නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    https://www.facebook.com/835562493473180/videos/vb.835562493473180/311532609766766/?type=2&theater

    meka balanna

    nagage weradi tiyenewanan ewath methana daapan ...kisima minihekwa sudda keranna awashyathaweyak nane..meyage weredi tiyenewanan halanna tamai wenne
    e video eka baluwa.eke matanm kiyanna tharam deyak penune na bn.kiyavanava vitharai nikan

    waradinam mama danne na bn...balamuko
    gota ganath poddak hoyala balahan.dennama compare karahan.
    matanm thavama me nagananda kiyana kena satis na :(
    mama gotage vahaleknam nemei bn :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    e video eka baluwa.eke matanm kiyanna tharam deyak penune na bn.kiyavanava vitharai nikan

    waradinam mama danne na bn...balamuko
    gota ganath poddak hoyala balahan.dennama compare karahan.
    matanm thavama me nagananda kiyana kena satis na :(
    mama gotage vahaleknam nemei bn :D

    gota gane dannewane itin hondeta..honda naraka dekama dannewa...

    kiyewanawa arenna wena monewa kerannada? balaya na ne taama ...minihata puluwan widiheta thamunge wurthiyen wancha dushana walata erehiwa wade kerenewa..:lol:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    කෙලින්ම රනිල් ඉදිරිපත් කරන කෙනාට දුන්නම ඉවරයි මෙයාට දෙන්නෙ නැතුව. :lol::lol::lol: අපරාදෙ චන්ද ටික. සිංහලය ටක් ගාල ඇන්දෙනවනෙ. සුරංගනා කතා වලට 2015දිත් රවටුනානෙ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කතා ටික නම් මිනිහ ලස්සනට කියනව. 2015 ඇන්දුන ඇන්දිල්ලට එහා එකක් වෙයි වගේ මේ සැරේ සමහරු:lol::lol::lol::lol:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    හොඳ අදහස් තියනවා. ඒත් මචං පොර ආරක්ෂාව ගැන ලොකු බරක් තියලා නෑ. බෝම්බ සිද්ධිය එක්ක ඒක හොඳටම එළියට ආවා. මම හිතන්නේ නෑ නාග හොඳ තෝරාගැනීමක් කියලා. මොනවා උනත් අපිට කියල රටක ඕනේ. ඔය කියන ලෙසට අපේ රටේ ලේසියෙන් නීතිය ක්‍රියාත්මක කරන එක ලේසි නෑ. ජනාධිපතිතුමා උනත් හොඳ උනත් පත් උනාම ඕක කරන්න බෑ බං. හොදට හොයලා බලපන් අත්දැකීම් එක්ක.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394

    konda pana nathi ewunta ba thmai. ara kathawak thiyenne gaaniyek minihek krnna witharai bari janadipathita.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කෙලින්ම රනිල් ඉදිරිපත් කරන කෙනාට දුන්නම ඉවරයි මෙයාට දෙන්නෙ නැතුව. :lol::lol::lol: අපරාදෙ චන්ද ටික. සිංහලය ටක් ගාල ඇන්දෙනවනෙ. සුරංගනා කතා වලට 2015දිත් රවටුනානෙ
    ai ban ranil idiripath karana kenata denne :lol:
    Rate minissu ta oni me rata winasha wena eka nawaththanna
    2015 e de une nathi Nisa thama naganannda me Para eyama idiripath wenne
    Gota awa kiyala me rata yana widiye wenasak wenne na

