නාකි මයිනා මැදමුලනේ කොල්ලන්ව කොරියා යැව්වේ මෙහෙමයි!

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රාජපක්ශ වෙශිගෙ පුතාලා බලය වෙනුවෙන් නොකරපු දෙවල් නැහැ .

    ඔය එකක් .
    ලන්කා බැන්කුව වගෙ එවාටත් නමල් එබුවා උගෙ සෙට් එකක්.
    කට්ට කාලා ඉගෙන ගත්ත උන් එලියෙ ඉද්දී මුන්ගෙ හිල් බලකාය එකෙ නූගත් පක්කු ඇතුලෙ.
    මට ආරන්චි විදියට (ඇත්ත නැත්ත නොදනී )
    විභාග ප්‍රතිඵල වලටත් මුන් ඔය ජිල් මාර්ට් එකම දුන්න වගෙ මතකයි.
    මතකද ප්‍රතිඵලය කචල් උනා එක සැරයක් .

    දුර පාලාත් වල ඩොටෙ උන් අයිලන්ඩ් රැන්ක්ස් දැම්මා.
    .මුගෙ දිස්ත්‍රික්කෙ එවුන් ලන්කාවෙ හොඳම රිසාල්ස් .
    පිස්සුද හුත්තෝ විභාග සීන් එක නම් උන් දක්ෂ උන් මැත්ස් වලට බලපන් යුනි එකේ කවදාවත් දිනපු නැති මෙඩල් දිනලා තියෙනවා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රාජපක්ශ වෙශිගෙ පුතාලා බලය වෙනුවෙන් නොකරපු දෙවල් නැහැ .

    ඔය එකක් .
    ලන්කා බැන්කුව වගෙ එවාටත් නමල් එබුවා උගෙ සෙට් එකක්.
    කට්ට කාලා ඉගෙන ගත්ත උන් එලියෙ ඉද්දී මුන්ගෙ හිල් බලකාය එකෙ නූගත් පක්කු ඇතුලෙ.
    මට ආරන්චි විදියට (ඇත්ත නැත්ත නොදනී )
    විභාග ප්‍රතිඵල වලටත් මුන් ඔය ජිල් මාර්ට් එකම දුන්න වගෙ මතකයි.
    මතකද ප්‍රතිඵලය කචල් උනා එක සැරයක් .

    දුර පාලාත් වල ඩොටෙ උන් අයිලන්ඩ් රැන්ක්ස් දැම්මා.
    .මුගෙ දිස්ත්‍රික්කෙ එවුන් ලන්කාවෙ හොඳම රිසාල්ස් .
    හම්බන්තොට ඉස්කෝලෙ එකා නේද
    උබ කියන්නෙ
    ඌ පට්ට වැඩ්ඩෙක් බන්
    කොළඹ පිසිකල් ආවේ
    4.0 GPA එක
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රාජපක්ශ වෙශිගෙ පුතාලා බලය වෙනුවෙන් නොකරපු දෙවල් නැහැ .

    ඔය එකක් .
    ලන්කා බැන්කුව වගෙ එවාටත් නමල් එබුවා උගෙ සෙට් එකක්.
    කට්ට කාලා ඉගෙන ගත්ත උන් එලියෙ ඉද්දී මුන්ගෙ හිල් බලකාය එකෙ නූගත් පක්කු ඇතුලෙ.
    මට ආරන්චි විදියට (ඇත්ත නැත්ත නොදනී )
    විභාග ප්‍රතිඵල වලටත් මුන් ඔය ජිල් මාර්ට් එකම දුන්න වගෙ මතකයි.
    මතකද ප්‍රතිඵලය කචල් උනා එක සැරයක් .

    දුර පාලාත් වල ඩොටෙ උන් අයිලන්ඩ් රැන්ක්ස් දැම්මා.
    .මුගෙ දිස්ත්‍රික්කෙ එවුන් ලන්කාවෙ හොඳම රිසාල්ස් .
    හම්බන්තොට දිස්ත්‍රික්කේ දක්ෂ උන් ඉන්නේ උන් බන් උන් කෙලින්ම මාතර කොලබ ස්කූල් වලට එනවා ශීශ්‍යත්වයෙන් ඉස්සර තමයි දුෂ්කර මහින්දගේ කාලෙන් පස්සේ දුශ්කර උනේ නෑ
     
    • Like
    Reactions: BruceWayne92

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    මගේ පුම්චි යහළුවෙ...!

    ඔන්න 2011 කියල එකෝමත් එක කාලෙක මං තුමාට රට රැකියාවකට ගිහින් ජීවිතේ ජයගන්ට ඕනි කියලා හිතිලා ටිකක් හොයල බලද්දි කොරියාවට යන එක නම් මරු කියලා දැනුන නිසා කොරියන් බාශාව ඉගනෙ ගන්ට ටියුෂන් ක්ලාස් එකකට යන්න පටන් ගත්තා.
    දැන් ඉතින් කොරියන් උණ..
    😂


    ඔන්න ක්ලාස් එකේ පළවෙනි දවස.. මාත් එක්ක තව දෙන්නයි. අපි තුන් දෙනාගෙ විස්තර එහෙම අහලා අපිට "කොරියන් හෝඩිය" කියලා දුන්න..අපි විනීතව ඒව ලියාගත්ත. දවසම ඒ අකුරු ටික විතරයි.

    ලබන සතියෙ ⁣එද්දි සම්පූර්ණ ගාස්තුව ගේන්න කීව මොකද ⁣තරමක් දුරට ඉගෙනගෙන නවතිනව ඒක ගුරුතුමාට පාඩු නිසා ලබන සතියෙ එද්දි මුළු මුදල අවශ්‍යමයි කීවා..

    හජ්ජෙයියනෙ රුපියල්ම පහලොස් දාහක්...
    😪

    යකෝ පහලොස් දාහක් තියෙනව නම් කොරියන් යනවැයි මං..
    😫
    කොහෙන් හොයන්නද එච්චර ලොකු ගාණක් එකපාර කියලා ගෙදර ඇවිත් අර අකුරු අමුනල එක එක වචන හදනවා මං තුමාගේ පියාණන්ගෙ, මෑනියන්ගේ, ගෙදර බල්ලාගේ , පූසගේ නම පවා කොරියන් වලින් ලියනවා..සතිය යද්දි අකුරු ටික කටපාඩම් හරිත.. ආය ඉතින් වතුර වගේ ඈ...
    😁


    ඔන්නොහෙ අදත් යං කියලා මං තුමා ඊලග දවසෙත් සල්ලි නැතුවම ක්ලාස් එකේ ගිහින් ඉඳගත්තා. ආයම අලුත් ළමයි 8 ක් ඉන්නවා.. දැන් ආයම අළුත් ළමයින්ට "කොරියන් හෝඩිය" උගන්වනව..අපි දෙවෙනි වතාවටත් ඒක අහගෙන ඉන්නවා.. දැන් නිකම් අපිට නම් කොරියන් අකුරු නතිං හරිද.
    😂
    ලග ඉන්න එකාට අකුරු උගන්වන්නෙ සර් නෙවෙයි මං තුමා හරිද...එච්චරට පුලුවන් දැං කොටින්ම කොරියන් කාරයෙක් ආවත් දැන් ඌටත් හෝඩිය උගන්නල යවන්නේ
    😂


    ඔන්න එදත් අළුත් ළමයි හිටිය නිසා අකුරු ටිකම උගන්නලා..ළමායි...ලබන සතියේ එද්දි සම්පූර්ණයෙන් ගාස්තුව ගේන්න පාලොස්දාහයි නැත්නම් එන්න එපා බ්ලා බ්ලා බ්ලා........ කථාව අහගෙන ගෙදර ආව. මට තේරුණා ලබන සතියෙනම් හිස් අතින් යන්න වෙන්නැ කියලා. ඒත් කොහේ තියෙන සල්ලිද යකෝ කජුඇටද කොස්ඇටද මුං ඇටද..??
    🥺


    අකුරු ටික දන්නවනේ. දැන් ස්වොත්සාහෙන් වචන අමුනලා බාසාව ඉගෙන ගෙන කොරියන් විභාගේ ලියලා කොරියාවට ගිහින් ජීවිතේ ජයගන්නවා කියලා දැඩි ලෙස අදිටන් කරගෙන ⁣මං තුමා ක්ලාස් යන එක නතර කරලා...
    😌

    ඔන්න දැන් ගෙදර ඉදල පාඩම් කරනවා. යූ ටියුබ් බලනවා. අකුරු බිත්තියෙ අලවනවා. එක එක විකාර කෝටියයි හරිද. ඒක හරිම විනෝදයි මගේ පුංචි යහළුවෙ..
    😂

    ඔය අතරේ අපෙ ගෙදෙට්ට එහා පැත්තෙ ඉන්න මං වගෙම කොරියන් උණ ගහපු පට්ට ඩෑල් එකක්ව අඳුරගන්න ලැබෙනවා.. හම්මටසිරි ඌට හොඳ දැනුම හරිද. තව Chanakaයි, Chathurangaයිත්, Nimanthakaයි අපෙ Nuwan බඩායි කට්ටියත් සෙට් වෙනව.. අර අපි සේරටම වඩා දැනුම තිබ්බ කොල්ලට අපි සාධාරණ නමක් දෙනවා..."ගුරු ජී" කියලා...
    😁
    🙏


    දැං අපි එකෙන්ම සීන් එකේ. පේපර් එකේ බලා ලිවීම ප්‍රශ්ණ 50 යි, අසා ලිවීම ප්‍රශ්න 50 යි කියලා අපි දැනගත්තා. ඔන්න කොලඹ දිහා ලොකු පොතක් තියනවලු ඒකෙ සම්පූර්ණයෙන් බලා ලිවීමට අදාල ප්‍රශ්න සහ උත්තර 1000 ක් සහ අසාලිවීමට අදාල ප්‍රශ්න සහ උත්තර 1000 ක් තියෙනව ලු කියලා අපිට ආරංචි උනා.

    අම්මටෟඩු ...ඒ කියන්නේ ඒ ප්‍රශ්න විතරක් 2000 සම්පූර්ණයෙන් කටපාඩම් කලොත් එක්සෑම් ගොඩනෙ
    😍
    ... කියලා අමාරුවෙන් සල්ලි හොයාගෙන රු 1000/= ගානෙ ඒ පොත් කීපෙකුත් ගෙන්නගෙන අපි හැමදාම රෑ 2- 3 වෙනකල් පාඩම් ඉතින්
    😂
    😂
    පාඩම් කිව්වට පහ හයක් ඉන්න තැන මොන පාඩම්ද චානකයගේ ඉස්සර හොටෙල් කථන්දරයි, චතුවගේ නුවර ගමේ කථන්දරයි, ඕව ⁣මේව කියෝ කියෝ ඉඳලා ගුරු ජී බැන්නම ඉඳල හිටලා පාඩමුත් කරනවා ඈ....
    😂
    😂
    😂


    අපි එක එක ක්‍රම වලට අර ප්‍රශ්න 2000 ම ඔලුවට දාගන්න ට්‍රයි කරනවා. රූප බලනවා. වචන බලනවා..අකුරු ගලපනවා.. රූප වල මොකක්හරි එකක් මතත තියාගන්න උත්සාහ කරනවා එකම විජ්ජුම්බරයයි...
    😂


