නාඩි වාක්‍ය

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මම ගියා... හිතන් හිටපු තීරනේ ගන්න තමා දැන් ප්ලෑන් එක... වයිෆ් (අනාගත) ගැන විස්තර කියලා දේවල් ටිකක් කිව්වා... නම් ටිකකුත් කිව්වා. කොමන් නම් ටිකක්. හිතන් හිටපු කෙනාට සමාන දේවල් කියලා හිතෙන දේවලුත් කිව්වා... නම නම් නෑ...🥲
    ඕන උට්ටක් කියලා කරන්න ගිය දේ කරනවා...

    හැබැයි මේක මාර සීන් එකක් නේ බං... උන් මගෙ එක එක ඒවා අහ අහා පුස්කොල මිටියකින් එක එක අයින් කරා... 25 ක් විතර අයින් කරන්න ඇති... ඊට පස්සෙ හරි එක හම්බුනා... අම්මගෙ, තාත්තගෙ, මගේ නම්, මගෙ කේන්දරේ කොටු 12 ම හරියට කිව්වා යකෝ... 😶 ෆින්ගර් ප්‍රින්ට් එකයි උපන් දිනෙයි විතරයි ගත්තෙ... අනාගතේ ගැන කියපුවා කේන්දරේට අනුව කිව්වද කියලත් හිතෙනවා... කට්ටියගෙ නම් කිව්වා වගේ ටක්කෙටම කිව්වෙ නෑ වයිෆ් ගෙ නම එහෙම.... අනාගතේ ගැන අනිත් දේවලුත් එහෙම තමා....
    Finger print එක ගන්නේ බොරුවට. උපන් දිනෙන් ගානට කේන්දරේ කොටු ටික හදා ගන්න softwares ඕනෙ තරම්. ඒකෙන්ම විස්තර ටික කියනවා
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Finger print එක ගන්නේ බොරුවට. උපන් දිනෙන් ගානට කේන්දරේ කොටු ටික හදා ගන්න softwares ඕනෙ තරම්. ඒකෙන්ම විස්තර ටික කියනවා

    aptiat balaganna puluwanda thaniyama ?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    according to your Kundli, Ketu in the 8th house can indicate that you're carrying some unfinished business from previous lifetimes, specifically related to relationships and intimacy. This can manifest as unconscious patterns or habits that attract similar types of relationships, even if they're not serving you well. It's as if your soul is trying to resolve or complete some old patterns, but this can lead to feelings of frustration, heartache, or even self-doubt.

    Mekatama awula 😞
     
    • Sad
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අනාගතේ කිරි ඉතිරෙනවා කිව්වද?
    උදේ 8 වෙද්දී ගියාද?
    ගිහිල්ල ෆින්ගර් ප්‍රින්ට් එක දුන්නේ කීයටද?
    උඹේ අනාවැකිය කිව්වේ කීයටද?
    7.30 ta giya... 8.15 weddi 👍 dunna... 9.30 ta mage eka kiwwe
     
    • Love
    Reactions: Heshan Daminda

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    owa balanna u kiyak charge karanawada kiyapanko. gihin balanna hithenawa
    1 st chapter aniwaren blnna oni... additional ewa 1 kata 2000 i... first ekatath 2000 i... translate karapu ekath 1000 k illa gaththa 🥲... eka nm uge gemak wage

    Kiyak giyada bn ubata? Kiyatada giye kochchra wela giyada wisthara tikak dpanko
    5000 k giya bn
    ------ Post added on Aug 11, 2024 at 10:42 PM


    aptiat balaganna puluwanda thaniyama ?
    එහෙම බෑ බං... දවස ගත්තට කොටු වෙනස් වෙනව වෙලාව අනුව... නැකතත් වෙනස් වෙනවා
    ------ Post added on Aug 11, 2024 at 10:45 PM

    real time update dunnada ? nattam uben vistara ude aran havasa un details kiwwada?
    7.30 ට ගියේ.... 8.15 ට මගෙ විස්තර ගත්තා .... 9.30 ට එන්න කිව්වෙ...
    ------ Post added on Aug 11, 2024 at 10:46 PM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මමත් බැලුවා එතකොට මම බැදල නැහැ
    උන් හරියටම මගෙ අම්මගෙ තාත්තගෙ නම් කීව
    බිරිදගෙ නම වෙනුවට නම් 10,15 ක ලිස්ට් එකක් කියල මෙයින් එකක් හෝ ඒ වගෙ වෙන එකක් කියල කීව (මම බදින්න කලින් බැලුවේ)

    මගෙ විස්තර අවුරුදු 1000 කට කලින් ලියපු පුස්කොල පොතක තිවුන නම් උන්ට ඇයි මම අනාගතෙ බදින්න ඉන්න බිරිදගෙ නම කියන්න බැර්‍රි

    උන් අතීත විස්තර හරියට කීවට අනාගත විස්තර කෙලින්ම කියන්නෙ නෑ වටෙ ගිහින් ලොකු ලිස්ට් එකක් කියනවා

