නාගලගම්වීදියේ ජල මට්ටම ඉහළට
නාගලගම් වීදියේ ජල මට්ටම ඉහළට..අවධානයෙන් පසුවන්නැයි කැළණි ගඟ දෙපස ජනතාවට උපදෙස්
කැළණි ගඟේ නාගලගම් වීදිය ජල මාපකයේ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. නාගලගම් වීදිය ජල මාපකයේ අඩි 4.4 දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි අද පෙරවරු 9.30ට නිකුත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ.
එබැවින් ගඟ දෙපස පහත්බිම්වල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන්නැයි ඉල්ලීමක්ද කෙරෙනවා. අදාල වාර්තාවට අනුව නාගලගම් වීදියේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.