http://www.elakiri.com/forum/showthread.php?p=19579681#post19579681Wimal, Gam'pila,MR's work. Why cant the president's son go in a helicopter. AirForce One (US) always take the US president's family. What about MR's campaign use of Helicopters by relatives , friends and MPs without paying .
මචන්, රටක ජනාධිපති කියන්නේ පළමු පුරවැසියා.. ඔහුට ලැබෙන වරප්‍රසාද සම්බන්ධයෙන් ගැටළුවක් නෑ.. එදා මහින්ද රාජපක්ෂ, අරලියගහ මන්දිරේ වැසිකිලි පවා A/C කළා කියල බෙරිහන් දුන්නේ අපි නෙමෙයි, ඔය දැන් ආණ්ඩුව කරන කාලකන්නි හැත්ත තමයි. එතකොට උන් ආණ්ඩු බලය ගත්තේ මහින්ද එහෙම කලාට අපි එහෙම කරන්නේ නෑ කියල.. මිනිස්සු චන්දෙ දුන්නේ (ලක්ෂ 62 ක් කුහක කාලකන්නි) අන්න ඒ "වෙනසට". එහෙම නැතුව 2002 දී රනිල් කළා වගේ මහින්ද රට කොටියට දෙන්න හැදුවට වත්, රාජ්‍ය ආයතන දැන් විකුණන විදිහට එදා විකුනන්න හැදුවට වත් නෙමෙයි.
උබට ඔය කතාව කියන්න තිබුනා මීට අවුරුද්දකට කලින්, උබේ චන්දෙත් "සින්න පොරාට" දෙන්න කලින්.. එදා උබ නිකමටවත් ඔහොම දෙයක් කියන්නේ නෑ..
ඒත් අද ඔහොම කියන්න හිතුනේ ඇයි? මහින්ද A/C කරලා තිබුන toilet එක ගෙනිහින් මැදමුලනේ හයි කරගත්තු නිසාද? නැත්නම් මයිත්‍රී පො@නයා , toilet එකේ තිබුන A/C එක ගලවලා, පාරේ හිගන්නෙක්ට දුන්න නිසාද?
ඇමරිකාවේ ජනාධිපතිට තියෙන Beast ගැන වත් Air Force One ගැන වත් ඒ රටේ, ඔබාමට විරුද්ධ මිනිහෙක් වත් විවේචනය කරන්නේ නෑ.. ඒ රටේ ජනාධිපති, විශේෂ මිනිහෙක් නිසා.. නමුත් මයිත්‍රී pon@yaa ජනාතිපති උනේ ඌ "සරල" මිනිහෙක්, ගමේ මිනිහෙක්, යන්නේ පයින් කියල මෝඩ මිනිස්සුන්ගේ චන්දෙ අරගෙන.. අන්න එතකොට උබ දැන් දාන බබා ටෝක්ස් හරියන්නේ නෑ...
උබ උට චන්දෙ දුන්නා නම්, දැන් ඒක සාධාරණීකරණය කරන්න එන්න එපා...
ප.ලි. - ඉස්සර නිවුස් වලට කිව්ව "සාමාන්‍ය" ගුවන් යානයකින් පෙන්දා රට ගියා කියල දැන් අහන්නවත් නෑ... නිකන් මතක් උන නිසා දැම්මේ හොදේ...




Please provide source ?


යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.
දහම් සිරිසේන ඔන්න රෙප් කපන්න ඔට්ටු නෑ හොඳේ
රවීගේ ප්‍රාඩෝ සිද්ධියේ විමර්ශන භාරව සිටි බුද්ධි විමර්ශන රේගු අධ්‍යක්ෂට මාරුවක්
ආනයනය කළ ප්‍රාඩෝ රථ දෙසීයකට අධික සංඛ්‍යාවක් බදු අය නොකර නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි විමර්ශන ඒකකයේ රේගු අධ්යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18 දා) සිට වෙනත් ඒකකයකට මාරු කර ඇත.
එමෙන්ම ඉහත විමර්ශන කටයුතුවලට අදාළ සියලු ලිපි ගොනු රේගුවේ ආදායම් අධීක්ෂණ බළකායට භාරදෙන ලෙසට ද රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවට ලක්වූ රේගු අධ්යක්ෂවරයා වෙත නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.
රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය මත මෙම රේගු අධ්යක්ෂවරයා අද සිට මාරු කර ඇත්තේ රේගු පාරිභෝගික ආරක්ෂණ ඒකකයට බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.
මෙම අධ්යක්ෂවරයාගේ හදිසි මාරුවට මූලික හේතුව වී තිබෙන්නේ ආනයනය කළ ටොයොටා ප්‍රාඩෝ ජීප්රථ (ඔRJ - 150) දෙසීයකට අධික සංඛ්‍යාවක් බදු අය නොකර නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම බව රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.
අදාළ විමර්ශන කටයුතු අඩාල කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇතැයි පවසන වෘත්තීය සමිති නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ස්ථාන මාරු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ මුදල් ඇමැති රවි කරුණානායක මහතාට ඉදිරියේදී පැමිණිලි කරන බවයි.
සාමාන්‍යයෙන් රේගුවේ ඉහළ නිලධාරීන්ට මාරුවීම් ලබාදෙන්නේ ස්ථාන මාරු මණ්ඩලයක් මගින් බව ද එහෙත් මෙම ස්ථාන මාරුව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අත්තනෝමතික ලෙස සිදුකර ඇති බව පැහැදිලි යෑයි ද වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.
වෙනස ඩො...












සිර කථාව බන් ... සිරිසේනයට චන්දෙ දුන්නේ "දවල්ට ලන්ච් " ගන්නවා කියන පොරවල්නේ .![]()




ඒවා අහන්න එපා බං... තාම ඒවා ගැන පරීක්ෂණ පවත්වනවා නේ.. තාම යන්තම් දින 100යි මාස කීපයයි නේ.. ඔහොම සෝස් අහන්න ගියොත් නාමල්ගේ රත්තරන් අස්පයා හැන්ගුවේ කොහෙද කියල අහු වෙනවා..ඒ නිසා මොනවා ඇහුවත් සෝස් අහන්න එපා...



නාමල්ගේ අර ලම්බෝගිනියත් කාලෙකට කලින් හොයාගත්තලු නේද? Nissan GTR ජාතියේ ලම්බෝගියක්ලු
![]()
යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

නාමල්ගෙ Helicopter... 01-19-2016 10:02 AM ube ammata AC toilet eke dagena neda mahinda hikuwe? thamath gu kanawa neda hodata wesawo.. ada ada idapan dukata ponna wahalla - Toiya