    උන් ඔය කියන පුස්කොල පොතේ විස්තර නෑ වෙන මොකක් හරි ටෙක්නික් එකකින් කියන්නෙ

    තව විස්තරයක් මම ඒ කාලෙ දැනගෙන උන්නෙ මගෙ ලග්නය මිථුන කියලා උනුත් මගෙ ලග්නෙ මිථුන කීව ඒත් මම පස්සෙ දනගත්ත මගෙ ලග්නය මිථුන නෙමෙයි කුම්භ කියලා
    ඒකෙන් පැහැදිලි වෙනවා උන් අපෙ හිතේ තියෙන අපි දන්න දේවල් හරියට තිතට කියනව අපෙන්ම ඒව එලියට අරගෙන
    අපි නොදන්න අනාගත විස්තර උන් දන්නෙත් නෑ
    දැන් ගිහින් බැලුවොත් උන මගෙ ගෑනිගෙයි ළමයගෙයි නම් හරියට කියයි
    ඒත් ඊලගට උපදින්නෙ කොල්ලෙක් ද කෙල්ලෙක්ද කියලවත් ඒ ළමයගෙ නමවත් උන්ට කියන්න බෑ
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මමත් බැලුවා එතකොට මම බැදල නැහැ
    උන් හරියටම මගෙ අම්මගෙ තාත්තගෙ නම් කීව
    බිරිදගෙ නම වෙනුවට නම් 10,15 ක ලිස්ට් එකක් කියල මෙයින් එකක් හෝ ඒ වගෙ වෙන එකක් කියල කීව (මම බදින්න කලින් බැලුවේ)

    මගෙ විස්තර අවුරුදු 1000 කට කලින් ලියපු පුස්කොල පොතක තිවුන නම් උන්ට ඇයි මම අනාගතෙ බදින්න ඉන්න බිරිදගෙ නම කියන්න බැර්‍රි

    උන් අතීත විස්තර හරියට කීවට අනාගත විස්තර කෙලින්ම කියන්නෙ නෑ වටෙ ගිහින් ලොකු ලිස්ට් එකක් කියනවා

    උන් ඔය කියන පුස්කොල පොතේ විස්තර නෑ වෙන මොකක් හරි ටෙක්නික් එකකින් කියන්නෙ

    තව විස්තරයක් මම ඒ කාලෙ දැනගෙන උන්නෙ මගෙ ලග්නය මිථුන කියලා උනුත් මගෙ ලග්නෙ මිථුන කීව ඒත් මම පස්සෙ දනගත්ත මගෙ ලග්නය මිථුන නෙමෙයි කුම්භ කියලා
    ඒකෙන් පැහැදිලි වෙනවා උන් අපෙ හිතේ තියෙන අපි දන්න දේවල් හරියට තිතට කියනව අපෙන්ම ඒව එලියට අරගෙන
    අපි නොදන්න අනාගත විස්තර උන් දන්නෙත් නෑ
    දැන් ගිහින් බැලුවොත් උන මගෙ ගෑනිගෙයි ළමයගෙයි නම් හරියට කියයි
    ඒත් ඊලගට උපදින්නෙ කොල්ලෙක් ද කෙල්ලෙක්ද කියලවත් ඒ ළමයගෙ නමවත් උන්ට කියන්න බෑ
    koheda machan thana
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    බම්බලපිටියේ පොට් එකේ උන් හොදට ජොතිෂ්‍ය දන්නවා. ජෝතිෂ්‍යයෙන් උබේ අතීතය, අනාගතය ගේමක් නැතුව කියන්න පුලුවන්. උබේ උපන් දිනයයි, ලග්නයයි ඉල්ල ගන්නේ ඒ නිසා. ලග්නයෙන් උපන් වෙලාව ආසන්න වශයෙන් හොයාගෙන උබට ජෝතිෂ්‍ය පලාඵලයක් කියනවා. ගොඩක් උන් ඒකට නාඩ් වාක්‍ය කියලා රැවටිලා ඉන්නවා. උබලගේ අම්මගේ තාත්තගේ නම්, ගෑනිගේ නම කාටවත් නැති අමුතුම ජාතියේ වෙනස් නමක් නම් ඒක උන්ට කවදාවත් හරියට කියන්න බෑ. උබලගේ අම්මගේ නම සුද්දියෙක්ගේ නමක් වගේ තියනවා කියලා හිතපන්. ඒක මුන්ට කවදාවත් ගෙස් කරන්නබෑ. ඊටපස්සේ බොරුවට අකුරු හැටහුටාමාරක් කියනවා. :lol: මුන්ගේ ජෝතිෂ්‍ය අනුව කියන පලාපල ටික හරි. ජෝතිෂ්‍යයෙන් පලාපල අහනන්න හොද ජෝතිෂ්‍ය කාරයෙක් ළගටපලයන්. මෙතනට ගියාට කමක් නෑ. පලාපලේ අහගෙන ගෙදර වරෙන්. එක එක ජාතියේ යන්ත්‍ර, පූජාවලට කියලා ගාණ කපන්න හැදුවොත් පස්සේ ඇවිත් කර ගන්නම් කියලා කියපන්.
    සරී සරි....... Understood........ ඊළඟ ජනාධිපති කව්ද කියලා මුන්ට කියන්න බෑ......
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    අපොයිමන්ට් ඕන නෑ. 8ට එන්න කිව්වා මට නම්. බම්බලපිටියෙ කොතලාවල පාරෙ.
    Suspicious GIF
     
    • Haha
    Reactions: Heshan Daminda