නාදොකින් මුංගේ නිති....

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    නාෙදොකින් මුංගේ නිති....

    මට eBay එකෙන් Order එකක් ආවා Sweden වලට gadget එකක් යවන්න මේක EMS වලින් යවන්න මම නුවර post office එකට ගියා එතකොට Custom එකෙන් මට රු1800ක් බද්දක් ගෙවන්න කිව්වා කියහන්කො මට:shocked::frown:....මම මේ භාණ්ඩය ලංකාවට ගෙනාවෙත් බදු ගෙවලා තව අපනයනය කරන්නත් මම බදු ගෙවන්න උනැ ද...මුන්ට...:growl:

    මෙහෙම කොහොමද යකො ලංකාවට විදේශ විනිමය ගේන්නේ....? :growl:

    මම අප රටේ ආර්ථිකය දියුණු කරන්න ගියා මදැ:no:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේ භාණ්ඩය ලංකාවට ගෙනාවෙත් බදු ගෙවලා තව අපනයනය කරන්නත් මම බදු ගෙවන්න උනැ ද...මුන්ට...:growl:

    මෙහෙම කොහොමද යකො ලංකාවට විදේශ විනිමය ගේන්නේ....? :growl:

    මම අප රටේ ආර්ථිකය දියුණු කරන්න ගියා මදැ:no:

    :lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,974
    113
    හරියට ටයිට්ල් එක දාපන් යකෝ "නාදොකින් මුංගේ නිති...." මේක දැක්කම මම හිතුවේ ජපානේ මොකක්හරි සීන් එකක් කියලා