නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    mn gotabege bokka kalaa balalanm na,habai man kelin vada karana kenek kiyala dannava.
    me mata langadi ahanna labuna kathavak.
    mata place eka mathaka na,ehe thiyena parak hondata sudda vela thiyenna one kivvala pora ude 5veddi enva kiyala.habai karanne kohomada eva porata adala nahallu.kohoma hari vade vela thiyenna one kivvalu.anna ehema charithayak.

    dan meke un kiyai,hari dan oya vidiyata gota avilla araka kiyai meka kiyai karnne kohomada adala na kohoma hari vade venna one kiyala :D mama kivve kelin vada karana kenek kiyalai bn :)

    oya widihetama naga ganath hoyela balanne ehenan..minihata england yanne wuna hethuth hoyela balanna......2010 indan lankawata awilla kerapu dewal genath hoyela balanna..

    nagage family eka england kiyela tiyena hinda kiyanne..eke gotate adala nadde? gota ay US giye kiyelath hoyela balanna ..Naga England giyeth ay kiyela hoyela balanna..;)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    oya widihetama naga ganath hoyela balanne ehenan..minihata england yanne wuna hethuth hoyela balanna......2010 indan lankawata awilla kerapu dewal genath hoyela balanna..

    nagage family eka england kiyela tiyena hinda kiyanne..eke gotate adala nadde? gota ay US giye kiyelath hoyela balanna ..Naga England giyeth ay kiyela hoyela balanna..;)
    gota mehe indala mahindage kale vada kalane machan.nagananda gana mokuthma deyak danne nane.ekai ehema kivve :)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උබට වැරදිලා. නාගනන්ද කියන්නේ ස්වාදීනව එන කෙනෙක්. එයාගේ වටා එකතුවෙන්නේ දැනට ඉන්න දේසපාලුවෝ ඔක්කොම එපා වෙච්ච අය. එයාගේ අලුත් ව්‍යවස්ථාවට කැමති අය.

    :yes::yes::yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මම දැනගන්න කැමතියි කොහොමද ජනාධිපති වෙලා ආණ්ඩු බලයක් නැතුව ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කියල? ජනාධිපති කෙනෙක්ට තමන් කැමති විධියට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මම දන්නා තරමින් නම් බැහැ. රටේ විධායකයට තියන්නේ සීමිත බලතල ප්‍රමාණයක්. නමුත් පුම්බල පෙන්නනවා විධායක බලතල හෙන දරුණුයි කියල. දැන් අඩුම තරමේ ජනාධිපති කැමැත්තට අගමැති නම් කරන්නවත් බලතලයක් නැහැ. ජනාධිපති උන පලියට මේ කියන කිසි දෙයක් කරන්න බැහැ. රටේ මිනිස්සු රවට්ටන එක තමයි මේ කරන්නේ. ජනාධිපති උනොත් අරක පුළුවන් මේක පුළුවන් කියල.

    හොඳම උදාහරණය තමයි සුභ සහ යස නාට්‍ය,
    අධික බදු බරින් පිරි රාජ්‍ය පාලනය කරන යසලාලක තිස්ස රජුන් මරල දොරටු පාලක සුභ රජ වෙන්නේ බදු අඩු කරලා මහජනයාට වාසි ලබා දීල රට සුකිත මුදිත කරන්න. නමුත් රජ පුටුවට එන සුභ ට අහන්න ලැබෙන්නේ බදු අඩු අඩු කරන්න නම් මුලින් රජ සභාව එකඟ කරගත යුතු බවයි. ඉන් පසු රට පුරා ඇති කෙල කෝටියක් සන්නස් අහෝසි කර අලුතින් කෙල කෝටියක් සන්නන් ස්ථාපනය කල යුතු බවයි. ඒවා ට එරෙහිව බදු වෙනස් කළහොත් රටේ ආරෝග්‍ය ශාලා වැසී ගොස් රටේ කැරලි කෝලාහල ඇතිවන බව රාජ සභාව පෙන්වා දෙනවා. සහසක් බලාපොරොත්තු ඇතිව රජ පුටුව අල්ලා ගන්න සුභ ට වෙන්නේ තමන්ව ඒ තනතුරට ඔසවා තැබූ අයගෙන්ම මැරුම් කන්නයි.

    සුභ සහ යස නාටකයේ සජීවී උදාහරණයක් තමයි අපි වර්තමානයේ අත්දකිමින් ඉන්නේ. දහසක් බලාපොරොත්තු රට වැසියන්ට දීල ජනාදිපති පුටුවේ වර්තමාන ජනාධිපතිතුමා බලයට එන්නේ රට සුකිත මුදිත කරන්න. නමුත් වෙන්නේ පවතින රජයට අවනත වෙලා තමන්ගේ වැඩක් කරගෙන රට සවාරි යන්න. දැන් ඒ චන්දෙ දීපු ජනතාවම ජනාදිපති තුමාව ඒ පුටුවෙන් එලවන්න හදනවා.

