නාකි පගෙක්

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,983
    9,532
    113
    මන් බයිසිකලෙ යද්දි මෙයකා පාර මැද්දෙ එනවා මූනට. මම දකුනට දාලා මෙ නාකියව බේර ගත්තෙ. ගෑවුනත් ඇති. බැලුවාම මු පන්සලෙ දායක සබාවෙ පොරක්. මූ පන්සල පල්ලෙහා පාරෙ යන්නෙ පාර උගෙ වගෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,854
    32,571
    113
    මන් බයිසිකලෙ යද්දි මෙයකා පාර මැද්දෙ එනවා මූනට. මම දකුනට දාලා මෙ නාකියව බේර ගත්තෙ. ගෑවුනත් ඇති. බැලුවාම මු පන්සලෙ දායක සබාවෙ පොරක්. මූ පන්සල පල්ලෙහා පාරෙ යන්නෙ පාර උගෙ වගෙ.
    Gan wala samithi kariyo ohoma thamai unta wenama nithiyak wage hasirenne
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,087
    113
    පයියාගල
    අඩො ඉස්සර ඔය සමිති කාරයොන්ට කෙල්ලො සෙට් වෙනවලු නෙද?🤣
    එහෙම නෑ බං
    සමුර්දි නියාමකටනම් සෙට්වෙනව දුප්පත් ගෑනු.
    අරුන් තනතුරු උන තියෙන උන්, ආඩම්බරෙන් යනයන හැමතැනම කියනව මං තමයි ගමේ සමිතියෙ සභාපති/ භාණ්ඩාගාරික කියල. සමිතියෙ ව්‍යවස්ථාව ගැන කයිය දෙනව නිකන් පාර්ලිමේන්තුවේ වගේ.
     
    • Haha
    Reactions: Siriusthevirus

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,393
    5,944
    113
    ඇයි උබ වස්තිකරනවද
    මං දැම්ම සතියකට විතර කලින් ඒම එකක් උබ රිප්ලයි කරේ නෑනෙ
    අනුන්ගෙ බෙට්ට හිර උන එව්ව උබට වැදගත් උනාට මට වැදගත් නෑ
    මගේ බෙට්ට හිර උනොත් උබට PM එකක් දාන්නං :ROFLMAO:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    උන් ගේ හිතේ තියන ඉරිසියාවක් වගේ දෙයක් ඕක
    සමහර මිනිස්සු ඉන්නවා වහනයක් හරවන්න වත් ඉඩ දෙන්නේ නැ ඔහේ හිටගෙන ඉන්නවා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,682
    962
    113
    Australia
    එහෙම නෑ බං
    සමුර්දි නියාමකටනම් සෙට්වෙනව දුප්පත් ගෑනු.
    අරුන් තනතුරු උන තියෙන උන්, ආඩම්බරෙන් යනයන හැමතැනම කියනව මං තමයි ගමේ සමිතියෙ සභාපති/ භාණ්ඩාගාරික කියල. සමිතියෙ ව්‍යවස්ථාව ගැන කයිය දෙනව නිකන් පාර්ලිමේන්තුවේ වගේ.
    ආපෝ, ගෑණු සෙට් කර ගත්ත නියාමකයෙක් මමත් දන්නවා. හැබැයි පොර වැඩේ අහු නොවෙන්න ගාණට ගේම ගෙනිච්චා
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,087
    113
    පයියාගල
    ආපෝ, ගෑණු සෙට් කර ගත්ත නියාමකයෙක් මමත් දන්නවා. හැබැයි පොර වැඩේ අහු නොවෙන්න ගාණට ගේම ගෙනිච්චා
    දුප්පත් උන්සෙට් වෙන්නෙ මයිල් බාන්න රේසරේවත් නැති
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,901
    8,661
    113
    තනි ඉර කපාගෙන එකෙක් ආවා විතරයි මතක :lol:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    පාකි නකේ බෙල් තේරේ කියන්න තිබ්බෙ ඌට ඇහෙන නෑහෙන ගානට.