නාමල්ගෙ Helicopter අහුවෙලා....

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඔය වැඩේට රවියා සම්බන්ධයි ද කොහෙද නේද?
    :angry::angry::angry::angry:

    මොනවා උනත් පට්ටම වෙනස..
    අර මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩුව වගේ උනොත් පාරට බහිනවා කියපු එවුන් දැන් කොයිද දන්නේ නෑ ......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පාරට බහින්න දෙයක් නෑ...උන් දැන් පාරෙමයි ඉන්නේ... මහින්ද හදන්න හිටපු මොනෝ රේල් එක එපා කියලනේ උන් චන්දෙ පොන්@ සිරාට දුන්නේ.. ඉතින් බොරැල්ල, කොටා පාර, බත්තරමුල්ල පැත්තෙන් එන උන් දවසෙන් බාගයක්ම පාරේම තමයි ඉන්නේ...
    කොච්චර පාරේ හිටියත් මොකද බං, මහින්දට දවස ගානේ ස්විස් එකවුන්ට් එකට ගිය කොමිස් සල්ලි නැවතුනානේ... ඒ ගැන හිතද්දී, දවසම උනත් කට්ට අව්වේ, පාරේ හිටියට මොකෝ...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    lol affa mewa dan.....

    උයාට තාමත් ගොඩාක් ලොල් ද?

    යකෙක්ගෙන් වැඩක් අරන් මරා පරද්දන්ට ඕන ඔව්...හරියන්නේ නැහැ....:(:(

    මන් නම් හෙට වෙනසකට තමයි කතිරේ ගහන්නේ......පැන්සල උල් කොරන්න කටර් එකක් දාන් යන්නේ.....:rofl::rofl:

    අම්මපා මටත් කියන්න තියෙන්නේ මහින්ද මහත්තයා ගියා කියලා රිදිලා ඉන්න ඔක්කොම පෝලිමට ගිහින් මැදමුලන වත්තේ ටෙන්ට් එකක් වත් අටවාගන්න කියලා තමයි.....ඇයි පුදුම කරුමයක් නෙහ් අපිත් කරලා තියෙන්නේ ...නාහෙන් අඩනවා ඉවරයක් නැතිව...:dull::dull:

    තව කල් යයි දසරාජ ධර්මයෙන් රට පාලනය කරපු හැටි තේරෙන්න කට්ටියටම.....:angry:

    තව සුට්ටක් විතර කල් යයි වගේ නේද? තාම දින 100ක් වගේ නෙහ්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    MY3 පො@න්නයට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...:P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    ane mole tiyena katawak kiyapanko ban........... aduma gane mewata hina wennawath be. e tharam gobbai
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    පාරට බහින්න දෙයක් නෑ...උන් දැන් පාරෙමයි ඉන්නේ... මහින්ද හදන්න හිටපු මොනෝ රේල් එක එපා කියලනේ උන් චන්දෙ පොන්@ සිරාට දුන්නේ.. ඉතින් බොරැල්ල, කොටා පාර, බත්තරමුල්ල පැත්තෙන් එන උන් දවසෙන් බාගයක්ම පාරේම තමයි ඉන්නේ...
    කොච්චර පාරේ හිටියත් මොකද බං, මහින්දට දවස ගානේ ස්විස් එකවුන්ට් එකට ගිය කොමිස් සල්ලි නැවතුනානේ... ඒ ගැන හිතද්දී, දවසම උනත් කට්ට අව්වේ, පාරේ හිටියට මොකෝ...

    :yes::yes::yes::yes:
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    උයාට තාමත් ගොඩාක් ලොල් ද?

    තව සුට්ටක් විතර කල් යයි වගේ නේද? තාම දින 100ක් වගේ නෙහ්..

    ganu mole hadi mite kiyanne kata kahanawataye
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    MY3 පො@න්නයට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...:P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    රාජපක්ෂ රෙජීමය අපේ බදු සල්ලි වලින් ආතල් ගන්න හැටි බලපලකෝ... :shocked::angry:

    12509382_889927461126038_8842800927599471022_n.jpg

    12552811_1542890182693878_293760367752045809_n.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නාමල්ගේ අර ලම්බෝගිනියත් කාලෙකට කලින් හොයාගත්තලු නේද? Nissan GTR ජාතියේ ලම්බෝගියක්ලු
    :P

    news2002gossiplankanews.jpg

    meke oya car eka thiyenawa
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.
    un එහෙම එක්කන් ගියේ උබේ සල්ලි වලින් වෙන්නැති :lol:

    ටෙලිකොම් එකේ ලක්ෂ ගානක පඩියට සබාපති කරලා මලයව අහසින් වගේ ගෙනත් දැම්මේ වැරදිලා වෙන්නැති :lol:

    මහින්ද කරපුව නවත්වනවා කියල බලේ අරන් උ කරපුවම කරන එක හරිද ?:lol:

    හොද වෙලාවට අනිකා මැරුම් කෑවේ නැත්නම් උටත් හොද පඩි ඇති වැඩක් ලැබිල :lol:

    තාමත් කඩේ යනනන ලජ්ජා නැද්ද බන්

    තව කතා නම් ගොඩයි එත් කියල වැඩක් නෑ :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මරුසිරා;19623003 said:

    :yes::yes: