නාකි මයිනා මැදමුලනේ කොල්ලන්ව කොරියා යැව්වේ මෙහෙමයි!

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    රාජපක්ශ වෙශිගෙ පුතාලා බලය වෙනුවෙන් නොකරපු දෙවල් නැහැ .

    ඔය එකක් .
    ලන්කා බැන්කුව වගෙ එවාටත් නමල් එබුවා උගෙ සෙට් එකක්.
    කට්ට කාලා ඉගෙන ගත්ත උන් එලියෙ ඉද්දී මුන්ගෙ හිල් බලකාය එකෙ නූගත් පක්කු ඇතුලෙ.
    මට ආරන්චි විදියට (ඇත්ත නැත්ත නොදනී )
    විභාග ප්‍රතිඵල වලටත් මුන් ඔය ජිල් මාර්ට් එකම දුන්න වගෙ මතකයි.
    මතකද ප්‍රතිඵලය කචල් උනා එක සැරයක් .

    දුර පාලාත් වල ඩොටෙ උන් අයිලන්ඩ් රැන්ක්ස් දැම්මා.
    .මුගෙ දිස්ත්‍රික්කෙ එවුන් ලන්කාවෙ හොඳම රිසාල්ස් .
    උඹ හරියටම හරි. මට මතක විදියට 2005 අවුරුද්දේ science කරපු එවුන්ට දුන්නේ ගේම. එතකොට ඕකුන් බලයට ආපු අළුත. සුනාමි ඇවිල්ලා හොරා කාලා ෆුල් ෆිට් වෙලා හිටියේ.
    මම දන්න තරමින් සීන් එක මේකයි.
    මුන්ගේ සෙට් එකක් exam ලිව්වා. MCQ බලන්නේ computers වලින්. ඒ කාලේ තිබ්බේ ප්‍රාථමික තාක්ෂණයක්. ඕනේ එකෙක්ට ගේමක් නැතුව හොර කරන්න පුළුවන්. මුන්ගේ මිනිස්සු තමයි ඒ පැත්තේ හිටියේ.
    මෙහෙමයි ගේම දුන්නේ. මුන්ගේ සෙට් එකේ එවුන් ලිව්වට පස්සේ computers handle කරන එවුන් ලිව්ව එවුන්ගේ වැරදි උත්තර වලට හරියන්න computer එක වෙනස් කරනවා. උදාහරණයක් විදියට 1 ප්‍රශ්නයට උත්තරේ 3 නම් ලියපු එකා මාක් කරලා තියෙන්නේ 2 නම් අරූ 2 කියන උත්තරේ හරියන්න computer එක වෙනස් කරනවා.
    ජල්තරේ උනේ මෙහෙම වෙනස් කරනකොට ආපහු හරි උත්තර ටික හදන්න බැරි උනා.
    පේපර්ස් දහස් ගාණක් මේ විදියට වැරදියට බලලා. වැඩේ ලීක් උනා. මිනිස්සු ගේම ඇද්දා. අන්තිමට මයිනා මැදිහත් වෙලා කොමා ඇවිත් කිව්වා පේපර්ස් ආපහු බලනවා කියලා.
    ඒවුනාට උන් බැලුවේ අහඹු ලෙස. ඔක්කොම බැලුවේ නෑ. මට සමහර අය කියලා තියෙනවා S තිබ්බ එවුන්ට C B ඇවිල්ලා A තිබ්බ එවුන්ට B C එහෙම ඇවිත් තිබ්බා කියලා. ඕකට සමහර ළමයි නඩු දැම්මා. හැබැයි අදටත් වෙච්ච දෙයක් නෑ. කිසිම වැරදි කාරයෙක්ට දඬුවම් හම්බ උනේ නෑ.
    ඔය සිද්දිය උන ළමයින්ගේ ජීවිත කොච්චර වෙනස් වෙන්න ඇත්ද වැරදි ප්‍රථිපල නිසා.
    මේ ඕකුන්ගේ මොන්ටිසෝරි ගේමක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City