    කතා ටික නම් මිනිහ ලස්සනට කියනව. 2015 ඇන්දුන ඇන්දිල්ලට එහා එකක් වෙයි වගේ මේ සැරේ සමහරු:lol::lol::lol::lol:
    ubata hithenne nadda uba andila inne kiyala
    හොඳ අදහස් තියනවා. ඒත් මචං පොර ආරක්ෂාව ගැන ලොකු බරක් තියලා නෑ. බෝම්බ සිද්ධිය එක්ක ඒක හොඳටම එළියට ආවා. මම හිතන්නේ නෑ නාග හොඳ තෝරාගැනීමක් කියලා. මොනවා උනත් අපිට කියල රටක ඕනේ. ඔය කියන ලෙසට අපේ රටේ ලේසියෙන් නීතිය ක්‍රියාත්මක කරන එක ලේසි නෑ. ජනාධිපතිතුමා උනත් හොඳ උනත් පත් උනාම ඕක කරන්න බෑ බං. හොදට හොයලා බලපන් අත්දැකීම් එක්ක.
    janadipathi agamathi inne theerana ganna witharai. Eyalata upades denna wenama widwathun innawa. Kriyathmaka karanna arakshaka ansha inaawa.
    Nagananda karana wadath ekka Uta hari theerana ganna kondak na kiyanawa nam, uba kiyana ewa ahala wadak na
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පොළවේ තියෙන දේශපාලනයත් එක්ක ඔය මනුස්සයට මේ තියෙන වාතාවරණයත් එක්ක ජනාධිපති වෙන්න බෑ.... ජනාධිපති වෙන්න නම් ප‍්‍රධනා පක්ෂ ධාරාවක හෙංචයියෙක් වෙන්න වෙනවා.... අනිත් එක දේශපාලනයට ආගන්තුක හැම එකාම ඔය වගේ සුන්දර කතා ඕන තරම් කියනවා.... ඉස්සර අපි පොඩි කාලේ මම රජ කෙනෙක් වුණොත් කියල මාතෘකාවක් දුන්නොත් ඕන තරම් දේවල් ලියනවා... හැබැයි ඒ මාතෘකාව රජ කෙනෙකුට දුන්නොත් ඌ අලි අමාරුවක වැටෙනවා.... ඕකෙන් වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩෙන එකයි.... ඒ හින්ද එන ජනාධිපතිවරණයේ දී අති බහුතර සිංහලයාගේ දිශානතියට චන්දේ පාවිච්චි කරන්න වෙනවා... සමහරක් වෙලාවට අපි අකමැති ගුණාංග තියෙන්න පුලූවන්... හැබැයි මේ වෙලාවේ සිංහල චන්ද එක තැනකට වැටෙන්න ඕන....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    e thana naganannda kara nam hari ne
    පිස්සුද බං ටිකක් පොළවට ඇවිල්ල බලපං... සෝෂල් මීඩියාවල ඉන්න අතලොස්සක් විතරයි ඔය යකා ගැන දන්නේ.... උඹ ගමකට ගිහිල්ල බලපං... ඔය නමවත් දන්නේ නැති එවුන් ඕන තරම්... මේ වෙලාවේ තියෙන්නේ කාළකණ්ණි වටපිටාවක්.... අපි පෙන්නන්න ඕන සිංහලයට පස්ස පැත්ත හරවලා ලංකාවේ දේශපාලනය කරන්න බැ කියල... ඒකට අපි සිංහලයින් විදියට එක අරමුණකට එන්න ඕන.... ඒ අරමුණට යන්න අපිට ලංකාවම දන්න චරිතයක් වටා ඒකරාශි වෙන්න ඕන.... ඊට පස්සේ එන මහමැතිවරණයේ දී පාර්ලිමේන්තු සුද්ද කරන්න ඕන.... ඒ වාතාවරණයෙන් පස්සේ උඹ ඔය කියන චරිතවලට ගොඩනැගෙන්න පුලූවන් වෙයි.... ලියල තියා ගනිං... ඔය එක චරිතයක්වත් මේ චන්දෙදි ගොඩ එන්නේ නෑ.... සිංහල චන්ද කැඩෙන එක විතරමයි වෙන්නේ..... ජනාධිපතිවරණයක දී හැම සිංහල චන්දයකම වටිනාකමක් තියෙනවා... ඒ චන්ද බාල්දු වෙන්න දෙන්න එපා....​
     
    hari ban ubata kamathi deyak uba karapan.
    Mama nam hithanne me rate minissu ta me desapaluwo epa wela inne.
    Chande kittu unama minissu thawa naganannda gana Dana gani.
    Ubata naganannda karanna yana dewal hari kiyala hithenawa nam eyawa janathawa athara ta gena yana eka ube uthukukamak.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මුලින් රේගුවේ සේවය කරලා තියෙනවා නේද?
    එතන ලෙඩක් දාගෙන රට පැනල තියෙනවා. ඊට පස්සේ කොරියාවෙත්
    ඉඳල තියෙනවද කොහෙද.
    මෑතක අයෙත් මෙහෙ ඇවිත්, අල ගිය මුල ගිය තැන්
    බලන්න වෙයි. මොකද දැන් එන්නේ එක එක අයගේ හිවනැලි
    .

