නාඩි වාක්‍ය

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,040
    2,842
    113
    මට හිතෙන විදියට උන් මොන ක්‍රමයකින් හරි අතීතය හා වර්තමානය කියනවා,

    පස්සේ අනාගතේ ගැන කියන්නේ සාත්තර කියන මිනිහාට හිතෙන දේවල් .

    අතීතය හා වර්තමානය කියලා අපේ විශ්වාසය ගොඩ නගනවා. ඊට පස්සේ අපිව අන්දනවා

    මම ගියා... හිතන් හිටපු තීරනේ ගන්න තමා දැන් ප්ලෑන් එක... වයිෆ් (අනාගත) ගැන විස්තර කියලා දේවල් ටිකක් කිව්වා... නම් ටිකකුත් කිව්වා. කොමන් නම් ටිකක්. හිතන් හිටපු කෙනාට සමාන දේවල් කියලා හිතෙන දේවලුත් කිව්වා... නම නම් නෑ...🥲
    ඕන උට්ටක් කියලා කරන්න ගිය දේ කරනවා...

    හැබැයි මේක මාර සීන් එකක් නේ බං... උන් මගෙ එක එක ඒවා අහ අහා පුස්කොල මිටියකින් එක එක අයින් කරා... 25 ක් විතර අයින් කරන්න ඇති... ඊට පස්සෙ හරි එක හම්බුනා... අම්මගෙ, තාත්තගෙ, මගේ නම්, මගෙ කේන්දරේ කොටු 12 ම හරියට කිව්වා යකෝ... 😶 ෆින්ගර් ප්‍රින්ට් එකයි උපන් දිනෙයි විතරයි ගත්තෙ... අනාගතේ ගැන කියපුවා කේන්දරේට අනුව කිව්වද කියලත් හිතෙනවා... කට්ටියගෙ නම් කිව්වා වගේ ටක්කෙටම කිව්වෙ නෑ වයිෆ් ගෙ නම එහෙම.... අනාගතේ ගැන අනිත් දේවලුත් එහෙම තමා....
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,440
    113
    New Zealand
    u
    සරී සරි....... Understood........ ඊළඟ ජනාධිපති කව්ද කියලා මුන්ට කියන්න බෑ......
    කටවත් එහෙම කියන්නබෑ බන්. රාජයෝගනැති උනුත් මේ රටේ රජවෙලා අවුරුදු 2-3ක් හිටියනේ. ඕවා විශ්වාසකරන්න එපා. ගෝඨටවඩා බැසිලගේ කේන්දරයත් ගොඩක් බලවත්. රාජයෝගත් තියනවා. මේදවස්වල මම දන්න හැටියට බැසිලගේ කේන්දරය ගොඩක් බලවත්. ඒත් කේන්දර කොච්චරබලවත් උනත් ඌට මේ රටා ජනාධිපති තියා ප්‍රාදේශීය සභාවකමන්තී කෙනෙක් වෙන්නත් ඡන්ද ලැබෙන්නෙනෑ. එතනින්ම මේකබොරු කියලා ඔප්පු වෙනවා. දවසකට මිනිස්සුගොඩක් ඉපදෙනවා. ඒ අතරේ රාජයෝග තියන උන් ඕන තරම් ඉන්නවා. ඒත් සමහරුන්ට රජකම තියා, ඔෆිස් එකක ප්‍රදානිත්වයවත් ලැබිලා නෑ.
    ජෝතිෂ්‍ය කියන්නේ මැප් එකක්. අපි ඒක කලින් දැනගෙන කරදර භාදාඑන කාලවලදි ඒවා මගඇරගෙන යන්න ඕනි. රජකමක්, හරි මොකක් හරි දෙයක් අතට ලැබෙනකල් බලාගෙන හිටිය්ත් ඒක කවදාවත් ලැබෙන්නෙ නෑ. 2010දි 2015දි ජෝතිෂ්Yඅකාරයෝ කිව්වා රනිල්ට අගමැති කමක්වත් ආයේ ගනන් වෙන්නෙ නෑ, පක්‍ෂයෙනුත් ඌව එලවලා දේශපාලන ගමනත් ඉවරයි කියලා. දැන් රනිල් ජනාධිපති :rofl:

    ඊළග ජනාධිපති අනුර සහෝදරයා ;)
     
    • Love
    Reactions: Heshan Daminda

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA

    Kethu 8 scn eka magaharimne komada 🥲
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දැන් ගිහින් බැලුවොත් උන මගෙ ගෑනිගෙයි ළමයගෙයි නම් හරියට කියයි
    ඒත් ඊලගට උපදින්නෙ කොල්ලෙක් ද කෙල්ලෙක්ද කියලවත් ඒ ළමයගෙ නමවත් උන්ට කියන්න බෑ
    ඒත් කේන්දරේ කියපු සීන් එක තමා හිතාගන්න බැරි... ඒක මට මතකත් නෑ...
    කියපු නම් ලිස්ට් එකේ කෙනෙක්ද බැන්දෙ...?

    බූතයෙක් බැඳගෙන වැඩේ කරනවද දන්නෑ...
     
    • Like
    Reactions: sahan50

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඒත් කේන්දරේ කියපු සීන් එක තමා හිතාගන්න බැරි... ඒක මට මතකත් නෑ...
    කියපු නම් ලිස්ට් එකේ කෙනෙක්ද බැන්දෙ...?

    බූතයෙක් බැඳගෙන වැඩේ කරනවද දන්නෑ...
    බුතයා කියලා ඉස්සර නාට්ටියක් ගියා මතකද කෝපි කඩේ?
     
    • Like
    Reactions: sahan50