ඉස්සර මේ ආකාරයටම ඕස්ට්‍රේලියාවටත් දෙමල/මුස්ලිම් අයව යැව්වා. සුදුසුකම් ලබාපු කෙනෙකුගේ ෆයිල් එක ක්ලෝස් කරන කොට (වීසා දෙන කොට) වෙන නමකට විසා එක දෙනවා. මේක මම විශ්වාසයෙන්ම කියන්නේ මාත් එක්කම ඇප්ලයි කරපු මගේ බැචෙකුටත් මේ දේ උන නිසායි.හොර ඩීටේල්ස් දීල මෙන්න මෙහෙම එවුන් ඇවිල්ල තියෙනව කියල කොරියාවෙ ඉමිග්‍රේෂන් එකට දැන්නුවා නං හරි. මට උනා නං හෙමින් සැරේ කීප දෙනෙක්ගෙම විස්තර හොයාගෙන විස්තර ඇතුව යවනවා ඉමිග්‍රේෂන් එකට.
අපේ ගෙවල් ලඟ AL pass නැති කෙල්ලෙක් සල්ලි දීලා ගිය.මගේ වයිෆ් යුනි ඉන්දැද්දී නිකමට බැංකු විභාගේ ලියලා තිබුනා. (හැබැයි ඒ මහින්දගේ කාලෙට ඉස්සෙල්ලා.) ඊට පස්සේ ෆයිනල් එක්සෑම් වලට බිසී උන නිසා ඕවා ගැන හොයන්න වෙලාවක් තිබිලා නැහැ. ෆයිනල් එහෙම ඉවර උනාම මේ ගැන මතක් වෙලා ගෙදර ළඟ BOC වැඩ කරන අංකල් කෙනෙකුට කිව්වාම එයා කීවාලු විභාගේ පාස් වෙච්ච අය අරං මාස දෙක තුනක් වෙනවා කියලා. ඒ අංකල් ලවා මෙයා විභාග ප්‍රතිඵල බලවපුවාම එයා මුළු ලංකාවෙන්ම හතර වෙනියා. ඒ උනාට පත්වීම් ලැබුනේ නැහැ. ඊට පස්සේ ඒ අන්කල් ගේම උපදෙස් මත බැංකු සභාපතිට මේ ගැන කොම්ප්ලේන් කරලා ලියුමක් (මුදල් ඇමති ට සහ තවත් ලොකු ලොක්කන් ට පිටපත් සහිතව) ඇරපුවාම හැරෙන තැපෑලෙන් එයාට එන්න කියලා, පත්වීම (කොළඹ) හෙඩ් ඔෆිස් එකටම දීලා තිබුනා. අලුතින් ගත්ත හැමෝටම පත්වීම් දීල තිබුනේ පිට පළාත් වලට උනාට, මේ අක්‍රමිකතා හෙළි නොවෙන්න එයාට විතරක් කොළඹ දීලා තිබුනා.
බැංකු වලට ගත්තෙ ඔහොම තමයි.
Gewal gawa buwekge duwek innwaOhoma seen kochchra tiynwada bn api nodanna...unge wasanawai/politics/salli bale tamaiඅපේ ගෙවල් ලඟ AL pass නැති කෙල්ලෙක් සල්ලි දීලා ගිය.

ඇත්ත.රාජපක්ශ වෙශිගෙ පුතාලා බලය වෙනුවෙන් නොකරපු දෙවල් නැහැ .
ඔය එකක් .
ලන්කා බැන්කුව වගෙ එවාටත් නමල් එබුවා උගෙ සෙට් එකක්.
කට්ට කාලා ඉගෙන ගත්ත උන් එලියෙ ඉද්දී මුන්ගෙ හිල් බලකාය එකෙ නූගත් පක්කු ඇතුලෙ.
මට ආරන්චි විදියට (ඇත්ත නැත්ත නොදනී )
විභාග ප්‍රතිඵල වලටත් මුන් ඔය ජිල් මාර්ට් එකම දුන්න වගෙ මතකයි.
මතකද ප්‍රතිඵලය කචල් උනා එක සැරයක් .
දුර පාලාත් වල ඩොටෙ උන් අයිලන්ඩ් රැන්ක්ස් දැම්මා.
.මුගෙ දිස්ත්‍රික්කෙ එවුන් ලන්කාවෙ හොඳම රිසාල්ස් .

ඔය සීන් එක මටත් කීව මැදමුලන ගමේ එකෙක් ගහපු කතාවක් නම් කීවෙ නෑමැදමුලනේ මහින්ද දන්න මමා කෙනෙක් දුවට රස්සාවක් ඉල්ලලා. මහින්ද මන්ත්‍රි කෙනෙක්ට කතා කරලා සුදුසුකම් බලලා රස්සාවක් දෙන්න කියලා. මැදමුලනේ ආපු වෙලාවක අර මාමා ඉදලා අහලා කොහොමද දැන් ගෙදර ප්‍රශ්න ඉවරද දුව රස්සාවට ගියා නේද කියලා. එතකොට ඒ මාමා කියලා දුවට නම් රස්සාව ලැබුනා රස්සාවට දෙන්න ගත්ත සල්ලි වලට තවම ණය ගෙවනවා කියලා. මහින්දට මල පැනලා පුටුවක් අරගෙන අර මන්ත්‍රීට ඇතෑරලා ගැහුවේ නැතෑඔය වගේ වටේ ඉදපු උන් තමයි ඇරියේ. කොරියන් සීනේ එකේ නම් උත්තර ටික මැසේජ් එකක් එනවා ෆොන් එකට. සීන් එකේ ඒ කාලේ හිටපු මන්ත්‍රී මලා මතක විදියට.
