උතුරැ කොරියා ජනපති ශ්‍රි ලංකාවට අනතුරැ අගවයි
ඔහු පවසා ඇත්තෙ ශ්‍රිලංකාව වැනි කුඩා රටවල් මෙවැනි දෙ සදහා සම්බන්ද විහිලුවක් නොවන ලෙසය..
එමෙන්ම ශ්‍රි ලංකා රජය සිදුවු දෙය සම්බන්දයෙන් පැය 24ක් ඇතුලත සමාව ගත යුතු බව ප්‍රකාශ කොට ඇත.
එසෙ සිදු නොවුන හොත් දින තුනක් ඇතුලත දැඩි තිරන ගෙන ශ්‍රි ලංකාවට විරැද්දව කටයුතු කරන බවට පවසා ඇත.
ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ලොවට විහිලුවක් නොවන ලෙස සිටින ලෙසයි.
Is this true? this statement?


හම්මෝ දැන් අරුන් බය වෙලා ඇති
හෙටම න්‍යෂ්ටික වැඩපිළිවෙල නවත්තයිද දන්නෙත් නෑ