    ඔය තියෙන්නෙ .මට ආරන්චි උන කතාව වැරදි නැහැ එහෙනම් .
    අයිලන්ඩ් රැන්ක්ස් දාපු උන් කොහොමත් ඩයල්ස්.
    උන්ගෙ ප්‍රතිඵලයට ඕක බලපැමක් නැහැ.
    අර යට ලෙවල් එකෙ ඉන්න ,මැද මට්ටමෙ උන්ට තම ඔකෙ අවුල වැටෙන්නෙ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @BruceWayne92
    මම දන්න තරමින් හැම එකාගෙම පේපර් වලට මෙහෙම උනේ නෑ. ඒත් අද කාලේ වගේ සෝෂල් මීඩියා නැති නිසා ගේම නිකන්ම යට ගියා. සුනාමි ඇවිල්ලා මිනිස්සු කොහොමත් නන්න වෙලා හිටපු නිසා කාටවත් වැඩිය කෑගහන්න හයියක් තිබ්බේ නෑ.
    ඕකෙන් ගොඩ ගිහින් හොර දොස්තරලා ඉංජිනේරුවෝ වෙච්ච එවුන් අදටත් ඇති.ඒ වගේම ඔය දේ නිසා කැම්පස් යන සිහින බොඳ වෙලා ජීවිතය කෙලම වෙලා ගිය එවුනුත් ඇති. ඕවා ඉස්සරත් වෙනවලු. හැබැයි ඔච්චර මහා පරිමාණයෙන් නෙවෙයි.
    ඉස්සරම ඔය විභාග ප්‍රශ්න පත්තර ඒ කාලේ හිටපු ගුරුවරු ගෙදර ගිහිනුත් බැලුවලු.හැබැයි එකම දිස්ත්‍රික්කය ඇතුලේ නෙවෙයි. උදාහරණයක් විදියට කොළඹ පේපර්ස් යන්නේ ගාල්ලට වගේ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,262
    5,122
    113
    Loading...
    Z-Score මුලින්ම ආව 2011 ත් අවුල් සීන් එකක් ගියා. 2010 සෙට් එකේ second shy කරන උන් ලිව්වනෙ 2011 දි විභාගෙ. 2010 සෙට් එකට තිබුණෙ පරණ සිලබස් එකක්. පරණ සිලබස් එක 2010 අයගෙන් ඉවරයි. හැබැයි පේපරේ එන්නෙ පරණ සිලබස් එකෙන්. 2011 අයට තිබුණෙ අලුත් සිලබස් එක. ඒ අයට ආවෙ අලුත් එකෙන්. ඔතනදි Z-Score එක පරණ සිලබස් එකෙන් 2011 දි දෙවෙනි පාරට ලිව්ව 2010 අයගෙත් බැලුවා. මුලින් calculate කරලා release කරපු results ආව විධිය මොකක්හරි හේතුවක් නිසා පස්සෙ වෙනස් කළා. මුලින් කැම්පස් යන්න පුලුවන් මට්ටමේ Z-Score තිබුණ අය පස්සෙ වෙනස් කරපු Z-Score එක නිසා ගෙදර ඉන්න වෙන තත්වයක් ආවා. ඔතනත් මොකක්හරි අවුලක් ගියා. මොකද වුණේ කියලා ගොඩක් අයට අදටත් අපැහැදිළියි. මතක විධියට දෙමවුපියො නඩුත් දැම්මා. ඊට පස්සෙ මොනවා වුණාද දන්නෙ නැහැ. අදටත් ඒ නිසා කීදෙනෙක්ගෙ ජීවිත වෙනස් වෙන්න ඇතිද...
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    ඕලඩ් හා නිව් සිලබස් වෙන වෙනම z එක ගනන් කරන්නත්, 3 පාරක් කරපු අයට තව පාරක් කරන්නත්, 4 වැනි ශයි එක කැම්පස් යන්න වලංගු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කලා
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    පනස් ගණන් වල අපේ තාත්තා උසස්පෙළින් පළාතේ වැඩිම ලකුණු අරං පාස් වෙලා. එනිසා ඒ කාලේ යුගෝස්ලාවියාවේ විශ්වවිද්යලෙකට යන්න පුර්ණ ශිෂ්‍යත්වයක් ලැබිලා. එත් 1956 චන්දෙන් නිදහස් පක්ෂේ දිනලා ආණ්ඩු මාරු උනාලු. මාස ගානකට පස්සේ ශිෂ්‍යත්වේ ගැන ආරංචියක් නැති නිසා කොළඹ ගිහිං බැලුවාලු. ඒ ශිෂ්‍යත්වේ වෙන කෙනෙකුට දුන්න කිව්වලු. පස්සේ තාත්තා පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට ගිහින්. අවුරුදු ගානකට පස්සේ ඒ පළාතේ හිටපු මන්ත්‍රීගේ ලේකම් ලෙඩවෙලා ඉඳල සීයා ගොඩක් උදව් කරලා තිබ්බ. සීයා අවුරුදු ගානක් සමුපකාර සමිතියේ සභාපති වෙලා ඉඳල තියෙනවා. එතකොට කිව්වලු ශිෂ්‍යත්වේ ලැබුණා කියල මන්ත්‍රීට ආරංචි උනාම එයා ඒක දෙන්න එපා කියල අදාල ඇමතිට ලියුමක් යැව්වා කියල. හේතුව සීයා UNP ආධාර කරුවෙක් වීම. ඒ මන්ත්‍රීට පස්සේ හෙන දරුණු ලෙඩක් හැදිලා දුක් විඳලා මැරිලා තිබ්බ.
    තාත්ත පස්සේ කලෙක කිව්වේ ඔක්කොම වෙන්නේ හොඳට කියල හිත හදාගත්ත කියල. මොකද අම්මව සෙට් වෙලා තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එකේදී. ලංකාව කියන්නේ හැදෙන රටක් නෙවෙයි බොලව්. ඒක අපේ ජාන වලම තියෙන්නේ.
     
