ඔය වැඩේට රවියා සම්බන්ධයි ද කොහෙද නේද?
මොනවා උනත් පට්ටම වෙනස..
අර මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩුව වගේ උනොත් පාරට බහිනවා කියපු එවුන් දැන් කොයිද දන්නේ නෑ ......
පාරට බහින්න දෙයක් නෑ...උන් දැන් පාරෙමයි ඉන්නේ... මහින්ද හදන්න හිටපු මොනෝ රේල් එක එපා කියලනේ උන් චන්දෙ පොන්@ සිරාට දුන්නේ.. ඉතින් බොරැල්ල, කොටා පාර, බත්තරමුල්ල පැත්තෙන් එන උන් දවසෙන් බාගයක්ම පාරේම තමයි ඉන්නේ...
කොච්චර පාරේ හිටියත් මොකද බං, මහින්දට දවස ගානේ ස්විස් එකවුන්ට් එකට ගිය කොමිස් සල්ලි නැවතුනානේ... ඒ ගැන හිතද්දී, දවසම උනත් කට්ට අව්වේ, පාරේ හිටියට මොකෝ...