    රටේ පවතින නිතිය අනුව කරන්න පුළුවන් දේවල් මොනවද බලල මීළඟ චන්දෙදි ඒ කරන්න පුළුවන් දේවල් කියන කෙනෙක්ට මොලේ කල්පනා කරලා චන්දෙ දෙන එක තමයි හොඳම. නැතුව ව්‍යවස්ථාව වෙනස් කරලා රට සුකිත මුදිත කරන්න පුළුවන් වගේ සුරංගනා කතා කියන අයට චන්දෙ දීල පසුතැවෙනවාට වඩා හොඳයි මේ රට දැන් තියන තරමින් අඩියක් හරි ඉස්සරහට ගෙනියයි කියල හිතන කෙනෙක්ට චන්දෙ දෙන්න.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada

    good post
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම දැනගන්න කැමතියි කොහොමද ජනාධිපති වෙලා ආණ්ඩු බලයක් නැතුව ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කියල? .

    naganannda chande ta enne eyata vote karanna kiyala newe. Eyage wyawasthawata vote karanna kiyala (Jana math wicharanayak) . Eka Nisa yanadipathi una kiyanne rate bahuthara kamaththen wyawasthawa sammathayi
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    උබට වැරදිලා. නාගනන්ද කියන්නේ ස්වාදීනව එන කෙනෙක්. එයාගේ වටා එකතුවෙන්නේ දැනට ඉන්න දේසපාලුවෝ ඔක්කොම එපා වෙච්ච අය. එයාගේ අලුත් ව්‍යවස්ථාවට කැමති අය.

    නාගනන්දට ධම්මිකට සහයෝගය දෙන ස්වාදීන කට්ටිය ඉන්න පුළුවන්. එත් බහුතරය මම කිව්වා වගේ කට්ටිය. මේකේ ගිහිපු නුල් ටිකේ ඉන්නේ කවුද කියල බැලුවත් තේරේවි.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගනන්දට ධම්මිකට සහයෝගය දෙන ස්වාදීන කට්ටිය ඉන්න පුළුවන්. එත් බහුතරය මම කිව්වා වගේ කට්ටිය. මේකේ ගිහිපු නුල් ටිකේ ඉන්නේ කවුද කියල බැලුවත් තේරේවි.

    uba kiyanne naganannda gawa inne unp jvp kattiya witharai kiyala da. Na hama paksha wala ma innawa. Mahinda ge pakshikayoth innawa. Dan awrudu kipayak thisse kattiya galawi galawi swadeena wenawa. Kiriye thread wala inne wenama set ekak. Hariyata baluwoth thereyi
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොන පිස්සු හුත්තෙක්ද ඕයි මේ.:lol:.මූ මොකෝ උගෙ කථා වල නිතරම උගෙ නම මතුරන්නේ?අපේ වත්තෙ පොල් කඩන පොරක් හිටියා රංජි කියලා..උෟත් දෙකක් දාගත්තහම ඔහොම තමා..මහත්තයා මේ රංජි කිව්වොත් කිව්වා මේ රංජි මේ රංජි කියලා දහපාරක් විතර කියවනවා..:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    uba kiyanne naganannda gawa inne unp jvp kattiya witharai kiyala da. Na hama paksha wala ma innawa. Mahinda ge pakshikayoth innawa. Dan awrudu kipayak thisse kattiya galawi galawi swadeena wenawa. Kiriye thread wala inne wenama set ekak. Hariyata baluwoth thereyi

    දැන් උඹ කියන්නෙ මේ පිස්සා දිනයි කියලද?:lol:හරි ලක්ෂ 10ක ඔට්ටුවක් දාමු.මොකෝ කියන්නේ??.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    naganannda chande ta enne eyata vote karanna kiyala newe. Eyage wyawasthawata vote karanna kiyala (Jana math wicharanayak) . Eka Nisa yanadipathi una kiyanne rate bahuthara kamaththen wyawasthawa sammathayi

    දැනට තියන ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. ජනමත විචාරණයකින් විතරක් වෙනස් කරන්න පුළුවන් කියල කොහෙවත් නැහැ. අනික ජනාධිපති නෙවෙයි පාර්ලිමේන්තුවෙන් තමයි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න ඕන. ඉතින් පාර්ලිමේන්තුවේ බහුතර බලය නැතුව 2/3 ගන්නේ කොහොමද පක්ෂ දේශපාලනෙන් එන්නේ නැති කෙනකේ? :no::no:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැනට තියන ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. ජනමත විචාරණයකින් විතරක් වෙනස් කරන්න පුළුවන් කියල කොහෙවත් නැහැ. අනික ජනාධිපති නෙවෙයි පාර්ලිමේන්තුවෙන් තමයි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න ඕන. ඉතින් පාර්ලිමේන්තුවේ බහුතර බලය නැතුව 2/3 ගන්නේ කොහොමද පක්ෂ දේශපාලනෙන් එන්නේ නැති කෙනකේ? :no::no:

    Jana math wicharanayakin gena nisa thama swayanjatha wyawasthawak kiyanne. Nikan inna gaman video tikak balapan e miniha monawa da kiyawanne balanna.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් උඹ කියන්නෙ මේ පිස්සා දිනයි කියලද?:lol:හරි ලක්ෂ 10ක ඔට්ටුවක් දාමු.මොකෝ කියන්නේ??.

    eka ithin ubalage Chanda uda thama thiranaya wenne ;)