    උඹලා හිනාවෙන්ඩ එපා යකෝ ඒක හිතපු තරම් ලේසි නැ. ඔලුව මඥ්ඥං කරගෙන අපි අර පොත කටපාඩම් කරනවා. බාසාව ඉගෙනිල්ල පැත්තකින් තියලා අපි අර ප්‍රශ්න 2000 මතත තියාගන්න විතරයි දැන් උත්සාහ කරන්නෙ..මොකද අපි වගේ උන්ට මෙහෙම එකපාට්ටම බාසාව ඉගෙනගන්නවා කියන එක අමාරු වැඩක් නෙවෙයි "ඒක කරන්න බැරි වැඩක්..."
    😑
    😑
    😑
    කියලා තෙරුම් ගිහින් තිබ්බෙ...
    😪
    😪
    😪
    Diga wadi ban, ketiyen kiyanna barida?
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    පිස්සුද හුත්තෝ විභාග සීන් එක නම් උන් දක්ෂ උන් මැත්ස් වලට බලපන් යුනි එකේ කවදාවත් දිනපු නැති මෙඩල් දිනලා තියෙනවා
    හම්බන්තොට ඉස්කෝලෙ එකා නේද
    උබ කියන්නෙ
    ඌ පට්ට වැඩ්ඩෙක් බන්
    කොළඹ පිසිකල් ආවේ
    4.0 GPA එක
    හම්බන්තොට දිස්ත්‍රික්කේ දක්ෂ උන් ඉන්නේ උන් බන් උන් කෙලින්ම මාතර කොලබ ස්කූල් වලට එනවා ශීශ්‍යත්වයෙන් ඉස්සර තමයි දුෂ්කර මහින්දගේ කාලෙන් පස්සේ දුශ්කර උනේ නෑ
    වෙන්ඩ ඇති .
    ඒ කාලෙ එහෙම කතාවක් ගියා මිනිස්සු අතර.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    කතා ලිය ලිය ඉඳපල්ලා දිගටම මයිනගෙ පවුලෙ එවුන්ව ජනාධිපති පුටුවෙ තිය තිය. හෑලි ලියන එක විතරයි උබලට ජීවිත කාලෙම කරන්න වෙන්නෙ වේස පවුල ඉන්නකන්. 👍👍
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    බැංකු වලට ගත්තෙ ඔහොම තමයි.
    මගේ වයිෆ් යුනි ඉන්දැද්දී නිකමට බැංකු විභාගේ ලියලා තිබුනා. (හැබැයි ඒ මහින්දගේ කාලෙට ඉස්සෙල්ලා.) ඊට පස්සේ ෆයිනල් එක්සෑම් වලට බිසී උන නිසා ඕවා ගැන හොයන්න වෙලාවක් තිබිලා නැහැ. ෆයිනල් එහෙම ඉවර උනාම මේ ගැන මතක් වෙලා ගෙදර ළඟ BOC වැඩ කරන අංකල් කෙනෙකුට කිව්වාම එයා කීවාලු විභාගේ පාස් වෙච්ච අය අරං මාස දෙක තුනක් වෙනවා කියලා. ඒ අංකල් ලවා මෙයා විභාග ප්‍රතිඵල බලවපුවාම එයා මුළු ලංකාවෙන්ම හතර වෙනියා. ඒ උනාට පත්වීම් ලැබුනේ නැහැ. ඊට පස්සේ ඒ අන්කල් ගේම උපදෙස් මත බැංකු සභාපතිට මේ ගැන කොම්ප්ලේන් කරලා ලියුමක් (මුදල් ඇමති ට සහ තවත් ලොකු ලොක්කන් ට පිටපත් සහිතව) ඇරපුවාම හැරෙන තැපෑලෙන් එයාට එන්න කියලා, පත්වීම (කොළඹ) හෙඩ් ඔෆිස් එකටම දීලා තිබුනා. අලුතින් ගත්ත හැමෝටම පත්වීම් දීල තිබුනේ පිට පළාත් වලට උනාට, මේ අක්‍රමිකතා හෙළි නොවෙන්න එයාට විතරක් කොළඹ දීලා තිබුනා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇයි බන් මූ කොරියන් එම්බසි එකට මේ ගැන රිපොර්ට් නොකළේ
    මූට යන්න බැරි උනත් අර බල්ලව ඩීපොර්ට් කරයිනෙ අඩු ගානෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔය රාජපක්ෂ විදුහලෙම් එක පාරක් යාලුවො දෙන්නා Island 1st උනා නේද ? එකෙක් බයෝ අනිකා මැත්ස්.
    ඔව් එහෙම උනා
    උනුත් දක්ෂ ඩයල් .
    .මැට්ටො නෙමෙ .
    නමුත් කොළඹ රොයල් විසාකා ආනන්ද අතර කැරකුන අයිලන්ඩ් රැන්ක්ස් එකපාරට පිටගියා.
    එක සැරයක් මතකද ප්‍රතිඵලය චොර කරලා ආවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් එහෙම උනා
    උනුත් දක්ෂ ඩයල් .
    .මැට්ටො නෙමෙ .
    නමුත් කොළඹ රොයල් විසාකා ආනන්ද අතර කැරකුන අයිලන්ඩ් රැන්ක්ස් එකපාරට පිටගියා.
    එක සැරයක් මතකද ප්‍රතිඵලය චොර කරලා ආවා.
    කොහොමත් මාතර ගාල්ලෙ රෑන්ක් එනවනෙ බන් මැත්ස් වලින්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් මූ කොරියන් එම්බසි එකට මේ ගැන රිපොර්ට් නොකළේ
    මූට යන්න බැරි උනත් අර බල්ලව ඩීපොර්ට් කරයිනෙ අඩු ගානෙ

