඳ ඇතුලෙ තමා බටේ බස්සන්නෙ

    අපේ බව්වත් බලනව කට්ටිය මොකද මේ කරන්නෙ කියල