    මේ කොයි වෙතත්, ලංකාවේ දේශපාලනය කරන්න ලොකු වටාපිටාවක් ඕන.
    කෙලින්ම දේශපාලනේට ඇවිත් ඉන්න බැරි වෙයි පිටින් එන අයට
    දැන් ඉන්න එවුන්, පාතාලේ, වෙනත් ගේම් කාරයෝ එක්ක සෙට් වෙලා එන්න ඉන්න එක, අවොත් එක්ව ඉවරකරන්න විදි හොයාගෙන ඇති.

    මේ කොයික වෙතත්, එන එකා අනිවාර්යෙන් මහා මැතිවරණයක් තියාගෙන, අලුත් සෙට් එකකුත් දාගන්න වෙයි. නැත්නම් තේරුමක් නැහැ. වියවස්තාව වෙනස් කරන්න වෙනවා.
    මේවා බරපටල වැඩ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පිස්සුද බං ටිකක් පොළවට ඇවිල්ල බලපං... සෝෂල් මීඩියාවල ඉන්න අතලොස්සක් විතරයි ඔය යකා ගැන දන්නේ.... උඹ ගමකට ගිහිල්ල බලපං... ඔය නමවත් දන්නේ නැති එවුන් ඕන තරම්... මේ වෙලාවේ තියෙන්නේ කාළකණ්ණි වටපිටාවක්.... අපි පෙන්නන්න ඕන සිංහලයට පස්ස පැත්ත හරවලා ලංකාවේ දේශපාලනය කරන්න බැ කියල... ඒකට අපි සිංහලයින් විදියට එක අරමුණකට එන්න ඕන.... ඒ අරමුණට යන්න අපිට ලංකාවම දන්න චරිතයක් වටා ඒකරාශි වෙන්න ඕන.... ඊට පස්සේ එන මහමැතිවරණයේ දී පාර්ලිමේන්තු සුද්ද කරන්න ඕන.... ඒ වාතාවරණයෙන් පස්සේ උඹ ඔය කියන චරිතවලට ගොඩනැගෙන්න පුලූවන් වෙයි.... ලියල තියා ගනිං... ඔය එක චරිතයක්වත් මේ චන්දෙදි ගොඩ එන්නේ නෑ.... සිංහල චන්ද කැඩෙන එක විතරමයි වෙන්නේ..... ජනාධිපතිවරණයක දී හැම සිංහල චන්දයකම වටිනාකමක් තියෙනවා... ඒ චන්ද බාල්දු වෙන්න දෙන්න එපා....​

    අනිවාරෙන්ම...❤️❤️❤️
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Jana math wicharanayakin gena nisa thama swayanjatha wyawasthawak kiyanne. Nikan inna gaman video tikak balapan e miniha monawa da kiyawanne balanna.

    මම කියන දේ උඹට තේරෙන්නේ නැද්ද නැත්නම් තේරුම් ගන්න උවමනාවක් නැද්ද මට හිතාගන්න බෑ. ස්වය්න්ජාත ව්‍යවස්ථා කියල එකක් නැහැ. නගානන්ද මොනවා කිව්වත් පාර්ලිමේන්තුවේ 2/3 ක් නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ. විශේෂයෙන්ම විධායකය අහෝසි කරන්න නම් 2/3 සහ ජනමත විචාරණයක් කියන දෙකම ඕන.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    hari ban ubata kamathi deyak uba karapan.
    Mama nam hithanne me rate minissu ta me desapaluwo epa wela inne.
    Chande kittu unama minissu thawa naganannda gana Dana gani.
    Ubata naganannda karanna yana dewal hari kiyala hithenawa nam eyawa janathawa athara ta gena yana eka ube uthukukamak.