    හොර ඩීටේල්ස් දීල මෙන්න මෙහෙම එවුන් ඇවිල්ල තියෙනව කියල කොරියාවෙ ඉමිග්‍රේෂන් එකට දැන්නුවා නං හරි. මට උනා නං හෙමින් සැරේ කීප දෙනෙක්ගෙම විස්තර හොයාගෙන විස්තර ඇතුව යවනවා ඉමිග්‍රේෂන් එකට.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හොර ඩීටේල්ස් දීල මෙන්න මෙහෙම එවුන් ඇවිල්ල තියෙනව කියල කොරියාවෙ ඉමිග්‍රේෂන් එකට දැන්නුවා නං හරි. මට උනා නං හෙමින් සැරේ කීප දෙනෙක්ගෙම විස්තර හොයාගෙන විස්තර ඇතුව යවනවා ඉමිග්‍රේෂන් එකට.
    ඔව් බන්
    හිරේ යන්නත් වේවී
    දඩයකුත් කාලා

    මුන් මෙහෙම සද්ධ නැතිව
    ඉදලා පල්හෑලී ලියලා වැඩක් නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන්
    හිරේ යන්නත් වේවී
    දඩයකුත් කාලා

    මුන් මෙහෙම සද්ධ නැතිව
    ඉදලා පල්හෑලී ලියලා වැඩක් නෑ

    මුන් මේ හෑලි ලිව්වම ඔක්කොම හරි කියල හිතන් ඉන්නවද දන්නෙ නෑ. තමන්ට වෙච්ච අසාධාරණේට කොන්ද කෙලින් තියන් නැගිටින්න පණක් නෑ. අඩුම එහෙම බැරි නම් හොරෙන් හරි කරපල්ලකො. හොරට දෙන එවුන් විතරක් නෙවෙයි ගන්න උනුත් වැරදියි, ඒවට ඉඩ දීල බලන් ඉන්න උනුත් ඒ ගානටම වැරදියි කියලා මුන් කවද තේරුම් ගනියිද.