න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී &#3

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උතුරැ කොරියා ජනපති ශ්‍රි ලංකාවට අනතුරැ අගවයි

    ඔහු පවසා ඇත්තෙ ශ්‍රිලංකාව වැනි කුඩා රටවල් මෙවැනි දෙ සදහා සම්බන්ද විහිලුවක් නොවන ලෙසය..
    එමෙන්ම ශ්‍රි ලංකා රජය සිදුවු දෙය සම්බන්දයෙන් පැය 24ක් ඇතුලත සමාව ගත යුතු බව ප්‍රකාශ කොට ඇත.
    එසෙ සිදු නොවුන හොත් දින තුනක් ඇතුලත දැඩි තිරන ගෙන ශ්‍රි ලංකාවට විරැද්දව කටයුතු කරන බවට පවසා ඇත.
    ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ලොවට විහිලුවක් නොවන ලෙස සිටින ලෙසයි.

    Is this true? this statement? :nerd:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Is this true? this statement? :nerd:

    20476485_810152969148293_5879856328638068010_n.jpg

    :lol::lol::lol::lol: ඇත්ත යකෝ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    20525652_10208676120771999_7577073062858175435_n.jpg

    ෴කරුණාකර මෙය ශෙයා නොකරන්න.රට අවදානමට නොහෙලන්න෴

    උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් තරයේ හෙලා දකින බව ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා ප්‍රකාශ කරන ආකාරය උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් තරුණ මහතා නැරඹූ ආකාරය, උතුරු කොරියාවේ මා හිතවත් හමුදා ප්‍රධානියෙකු මේ මොහොතේ සෙනිකව මා හට එවන ලද අතර මෙය ශෙයා කිරීමෙන් වැලකී සිටින ලෙස ඔබ සියලු දෙනාට කාරුණිකව ඉතා දැඩිව දන්වා සිටිමි.

    මන්ද අවාසනාවකට හෝ මෙය පුවත්පතක පලවී අතිගරු ජනාධිපතිතුමාගේ ශ්‍රී දෑසට හසුවුවහොත් එතුමා මීට වඩා දරුණු දැඩි තීණ්දුවකට එලඹී උතුරු කොරියාවට එරෙහිව වහාම යුධ තත්වයක් ප්‍රකාශ කොට ජපන් මුහුදේ නවතා ඇති යුධ ගුවන් යානා රැගත් ශ්‍රී ලංකාවට අයත් "විකුසිංහ" සහ "මෙත්පල්" "රාජිත" "චතුර" ඇතුලු දැවැන්ත යුධ නැව් උතුරු කොරියාව දෙසට යැවීමට පවා මේ මොහොතේ ඉඩ ඇති බැවින් යුද්ධයට වඩා සාමය අගයන වගකිවයුතු පුරවැසියන් වශයෙන් අප එය නැවත වතාවක් අවධාරණය කරමු.මන්ද එතුමා සේම එතුමාගෙ අගමැති වරයා සහ අමාත්‍යවරුන් වන චම්පික,රවී,මංගල
    ,රාජිත,
    ඩිලාන්,දයාසිරි ඇතුලු එතුමාගේ කැබිනට් මණ්ඩලයද රටේ අභිමානයට කැළලක් වෙන මොහොතක ඕනෑම අවදානමක් ගෙන ඒ වෙනුවෙන් සටන් කිරීමට දෙවරක් නොසිතන නිසා එවැනි යුධ තත්වයක් ඇති වීම නවතා ගැනීම අසීරු විය හැක.

    එසේම යම්කිසිවෙකු හෝ අතිගරු ජනාධිපති තුමාගේ මේ නිර්භීත,යුධකාමී
    ප්‍රකාශය අගයා පෝස්ටුවක් පල කිරීමට මේ ජායාරූපය උපුටා ගන්නේ නම් මගේ ලිඛිත අවසරය ලබා ගත යුතු බවද දන්වා සිටිමි.
    ජායාරූපය සහ සටහන #මාලින්දඩයස්®
    *සියලු හිමිකම් ඇවිලිනි*
     
    Mad Jack

    Member
    Mar 23, 2017
    127
    11
    0
    තූත්තුකුඩි

    :lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අර කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්තශාලාව වගේ ලගදීම මිසයිල හදන්නත් පටන් ගන්නවලු හිටන් ලොක්ක. ගුගල් බැලුන් එකේ පරමාණු බෝම්බ දාල උතුරු කොරියාවට යවනකොට හිටන් හුටුමනන්ගෙයි වික්කමසිංහ අගමැටි තුමාගෙයි අණසක මුළු ආසියාව පුරාම පැතිරෙනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ශ්‍රී ලංකා රජය හෙලා දැකලලු :shocked: හම්මෝ දැන් අරුන් බය වෙලා ඇති :eek: හෙටම න්‍යෂ්ටික වැඩපිළිවෙල නවත්තයිද දන්නෙත් නෑ :no:

    lol018.gif
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Ratau Hinessuva... Dan Lokaya Hinassanava.. Rata Jathyanthareta Geniyanava Kiuwe Vage Mathakai...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...

    ඔහොම කෑ ගහන්න එපා මනුස්සයො කොයි වෙලේ හරි නහරක්වත් පුපුරයි බලන බලන වෙලාවෙ බුම්මගෙන :baffled:
     
    Similar threads