    මම කරන එක නොකරන දේ නෙවෙයි බං ප‍්‍රශ්නේ... ලංකාවේ දේශපාලන සංස්කෘතියක් තියෙනවා... ඒක වෙනස් කරන්න ඕන ඒක ගැන විවාදයක් නෑ.... හැබැයි තවම අපේ සිංහල මිනිසුන් ලග දේශපාලන පරිණත භාවයක් නෑ.... උඹ දැන් එළියට බැහැල පලයන් ටවුන්වලින් ටිකක් ඈතට... ගිහිල්ල මිනිස්සු එක්ක කතා කරපං... උඹට උන් අතරේ ඔය මතය යවන්න බෑ.... ඒකයි තිත්ත වුණත් ඇත්ත... ලංකාවේ ජනාධිපති වෙන්න පුලූවන් (දැනට* ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් එන එකෙකුට විතරයි... නාගානන්ද ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකින් ආවොත් ඌට රටේ ජනාධිපති වෙන්න පුලූවන්න... උඹ නිකමට හිතපං ගෝඨයි චම්පිකයි නාගානන්දයි චන්දෙට ඉල්ලූවොත් ඒක තුන්වෙනිය වෙන්නේ නාගානන්ද.... ඒකෙන් අදහස් වෙන්නේ නෑ නාගානන්දට වඩා අරුන් දෙන්න හොදයි කියලා.... ලංකාවේ පොළවේ දේශපාලන යථාර්තය ඒකයි.... නාගානන්දට දෙන චන්දය ප‍්‍රතිපත්තිමය වශයෙන් බුද්ධිමත් වෙන්න පුලූවන්.... හැබැයි ඒක අන්තිමට වලංගු නැති චන්දයක් වෙනවා....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම කියන දේ උඹට තේරෙන්නේ නැද්ද නැත්නම් තේරුම් ගන්න උවමනාවක් නැද්ද මට හිතාගන්න බෑ. ස්වය්න්ජාත ව්‍යවස්ථා කියල එකක් නැහැ. නගානන්ද මොනවා කිව්වත් පාර්ලිමේන්තුවේ 2/3 ක් නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ. විශේෂයෙන්ම විධායකය අහෝසි කරන්න නම් 2/3 සහ ජනමත විචාරණයක් කියන දෙකම ඕන.

    නාගානන්ද කියන දේවල් කරන්න නම් ලංකාවේ රාජාණ්ඩු ක‍්‍රමයක් තියෙන්න ඕන...:dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මුලින් රේගුවේ සේවය කරලා තියෙනවා නේද?
    එතන ලෙඩක් දාගෙන රට පැනල තියෙනවා. ඊට පස්සේ කොරියාවෙත්
    ඉඳල තියෙනවද කොහෙද.
    මෑතක අයෙත් මෙහෙ ඇවිත්, අල ගිය මුල ගිය තැන්
    බලන්න වෙයි. මොකද දැන් එන්නේ එක එක අයගේ හිවනැලි
    .

    මේ කොයි වෙතත්, ලංකාවේ දේශපාලනය කරන්න ලොකු වටාපිටාවක් ඕන.
    කෙලින්ම දේශපාලනේට ඇවිත් ඉන්න බැරි වෙයි පිටින් එන අයට
    දැන් ඉන්න එවුන්, පාතාලේ, වෙනත් ගේම් කාරයෝ එක්ක සෙට් වෙලා එන්න ඉන්න එක, අවොත් එක්ව ඉවරකරන්න විදි හොයාගෙන ඇති.

    මේ කොයික වෙතත්, එන එකා අනිවාර්යෙන් මහා මැතිවරණයක් තියාගෙන, අලුත් සෙට් එකකුත් දාගන්න වෙයි. නැත්නම් තේරුමක් නැහැ. වියවස්තාව වෙනස් කරන්න වෙනවා.
    මේවා බරපටල වැඩ.

    මේ වෙලාවේ යහපාලන නඩයට සිංහලයා එක අරමුණකට ගොනුවෙන එක අවාසියි... උන්ට ඕන සිංහල චන්ද අතර බෙදීමක්.... ඒ බෙදීම ඇති කරන්න නම් කාරණා දෙකක් ඉස්සරහට ගේන්න ඕන... 1. ජාතික මාමකත්වය 2. දුෂණයෙන් තොර වීම.... ඒකට ඉස්සරහට ගේන්න පුලූවන් මොකාද කියල මේ දවස්වල හතර කොනේම යහපාලනය දුවනවා.... ඒක අපි තියුණු විදියට අවබෝධ කරගන්න වෙනවා... මම නම් ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දෙනකං පූර්ව විනිශ්චයකට එන්නේ නෑ.... එන එකා විතරක් නෙවෙයි උන් පස්සේ පෝලිං ගැහෙන එවුන් ගැනත් විමසිල්ලෙන් ඉන්න ඕන....​