නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ගොඩාරියක් වටිනවා. මොන වගේ වටිනාකමක්ද තියෙන්නෙ කියන්න මටම තේරෙන්නෙ නෑ

    පොත් වේයෝ කනවා කියල අහල තියේද. මිනිස්සුන්ට ගොඩක් වටින පොතක් වෙන්න පුලුවන් ඒක, ඒත් වේයට ඒක ' ජස්ට් අ බන්ච් ඔෆ් පේප'.

    ඒනිසා එක එක ජීවීන්ට ( එකම කුලයේ තුල උනත්) , යමක වටින කම දැනෙන්නේ විවිධ ආකාරයෙන්. ඒනිසා උබට වටින සහතිකයක් , වේයට තබ සතපහක් වටින්නැතුවා සේම. තව කෙකුට වටින දෙයක් උබට වටින්නැතිවෙන්න පුලුවන් කියන සත්ය තේරුම් අරන්, කෙනෙක් දෙයකට දෙන වටිනා කම ප්‍රශ්න කර නොගෙන හිටු.නිකන් ගොන් කම ප්‍රදර්ශනය නොකර මෙතන.ඉස්සරලා බනින්න ඕනෙ තොට නෙවෙයි.

    උබලවගේ උන්ට ලෝකය සමජය ගැන උගන්නපු නැති හැම දෙමාපියන්ටම.
    එහෙම වුනානම්, උබවගේ උන් අනිකාගේ කැමැත්තවල් ගැන වද වෙන්නෑ , තමුන්ට අදාල නැති කතා මැදටපැනින්නෑ. තමුන්ගේ වැඩක් කරගන්නවා.
     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    දන්න දෙයක් කියපන් මිනිහෝ. ඒහාමුදුරුවො ගැන ලියවුන පොත් ඔක්කොමවගේ මම කියවලා තියනවා.ඒ එකකවත් එහෙම කියලනෑ.
    උන්වහන්සේ කියනවා උන්වහන්සේට සෝවාන් වෙන්න බැරි උනා කියල.අනාගතේ මතුබුදුවීමට තියන ප්‍රාර්තනාවක් හින්දා.

    නිකන්, මනුස්සයෝගැන බොරුවපුරන්න එපාබන්. ඕවා මහ අවජාතක වැඩ.

    Well said ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    Topkollek කියන සමලින්ගිකයා එක්ක සින්හල සන්ස්කෘතිය්, බුද්ධාගම වගේ දේවල් ගැන කතා කරන්න යන්න එපා බං..
    ඌ උපතින්ම mix එකක්...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙහෙ බලන නාඩි වාක්ය බොරුවක් .ගොඩක් බොරුවෙන්නේ අනාගතේ ගැන කියන තැන ..නියම නාඩි තියෙන්නේ ඉන්දියාවේ ..මෙහෙ ඉන්න එවුන් ඕක හරියට ඉගෙන ගෙන නෑ . බිස්නස් එකක් කරගෙන තියෙන්නේ ..සල්ලි නාස්ති කරගෙන ජොතිෂය බොරුවක් කියලා මෙතන නූල් දාලා බෙරිහන් දෙන්නනම් එපා ..ඔන්න කලින්ම කිව්වා... ..:P

    87eb217d53640ddddeb1fc18b91c6d1c.jpg
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    machan ubata loku pinak meka dammata...puduma wedanawak danenne ape ewunta mewaye agayak nathi ekata..me thread eken nadi scene eka promote wenne na eeth athha dangannawa api hamoma mehema dewal me loke wenawa kiyala..ubata kiyanna tiyenne bohoma pin..puluwan nam machan unwahansege poth tikak (bawana krama) denna plz..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    machan ubata loku pinak meka dammata...puduma wedanawak danenne ape ewunta mewaye agayak nathi ekata..me thread eken nadi scene eka promote wenne na eeth athha dangannawa api hamoma mehema dewal me loke wenawa kiyala..ubata kiyanna tiyenne bohoma pin..puluwan nam machan unwahansege poth tikak (bawana krama) denna plz..
    එළකිරි මචන්..මාත් බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන් විසින් කියපු දෙයක් නිසාමයි මේක විශ්වාස කරන්න ගත්තේ.. ඒ විශ්වාසය තවමත් එහෙම්මමයි..
    ඕනේ කෙනෙක්ට පුළුවන් තමන්ගේ නාඩි වාක්‍ය බලල, ඒක හරිද වැරදිද තීරණය කරන්න..ඒක තමන්ගේ ජිවිතේ හරිගස්සගන්න ලැබෙන අවස්තාවක් කියලයි මම නම් හිතන්නේ.. මොකද පෙර ආත්මයේ කරපු වැරදි ඇහුවම, අපි දැන් විදින ජීවිත වල අපි කන කටු, අපිට මුණ දෙන්න වෙලා තියෙන දේවල් එක්ක පුදුම විදිහට ගැලපෙනවා..ඉතින් නාඩි වාක්‍ය අහපු මිනිහෙක්, කවදාවත් දැන දැන නම් ආයිත් ඒ වැරදි, මේ ජීවිතේදී කරන්නේ නෑ.. වෙන විදිහකින් කිව්වොත් පස් පවින් වැළකෙන්න හොද මාර්ගෝපදේශයක් වෙනවා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :baffled::rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    lankawe bamba neda oya place ek thiyenne ?? kiyak gannawada ban oka balanna ???
    පරිච්චේද 12 ක් වගේ තියෙනවා මචන්.. එකකට 1,500 ගන්නේ..ඔයා කැමති ප්‍රමාණයක් අහන්න පුළුවන්..