cover එකක් කියන එකේ තේරුම දන්නේ නැද්ද උබ?
cover කියලා නම දාගෙන අනුන්ගෙ සිංදු කියලා පබිලිසිටි ගන්න එකනේ බන් කරන්නේ
එතිකල් නැ නේ වැඩේ? සිංදු කලින් කියල බන් මූට හෙල්ප් එකට නිකන් ෂෝ වල දැන් මූට සද්දෙ දානව
මොනව උනත් බන් කියන්න විදිහක් තියෙනවනෙ
එකනම් ඇත්ත බන්. අව්ලක් තියනවනම් නිතිමය පියවරක් ගන්න ඕනි. බල්ලො වාගේ බැන ගන්නේ නැතුව. අරුත් සීක්රීන් සොට් දාලා බබා වෙන්න හදන්නේ දැන් පබිලිසිටිය ගන්න. මන් ඔහෙම එකෙක් ඉන්නවා කියලා දැන ගත්තෙත් ඔය සින් එකෙන්




