නාකි මයිනගෙ ඒරියා එකේ සක්කිලි චන්ඩ්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Well Done Good Job GIF by Robert E Blackmon
    මෙන්න මෙන්න මම බොරු නෙවෙයි කිව්වේ. මුන් මංකොල්ල කාරයෝ 80 ගණන්වල.

    අපි ඉතින් 80 දසකයෙ අග බාගෙ. දකුනෙ තිස්ස හරිය
    Thissamaharama side eke nam 80 gananwala pare giyapu lorry pawa mankolla kaawa. Chora area ekak.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    මෙන්න මෙන්න මම බොරු නෙවෙයි කිව්වේ. මුන් මංකොල්ල කාරයෝ 80 ගණන්වල.
    සම්පුර්ණ ඇත්ත මමත් ඕක කලින් දැක්කා. දැන් බොරුවට කෙසෙල් ගොවියෙක් වගේ වෙස්වලාගෙන හෝමාගම හැංගිලා ඉන්නවා. ඔය තලවතුගොඩි නුත් පැනලා තියෙන්නේ ඔය වගේ ගේමක් දීලාද කවුද දන්නේ. හොර තක්කඩි .... :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    සම්පුර්ණ ඇත්ත මමත් ඕක කලින් දැක්කා. දැන් බොරුවට කෙසෙල් ගොවියෙක් වගේ වෙස්වලාගෙන හෝමාගම හැංගිලා ඉන්නවා. ඔය තලවතුගොඩි නුත් පැනලා තියෙන්නේ ඔය වගේ ගේමක් දීලාද කවුද දන්නේ. හොර තක්කඩි .... :yes:
    තිස්සමහාරාම කෙහෙල් කොටුවල ගස් වල හිල් හදන්න ගිහින් මාට්ටු වෙලා තමා ඩැල් එක එලෝලා තියෙන්නෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මෙන්න මෙන්න මම බොරු නෙවෙයි කිව්වේ. මුන් මංකොල්ල කාරයෝ 80 ගණන්වල.

    ta huk keriyaa
    සෝලෝ ජබුක්
    200w.gif
    :ROFLMAO:
    සම්පුර්ණ ඇත්ත මමත් ඕක කලින් දැක්කා. දැන් බොරුවට කෙසෙල් ගොවියෙක් වගේ වෙස්වලාගෙන හෝමාගම හැංගිලා ඉන්නවා. ඔය තලවතුගොඩි නුත් පැනලා තියෙන්නේ ඔය වගේ ගේමක් දීලාද කවුද දන්නේ. හොර තක්කඩි .... :yes:
    :dull:
    තිස්සමහාරාම කෙහෙල් කොටුවල ගස් වල හිල් හදන්න ගිහින් මාට්ටු වෙලා තමා ඩැල් එක එලෝලා තියෙන්නෙ
    :dull:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඔය පැති වල හැබැයි සුපිරි අයිටම් තියනවා.
    කාරිය මැඩ්ත්ත, කුඩගල් ආර, ජූලම්පිටිය, විතාරන් දෙනිය, නෙටොල්පිටිය. මේවා තනිකර අයිසොලෙටඩ්. කෑගල්ල පැත්තේ වගේ අවුරුදු සියදහස් ගණන් පරම්පරා හිටපු land අදටත් උන්ගේ උන්ම තමා ඉන්නෙ. හැබැයි කෑගල්ලේ වගේ අදටත් ඉතුරු වෙච්ච පරණ ලස්සන ගෙවල් නෑ. එහෙමයි කියලා ඉඩම් කට්ටි වෙලා විකිණෙන්නේ නෑ පිට මිනිහෙක්ට ඇවිත් ඉන්නත් බෑ. එක එක ගම් වලට අදාල සීන් තියනවා පට්ට ඉතිහාසගත. ඒව පිට උන් දන්නෙත් නෑ දැනගන්න විදිහකුත් නෑ. දවසක් එකෙක්ගේ නෑදෑයෝ වෙන ගෙදරක ගියා ජුලම්පිටියේ මට තාමත් මතක් කරගන්න බෑ ඒ ගෙදරට ගියපු පාර හැබැයි මට එහෙ මතක් වෙද්දි අමුතු පාළුවක් දැනෙනවා ඒක දිගට හිතද්දී නිකන් පොඩි electric spark එකක් ඇගේ එක පැත්තකින් වැදිලා අනිත් පැත්තෙන් පිටවෙනවා වගේ. කන්දක් උඩ පාළු රබර් වත්තක තිබ්බ තැනක් වගේ. ඒත් එහෙ රබර් නෑ. ඈතින් පන්සලක් පේනවා තව කන්දක් උඩ. අනිත් පැත්ත බලද්දී ගල් තලාවක් වහ ගත්ත පොඩි කැලෑවක්. ඔය ඕනම පැත්තක ඉදලා අංශක 90 හැරුනාම පාළු රබර් වත්ත එක්ක ගෙදරක් මතක් වෙනවා ඒ ගෙදරට තමා ගියේ. ඒත් එහෙ රබර් නෑ 😕
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo

    Horror feeling එකක් එනව :P
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,269

    ෆිල්ම් වලින් දැකල තියනවා මුලු ගමම නෑයො, කොලපාට එහෙන් මෙහෙන් තියනව කටු පදුරු තමා වැඩි ගෙවල් ඔක්කොම වගේ හරිම මූසලයි.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොහොට්ටු බුජ්ජිමත්තු වැඩ පෙන්නයි. රාජපක්කු පුකේ අරින්න නීති වෙනස් කරයි. වේස බයියන් මීක් මීක් කියමින් සතුටින් ඉපිලයයි
     
    • Love
    Reactions: Solo Rider