ඔව් පොනිල් ස'ගෙ ගල් කොල්ලො සෙට් එක japan job බෙදනවලුකොරියන් නම් දැන් එහෙන්ම සිලෙක්ට් කරලා නම උන්ගෙ වෙබ් එකේ දානවා
මෙහේ අයට කරන්න හෙයක් නෑ
නමුත් ජපන් යවන එක නම් වෙන්නෙ ඔය විදියට කියලා තමා ආරංචි
Chamal karaya, ooka issara laksha 5 gane aran harbor eke job dela thiyenawa, uge ganita lu salli denna ona, uge lagama idapu ekek thamai kiuwe, hariyatama dan na ithinඔය සීන් එක මටත් කීව මැදමුලන ගමේ එකෙක් ගහපු කතාවක් නම් කීවෙ නෑ
මන්ත්‍රී ගෙ නම වෙනුවට මහින්දගෙ අයියගෙ නම තමයි කීවෙ
ඔව් පොනිල් ස'ගෙ ගල් කොල්ලො සෙට් එක japan job බෙදනවලු
එක ගල් කොල්ලෙක් ට මුට්ටි අල්ලපු එකෙක් මට කිවෙ
------ Post added on Aug 11, 2022 at 9:47 AM
ඔප්පු කාරන්න පුලුවන් හොරකම් වන්චාවවන් කොච්චර තිබ්බත් ගන්නෙ නැති එකයි අවුලOya wage thamai Namal gobbaya NSB ekata set pitin bassuwe
Oya scene ekata legal action ganna barida dan, moko aulak kiyala prove karanna puluwan ne.
Chamal karaya, ooka issara laksha 5 gane aran harbor eke job dela thiyenawa, uge ganita lu salli denna ona, uge lagama idapu ekek thamai kiuwe, hariyatama dan na ithin
------ Post added on Aug 11, 2022 at 12:20 PM
ඔය සීන් එක මටත් කීව මැදමුලන ගමේ එකෙක් ගහපු කතාවක් නම් කීවෙ නෑ
මන්ත්‍රී ගෙ නම වෙනුවට මහින්දගෙ අයියගෙ නම තමයි කීවෙ
ඔව් පොනිල් ස'ගෙ ගල් කොල්ලො සෙට් එක japan job බෙදනවලු
එක ගල් කොල්ලෙක් ට මුට්ටි අල්ලපු එකෙක් මට කිවෙ
------ Post added on Aug 11, 2022 at 9:47 AM
මේක නම් සිරා මම ත්රෙඩ් එක්කුත් දැම්ම ඕක අහල, පොනිල්ගෙ එවුන්ට ජපන් යන්න සෙට් කරල දෙනවා කියල ආරංචියිඔව් පොනිල් ස'ගෙ ගල් කොල්ලො සෙට් එක japan job බෙදනවලු
එක ගල් කොල්ලෙක් ට මුට්ටි අල්ලපු එකෙක් මට කිවෙ
අපේ තාත්ත කීව ගමේ උනු කතාවක් 80 ගණන් වලඔවා එදත්, අදත් හෙටත් වෙයි.
ටිකක් හරි ඔවා අහුවෙන්නේ දැන් සන්නිවේදනේ දියුනු හින්දා.
80 දශකේ වගේ මන් අදුරන කෙනෙක්ට ජපන් ස්කොල් එකක් යන්ඩ ඉන්ටවිව් ගිහින්. මාස ගානක් ඒක පාස්ද ෆේල්ද කියලවත් දැනුම් දීලා නෑ. පස්සෙ නිකමට එයත් එක්ක ඉන්ටවිව් ගියපු වෙන පලාතක කෙනෙක්ට ලියුමක් දාලා අහලා. ඒ ලියුම ගිහින් එන්ඩත් සතියක් විතර ගියට පස්සේ උත්තරේ එනවලූ ඒ යාලුවට ජපන් යන්ඩ ඔක්කොම හරි. ලබන සතියේ යන දිනේ කියලා.
පස්සෙ මෙයාලා හොදට හොයල බලලා. ගෙවල් ලග පෝස්ට් ඔෆිස් එකට එනකන් ඒ තේරුනා කියන ලියුම ඇවිත්. පෝස්ට් ඔෆිස් එකේ පෝස්ට් මාස්ටර් ඒ ලියුම දීලා නෑ ඊරිසියාවට.
ප්‍රේමදස ජනාදිපති කාලේ කෙනෙක් ගිහින් ගුරු පත්වීමක් ගන්ඩ ඉන්ටවිව්. BSc special degree ක් තියෙන. එදාම ඇවොත් හිටියලු ඒ ඉන්ටවිව් එකට කෙල්ලෙක්. අන්තිමේට කෙල්ලට පත්වීම දුන්නලු. අරූට නොදී කෙල්ලට පත්වීම හම්බෙන්ඩ හේතුව තමයි කෙල්ල එ කාලේ තිබ්බ NAITA වගේ එකක මල් සැරසිලි කරන පාඨමාලාවක් හදාරලා තිබ්බ එක
සියබලාපිටිය සල්ලි ගත්තා සල්ලි දෙන්න බැරි කෙල්ලන්ව රූම් එකක තනියම ඉන්ටවීව් කරලා ජොබ් දුන්නේසියඹලාපොටිය බැංකු වල පත්විම් දුන්නාලු , ගහලා.
ආතාවුද කියන එකා නම් කොරියන් යැව්වලු ලක්ශ ගානන් අරන්.