    ඉස්සර ගොඩක් ඔය වගේ ශිෂ්‍යත්ව හම්බවෙලා තියෙනවා පිටරටවලින්. හැබැයි ඒවගේ ප්‍රයෝජන ගත්තේ දේශපාලුවන්ගේ ළමයි. අනුර බණ්ඩාරනායක ඔක්ස්ෆර්ඩ් ගියා. චන්ද්‍රිකා සෝබෝන් ගියා. අද වගේ email mobile phone අඩුම ගානේ land phone එකක්වත් නැති කාලේ ඔය වගේ ගේම් ගහන්න කොච්චර ලේසිද බන්.
    සමහරවිට උඹලගේ තාත්තා එදා ගියා නම් ලංකාවේ නම තියෙන scientist කෙනෙක් උනත් වෙන්න තිබ්බා. අර කිව්වත් වගේ ඔක්කොම වෙන්නේ හොඳට තමයි ගොඩක් වෙලාවට.
    ලංකාව හැදෙන්නේ නැති ප්‍රධානම හේතු තමයි මිනිස්සු හෙන ආත්මාර්ථකාමියි,කුහකයි, කුඩු කේඩුයි. තමුන්ගේ වැඩේ විතරයි. අනික් එකාට හෙන ගැහුවත් කමක් නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පනස් ගණන් වල අපේ තාත්තා උසස්පෙළින් පළාතේ වැඩිම ලකුණු අරං පාස් වෙලා. එනිසා ඒ කාලේ යුගෝස්ලාවියාවේ විශ්වවිද්යලෙකට යන්න පුර්ණ ශිෂ්‍යත්වයක් ලැබිලා. එත් 1956 චන්දෙන් නිදහස් පක්ෂේ දිනලා ආණ්ඩු මාරු උනාලු. මාස ගානකට පස්සේ ශිෂ්‍යත්වේ ගැන ආරංචියක් නැති නිසා කොළඹ ගිහිං බැලුවාලු. ඒ ශිෂ්‍යත්වේ වෙන කෙනෙකුට දුන්න කිව්වලු. පස්සේ තාත්තා පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට ගිහින්. අවුරුදු ගානකට පස්සේ ඒ පළාතේ හිටපු මන්ත්‍රීගේ ලේකම් ලෙඩවෙලා ඉඳල සීයා ගොඩක් උදව් කරලා තිබ්බ. සීයා අවුරුදු ගානක් සමුපකාර සමිතියේ සභාපති වෙලා ඉඳල තියෙනවා. එතකොට කිව්වලු ශිෂ්‍යත්වේ ලැබුණා කියල මන්ත්‍රීට ආරංචි උනාම එයා ඒක දෙන්න එපා කියල අදාල ඇමතිට ලියුමක් යැව්වා කියල. හේතුව සීයා UNP ආධාර කරුවෙක් වීම. ඒ මන්ත්‍රීට පස්සේ හෙන දරුණු ලෙඩක් හැදිලා දුක් විඳලා මැරිලා තිබ්බ.
    තාත්ත පස්සේ කලෙක කිව්වේ ඔක්කොම වෙන්නේ හොඳට කියල හිත හදාගත්ත කියල. මොකද අම්මව සෙට් වෙලා තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එකේදී. ලංකාව කියන්නේ හැදෙන රටක් නෙවෙයි බොලව්. ඒක අපේ ජාන වලම තියෙන්නේ.
    ehema una nam ada uba nane
     
