නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    72122441_1279773808862403_2826815541421801472_n.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නාගට scurvy තර්ජනය කරලලු :( ඒකයි අයිං වෙලා තියෙන්නෙ. තට්ටෙ පලනව කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාගට scurvy තර්ජනය කරලලු :( ඒකයි අයිං වෙලා තියෙන්නෙ. තට්ටෙ පලනව කියල
    අනේ ඕකා වයසට යද්දී තට්ටේ පෑදීයන්කෝ :rofl: කන්නාඩියෙන් බලන බලන සැරේ උගේම තට්ටේ පලාගන්න හිතේවි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ ඕකා වයසට යද්දී තට්ටේ පෑදීයන්කෝ :rofl: කන්නාඩියෙන් බලන බලන සැරේ උගේම තට්ටේ පලාගන්න හිතේවි

    සාම්ප්‍රදායික සීමා මායිම් සුනු විසුනු කල ස්කර්වියගේ පෙරළිකාර ස්වයං වින්දය :baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,157
    113
    Mother Earth
    නාගානන්ද ෆෑන්ස්ලගෙ කැමතිම සින්දුව.

    අප ළං වුණා නොවෙයි වෙන අය ළං කලා..
    අප වෙන් වුණා නොවෙයි වෙන අය වෙන් කලා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නාගානන්ද ෆෑන්ස්ලගෙ කැමතිම සින්දුව.

    අප ළං වුණා නොවෙයි වෙන අය ළං කලා..
    අප වෙන් වුණා නොවෙයි වෙන අය වෙන් කලා..

    ඇප තිබ්බෙ නෑ නෙමෙයි සල්ලි මට මදි වුනා
    අනුරට පෙම් කලා නෙමේ පෙමින් මන්මත් වුනා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නාගානන්ද කතා කරනකොට මට හිතෙනව නාගානන්ද කියන්නෙ වෙන මිනිහෙක් කියල . පොර පොරටම ඔහු කියාගන්නව නාගානන්ද කියාගන්නව . අනේ මන්ද :dull::dull::dull::dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නාගානන්ද කතා කරනකොට මට හිතෙනව නාගානන්ද කියන්නෙ වෙන මිනිහෙක් කියල . පොර පොරටම ඔහු කියාගන්නව නාගානන්ද කියාගන්නව . අනේ මන්ද :dull::dull::dull::dull:

    ඌ අපේ එවුන්ගේ තරම දන්නවා... අපේ එවුන් වෙනසට ආසයි.... කොටින්ම කණපිටම දෙයක් කියන කොට අපේ එවුන් මාර විදියට චූන් වෙනවා... ඉතිං උගේ ප‍්‍රතිපත්තිය වෙනස්.... අනෙක් එවුන් දේශපාලනයට ඇවිල්ල හම්බ කරන කොට මූ එන්න කලින්ම හම්බ කරනවා.... ඉතිං කතාවත් වෙනස්.... ඉතිං වෙනසට කැමති අපේ උගත් සබුද්ධිමත් එවුන් මෝහනය වුණා වගේ ඇදිල යනවා....​
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නාගානන්ද ෆෑන්ස්ලගෙ කැමතිම සින්දුව.

    අප ළං වුණා නොවෙයි වෙන අය ළං කලා..
    අප වෙන් වුණා නොවෙයි වෙන අය වෙන් කලා..

    ඇප තිබ්බෙ නෑ නෙමෙයි සල්ලි මට මදි වුනා
    අනුරට පෙම් කලා නෙමේ පෙමින් මන්මත් වුනා

    :rofl::rofl::rofl:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    නාගානන්ද කතා කරනකොට මට හිතෙනව නාගානන්ද කියන්නෙ වෙන මිනිහෙක් කියල . පොර පොරටම ඔහු කියාගන්නව නාගානන්ද කියාගන්නව . අනේ මන්ද :dull::dull::dull::dull:

    :rofl::rofl::rofl: