නාගානන්දට මඩප්‍රචාර ඇරඹේ. ගෝඨාට No Chance

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    ගොටට චන්දේ දෙනවා කොන්දේසි 2ක් උඩ.

    1- මුස්ලිම් කිසිම අයෙක්ගේ සහය ගන්න බැ.

    2- එයාගෙ කැබිනට් එකට දැන් ඉන්න එක හොරෙක්වත් ගන්නේ නැ කියල පොරොන්දු වෙනවනම්
    මෙහෙම කරන්න පුලුවන් කියල එයාට කියන්න පුලුවන් නම් අනිවා සපොට් කරනවා.




    :lol::lol::lol: ස්වීට් ඩ්‍රීම්ස්..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ගොටට චන්දේ දෙනවා කොන්දේසි 2ක් උඩ.

    1- මුස්ලිම් කිසිම අයෙක්ගේ සහය ගන්න බැ.

    2- එයාගෙ කැබිනට් එකට දැන් ඉන්න එක හොරෙක්වත් ගන්නේ නැ කියල පොරොන්දු වෙනවනම්
    මෙහෙම කරන්න පුලුවන් කියල එයාට කියන්න පුලුවන් නම් අනිවා සපොට් කරනවා.


    Agreed 200%
     
    • Like
    Reactions: dwpsg

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නාග දිනන්නේ නම් නැහැ , එත් මේ වැඩෙන් වෙන්නේ සිංහල චන්ද කැඩෙන එක
    සිරත් කතාවට දක්ෂයි , එත් දැක්කනේ වැඩ
    නාග එනවා කියන්නේ වේලි වේලි හිටපු පරම්පරාවක් ගොඩ යාවි , ඔය දැන් ගහන බයිලා නැහැ ආවම

    හොදම ඔප්ෂන් එක ගෝට , අඩුම ගානේ ලංකාව ලස්සනට හදල ටුවරිසම් හරි හදයි , ගෝට කුරගල ගිහිල්ල ඉස්සර තම්බින්ගෙන් ගේම ඉල්ලන වීඩියෝ බලපල්ලා , කෙලින් මිනිහ

    අනික ගෝට සුදු වැන් දාල අහිංසක මිනිස්සු ඉස්සුවේ නැහැ , එක නිසා සුදු වැන් අදාලම නැහැ

    ගොන් හරක් වෙන්න එපා මේ පාර , ආයිත් කැද හැලියක් කරන්න එපා මේ රට
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    64560389_2520273348016695_7465659905077149696_n.jpg


    මේ සිස්ටම් එක වෙනස් කරමු.ගොඨා නැත්තම් නාගානන්දට කතිරේ ගහමු .


    Ai ban ochchra moda

    Lankawe buddimath janathawa oya main party deken pita den na kiyana eka Common Sense ne😂😂

    Nagananda da kawda gana ubala type kara akuru ganatath padui ban 😜

     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    හෙනයා;24578467 said:
    කවුද බන් යවන්න පුලුවන් උන්? :nerd: උන්ගෙ බත් බැලයෙක්ට ඇරෙන්න හොද එකෙක්ට නාම යෝජනා බාරදෙන්න උන් ඉඩ දෙයිද? :dull:
    :yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Ai ban ochchra moda

    Lankawe buddimath janathawa oya main party deken pita den na kiyana eka Common Sense ne😂😂

    Nagananda da kawda gana ubala type kara akuru ganatath padui ban 😜


    කාටවත් 50% ගන්න බැරි උනොත් නාගානන්දගේ සහය ගන්න වෙනවා බන් .ඒකයි නාගානන්දට කතිරේ ගහන එකේ වටිනකම ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නාග දිනන්නේ නම් නැහැ , එත් මේ වැඩෙන් වෙන්නේ සිංහල චන්ද කැඩෙන එක
    සිරත් කතාවට දක්ෂයි , එත් දැක්කනේ වැඩ
    නාග එනවා කියන්නේ වේලි වේලි හිටපු පරම්පරාවක් ගොඩ යාවි , ඔය දැන් ගහන බයිලා නැහැ ආවම

    හොදම ඔප්ෂන් එක ගෝට , අඩුම ගානේ ලංකාව ලස්සනට හදල ටුවරිසම් හරි හදයි , ගෝට කුරගල ගිහිල්ල ඉස්සර තම්බින්ගෙන් ගේම ඉල්ලන වීඩියෝ බලපල්ලා , කෙලින් මිනිහ

    අනික ගෝට සුදු වැන් දාල අහිංසක මිනිස්සු ඉස්සුවේ නැහැ , එක නිසා සුදු වැන් අදාලම නැහැ

    ගොන් හරක් වෙන්න එපා මේ පාර , ආයිත් කැද හැලියක් කරන්න එපා මේ රට

    ගෝඨා නාවොත් කාටද චන්දේ දෙන්නේ ? ආයි සිරිසේන කෙනෙක්ටද ? උඹලා නිසා තමයි මේ රට විනාශ වෙන්නේ .අපිටත් ජීවත් වෙන්න නෑ . :angry:
     
    • Like
    Reactions: Challenger SRT8

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    sira seen eka meka mamath naaga ta thama denna inne loweth ,, man oka kiwa ma me ape wayasaka ewun kiyanne ape danumak naalu gonnu wage rawatenawalu , rallata yanawa lu,, api radikal widiyata hithana wayase lu inne deshapalane danne na lu , radikal widiyata hithana un wifi ganna gihin wechcha de dannawane dan mekath e wage gunduwak lu,, ranil dammawapu ekek lu naaga ethakota mahindage patte chanda tika kadaganna lu ona ,, mokada chande tiranaya wena pradana ekak lu me api wage paawena chanda tika ganna eka , ranilta me tika ganna bari nisa u arunta eka yanna nodenna naagawa dammawalaluu thiyenne ethakota e tika uungge patta ta noyanna ,, pradaanama eka naaga kiyanne NGO karayek lu ,umbala monawda danne , owa kiyanawa ban epa wenaw aththatama man history danne na owage ithin kiyanna deyak na ahagena innawa .mona uunath naaga ta thama man denne , waradunath kamanna , oya tikata kiyanna uththara tikak kiyapallako mata unge kan wahenna

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගානන්ද කියන්නේ lawyer කෙනෙක් .එවගේ කෙනෙක්ට දේශපාලනය ගැන දැනුමක් නැහැයි කියලා කියන්න බෑ . ආණ්ඩුවක එක කොටසක් තමයි අධිකරණය කියන්නේ .

    සිරිසේනට අවුරුදු ගාණක දේශපාලන දැනුමක් තිබ්බා.එයා මේ රටට කරපු දේ කවුරු කවුරුත් දන්නවා


    ගේන්න ඔනේ දේශපාලුවන්ගේ පදේට නටන්නේ නැති දේශපාලන මඩගොහොරුවේ නැති දේශපාලනය ගැන දැනුම තියන එකෙක්.නාගානන්ද දින්නේ නැති උනත් එයාට චන්දේ දෙන්න ඔනේ .එතකොටයි දේශපාලුවෝ තේරුම් ගන්නේ මහජන මතයට කන් නොදුන්නොත් කෙලවෙනවයි කියලා


    දේශපාලනේ ගැන දැනුම කියන්නේ මහ බැංකුව හොරාකන එකද? සුනාමි සහනාධාර හොරාකන එකද? මහජන මුදලින් අම්ම අප්පට සොහොන් හදන එකද? කාර් පර්මිට් එක විකුණාගෙන කන එකද? රටෙන් තීරුවක් ඇමරිකාට ලියලා දෙන එකද? මෝඩ මීහරක්ගෙන් රාජ්‍ය සේවය පුරවන එකද? කුඩු කාරයින්ට කසිප්පු කාරයින්ට සල්ලාලයින්ට පළාත් සභාවට ප්‍රාදේශීයට සභාවලට නොමිනේෂන් දෙන එකද? උස එකාට සිකුරිටි මිටි එකාට කම්කරු ජොබ් දෙන එකද? රාජ්‍ය සේවයේ ස්ථාන මාරු හදලා දෙන එකද? ගුරුවරියෝ දණ ගස්සන එකද? මිනිස්සු ගස් බන්දන එකද? මේ එළකිරියේ ගොඩක් දෙනෙකුට ඕනෙත් අර ගෝත කරුම පක්ෂ දෙකෙන්ම මී හරක් ටිකක් පත් කොරගන්න.:angry::angry::angry::angry::angry:
    මහින්ද ලොයර් කෙනෙක්, රනිල් ලොයර් කෙනෙක්