නාන්න යන්න...

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,101
    5,725
    113
    කොලබට ලග නැචුරල් පොට් එකක් කියපල්ලකො හෙට යන්න. කලුවො අඩු තැනක්නම් වඩා හොදයි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,126
    7,832
    113
    Galaha
    කලුතර පැත්තෙ තියෙනවනෙ බං. රිච්මන්ඩ් කාසල් පැත්තෙ රබර් වත්තක් මැදින් ගිහින් පොඩි දිය ඇල්ලකට යන්න තියෙන්නෙ. මට දැන් එතනට කියන නම මතක නෑ.
     
    • Like
    Reactions: Kalegana

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    කොලබට ලග නැචුරල් පොට් එකක් කියපල්ලකො හෙට යන්න. කලුවො අඩු තැනක්නම් වඩා හොදයි.
    කලුවො hates කලුවො
    හොන්දට නා ගනින් බුරිය වටෙ පණුවො යන්නම. ගෙදර ටොය්ලට් නැති වුනාම කීල්ස් එකෙ බොග දානවා වගෙ තමයි, හරියට නාගන්න තැනක් නැති වුනාම වගෙ නාන තැන් හොයනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ගම්පහ ඉස්සර ගිය තැන් දැන් සවුත්තු වෙලා...
    සමහර තැන් වල කිඹුල්ලු අරක් අරන්..
    සල්ලි දීල පූල් එකක බහින එක තමයි සැප..

    පැය එකහමාරක විතර ඩ්‍රයිවු එකකට පස්සෙනං හොඳ තැන් හොයාගන්න පුලුවන්.

    Last edited:
    • Love
    Reactions: Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    නිස්සරණ වනේ පැත්තත් හොඳයි. ඇවිදල නාල එන්න...
    පැයක විතර දුර ඉතිං..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    කලුතර පැත්තෙ තියෙනවනෙ බං. රිච්මන්ඩ් කාසල් පැත්තෙ රබර් වත්තක් මැදින් ගිහින් පොඩි දිය ඇල්ලකට යන්න තියෙන්නෙ. මට දැන් එතනට කියන නම මතක නෑ.
    දොඩම් ගොඩ පැත්තේ ද
     
    • Like
    Reactions: max_pain

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,101
    5,725
    113
    කලුවො hates කලුවො
    හොන්දට නා ගනින් බුරිය වටෙ පණුවො යන්නම. ගෙදර ටොය්ලට් නැති වුනාම කීල්ස් එකෙ බොග දානවා වගෙ තමයි, හරියට නාගන්න තැනක් නැති වුනාම වගෙ නාන තැන් හොයනවා.
    උබලට කොහෙද නාන ඔහොම ආතල් එකක්. ගෑනියෙක් එක්කවත් ගිහින් ඔහොම ආතල් එකක් ගන්න බෑනෙ ගෑනිගෙ බුර්කාව පිටින්නෙ නාවන්නත් වෙන්නෙ. අපිනම් ආව. උදේම ආව නිසා තාම කලුවො ඇවිත් නෑ.

    IMG_20200128_125856.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    උබලට කොහෙද නාන ඔහොම ආතල් එකක්. ගෑනියෙක් එක්කවත් ගිහින් ඔහොම ආතල් එකක් ගන්න බෑනෙ ගෑනිගෙ බුර්කාව පිටින්නෙ නාවන්නත් වෙන්නෙ. අපිනම් ආව. උදේම ආව නිසා තාම කලුවො ඇවිත් නෑ.

    View attachment 257470
    lassanai!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,414
    113
    අද නම් කොහේ ගියත් කලුවෝ පිරිලා අනිවා
    සතියේ මැද දවසක නිවාඩුවක් දලා පලයං
     
    • Like
    Reactions: windows_ubuntu

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    පිං ලිදක් අල්ලල නාපං. ගස් කොලන් වලින් වට වෙච්ච පොට් එකක් නම් මරු. මං දන්න තැනක් තියනවා ඕවිටක ඒක තියෙන්නෙ. වැඩිය කවෘත් එන්නෙ නෑ.

    බුලත්සිංහල , වග, අවිස්සාවේල්ල කුමාරිඇල්ල