    • Like
    Reactions: freethinker

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Meek-Meek-Road-Runner.gif
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    පනස් ගණන් වල අපේ තාත්තා උසස්පෙළින් පළාතේ වැඩිම ලකුණු අරං පාස් වෙලා. එනිසා ඒ කාලේ යුගෝස්ලාවියාවේ විශ්වවිද්යලෙකට යන්න පුර්ණ ශිෂ්‍යත්වයක් ලැබිලා. එත් 1956 චන්දෙන් නිදහස් පක්ෂේ දිනලා ආණ්ඩු මාරු උනාලු. මාස ගානකට පස්සේ ශිෂ්‍යත්වේ ගැන ආරංචියක් නැති නිසා කොළඹ ගිහිං බැලුවාලු. ඒ ශිෂ්‍යත්වේ වෙන කෙනෙකුට දුන්න කිව්වලු. පස්සේ තාත්තා පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට ගිහින්. අවුරුදු ගානකට පස්සේ ඒ පළාතේ හිටපු මන්ත්‍රීගේ ලේකම් ලෙඩවෙලා ඉඳල සීයා ගොඩක් උදව් කරලා තිබ්බ. සීයා අවුරුදු ගානක් සමුපකාර සමිතියේ සභාපති වෙලා ඉඳල තියෙනවා. එතකොට කිව්වලු ශිෂ්‍යත්වේ ලැබුණා කියල මන්ත්‍රීට ආරංචි උනාම එයා ඒක දෙන්න එපා කියල අදාල ඇමතිට ලියුමක් යැව්වා කියල. හේතුව සීයා UNP ආධාර කරුවෙක් වීම. ඒ මන්ත්‍රීට පස්සේ හෙන දරුණු ලෙඩක් හැදිලා දුක් විඳලා මැරිලා තිබ්බ.
    තාත්ත පස්සේ කලෙක කිව්වේ ඔක්කොම වෙන්නේ හොඳට කියල හිත හදාගත්ත කියල. මොකද අම්මව සෙට් වෙලා තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එකේදී. ලංකාව කියන්නේ හැදෙන රටක් නෙවෙයි බොලව්. ඒක අපේ ජාන වලම තියෙන්නේ.
    පරණ UNP කාරයින් නම් පට්ටම කැරියෝ.....උන් හෙන ගැම්මෙන් හිටියේ 1993 වෙනකන් . තුවක්කු තියාගෙන අහිංසක මිනිස්සු භය කරගෙන. චන්ද්‍රිකා උන්ගෙන් අසාධාරණ වුණ අයට ආයුධ , මැර බලය දුන්නා. ඒ කඩපු කොන්ද තාම හැදුණේ නෑ....

    උඹ ගැනම හිතලා නෙවේ ලිවුවේ ... UNP එකෙන් ජොබ් කපපු සීන් ගොඩක් තියෙනවා. ඒවා කරන්න පටන් ගත්ත ගෝඩ් ෆාදර් ලා තමයි කියන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    මැදමුලන හුත්තා රටම විනාශ කරා උගෙ වටේ හිටිය සැට්ටඹියො @erozan වගේ උන් උන්ගෙ නම විකුනල උගේ තවත් පුලුවන් විදියට දායක උනා

    පරණ UNP කාරයින් නම් පට්ටම කැරියෝ.....උන් හෙන ගැම්මෙන් හිටියේ 1993 වෙනකන් . තුවක්කු තියාගෙන අහිංසක මිනිස්සු භය කරගෙන. චන්ද්‍රිකා උන්ගෙන් අසාධාරණ වුණ අයට ආයුධ , මැර බලය දුන්නා. ඒ කඩපු කොන්ද තාම හැදුණේ නෑ....

    උඹ ගැනම හිතලා නෙවේ ලිවුවේ ... UNP එකෙන් ජොබ් කපපු සීන් ගොඩක් තියෙනවා. ඒවා කරන්න පටන් ගත්ත ගෝඩ් ෆාදර් ලා තමයි කියන්නේ.

    1999 චන්දෙ තමා ලංකාවෙ පජාතම චන්දෙ. පොදු පෙරමුනෙ සක්කිලි රට වටේම තුවක්කුවෙන් සමයන් කරා. 1989 ගුපියො ඊට වඩා හොදයි ගොඩක් හොදයි. 99 මැරයො මිනිස්සු තුවක්කු තියන් චන්ද පෙට්ටි වලට පුටුවට කතිරෙ ගස්ස ගත්තෙ බලෙන්.

    රටම විනාසයට අරන් ගියේ ඔය පර හැතිකරේ අතෙන් පුටුවෙන් බුලත් කොලෙන් ඇවිත් අන්තිමට පොහොට්ටුවෙන් ඉවරම කරල දැම්ම
    ------ Post added on Jan 23, 2023 at 2:54 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තැරි දාර බයියො වෙලා මයිනගෙ ගූ කන්නෙ ඔය වගේ හොර වැඩ කරපු සෙට් එක තමා
     
    • Like
    Reactions: jhnnwp

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කතා ලිය ලිය ඉඳපල්ලා දිගටම මයිනගෙ පවුලෙ එවුන්ව ජනාධිපති පුටුවෙ තිය තිය. හෑලි ලියන එක විතරයි උබලට ජීවිත කාලෙම කරන්න වෙන්නෙ වේස පවුල ඉන්නකන්. 👍👍
    මේකේ ඉන්න උන්ට තියන පොදු ලක්ෂණයක්
    එක පාර මතක් වෙනවා තමන්ට දැන් කෙලවිලා නේද තියෙන්නේ කියල
    එතකොට් මයිනටයි ඉන්න හැම එකටමයි බැනලා යනවා
    හැබැයි ඊට පස්සේ මොන මගුලක්වත් මතක නැ කඩේ යන්නේ උන්ටම තමා