නාමල්ගේ කෙළෙහිගුණය

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    cover එකක් කියන එකේ තේරුම දන්නේ නැද්ද උබ?:rofl:

    cover කියලා නම දාගෙන අනුන්ගෙ සිංදු කියලා පබිලිසිටි ගන්න එකනේ බන් කරන්නේ :P එතිකල් නැ නේ වැඩේ?

    සිංදු කලින් කියල බන් මූට හෙල්ප් එකට නිකන් ෂෝ වල දැන් මූට සද්ද‍ෙ දානව
    මොනව උනත් බන් කියන්න විදිහක් තියෙනවනෙ

    එකනම් ඇත්ත බන්. අව්ලක් තියනවනම් නිතිමය පියවරක් ගන්න ඕනි. බල්ලො වාගේ බැන ගන්නේ නැතුව. අරුත් සීක්‍රීන් සොට් දාලා බබා වෙන්න හදන්නේ දැන් පබිලිසිටිය ගන්න. මන් ඔහෙම එකෙක් ඉන්නවා කියලා දැන ගත්තෙත් ඔය සින් එකෙන් :lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    cover හරි මොන ලබ්බ හරි උගේ අපි ආසාවට ඇහුවට උගේ වෘතිය නෙ.
    එකෙක් ඔහොම පටන්ගත්තාම නැවැත්තුවේ නැත්තං අන්තිමට නියම ගායකයෝ ඉන්දැද්දී musical show වලට ඕකුන් අඩුවට ගෙන්නලා සින්දු කියෝනවා. මතකයි නේද පහුගිය කාලේ අමරසිරි පීරිස් ගෙ සින්දු වලින් Mtune වලට වෙන එවුන් කියල දාලා ලක්ෂ ගණන් හොයල තිබ්බා.
    cover අහන්න අපිත් ආසයි. හැබැයි ලංකාවේ ගායකයන්ගේ ආදායම් මට්ටමත් එක්ක ඒකට ඉඩ නොදෙන එක එක අතකට සාධාරණයි.
    eminem ල වගේ ඩොලර් මිලියන ගණන් හොයන උන්ට ඔය පොඩි එකෙක් cover එකක් කරල කියක් හරි හොයාගත්තත් උන්ට එහෙම එවුන් ගැන හොය හොය ඉන්න එකත් වෙලාව නාස්තියක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපිට මේ සංවාදෙක කොටසක් දැකලා කව්ද හරි කව්ද වැරදි කියලා නිගමනය කරන්න බෑ. මොකද ඔය දාපු මැසේජ් ටික දුලාජ් ධනුෂ්ක කියන පොරනේ දාලා තියන්නේ. ඌ ඔය දාලා ඇත්තේ ඌගැන හොද හිතෙන කොටස් ටික විතරයි. ඔයිට කලින් උන සංවාදය අපි දන්නෙ නෑනේ.

    අනික දුලාජ් ධනුෂ්ක කියන්නේ උඹලා අපි වගේ ගායකයෝ නොවන කෙනෙක් නම් කවර් එකක් කරා කියලා අව්ලක් නෑ. ඒත් දුලාජ් ධනුෂ්ක කියන්නේ ගායකයෙක් නම් (මම දන්නෙ නෑ මූ ගායකයෙක්ද කියලා) ඌ කරන කවර් එකට අවසර ගන්න එක තමයි යුතුකම. නැත්තං කවර් එක කරලා මුට්ටිය දාලා බලලා ඊලගට ස්ටේජ් වල අනුන්ගේ සිංදු කියන්න ගන්නවා. කෙනෙකුට අසනීපෙකට උදව් කරලා ඒක කිය කිය යන එකත් මිනිහෙක්ගේ හොද ගතියක් කියලා කියන්න පුලුවන්ද බං. අනික මූ අසනීපෙට කියලා නොමිලේ සිං කරලා ඒකෙන් ජනප්‍රියත්වයක් අපේක්ෂා කරේ නෑ කියලා කියන්න පුලුවන්ද?මොකද මූ ප්‍රවීන ගායකයෙක්ද :dull:

    1000%
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,192
    8,912
    113
    Dubai
    මේ අද ලක්බිම පත්තරේ ප්‍රින්ස්ගේ නන්ගි එක්ක කරපු ආර්ටිකල් එකක කෑල්ලක්

    ප්‍රින්ස් අසනීප වී සිටින කා‍ලේ ඔහුගේ ගීතවලින් මුදල් හරිහම්බකරගත් ගායකයන්ද සිටියා කියන්නේ ඇත්තද..?

    ඒ ගැන මට විශේෂයෙන් කිවයුතු දෙයක් තියෙනවා. නව පරපුරේ එක්තරා ගායන ශිල්පියෙක් දිගින් දිගටම අයියාගේ ගීත වේදිකාවේ ගායනා කරලා මුදල් හම්බකර ගන්නවා.
    අයියාගේ “විජිතයෙ ආදරයේ” ගීතය තමයි ඔහු වැඩිපුර ගායනා කරන්නේ. අදටත් මේ ගීතය යූටියුබ්වල සෙව්වොත් මේ ගායකයා ප්‍රසංගවලදී ඒ ගීතය ගායනා කරපු හැටි දැකගන්න පුළුවන්. ඒ ගීතයේ අයිතිය මුදලට ගන්න වෙනත් කෙනෙක් කැමැති වෙලා තිබුණා. හැබැයි මේ ගායකයා දිගින් දිගටම එය ගායනා කරන නිසා ඔහු එහි අයිතිය ලබාගන්න කැමැති වුණේ නැහැ. මේ නිසා ප්‍රින්ස් උදය ප්‍රියන්ත පදනම මෙම නවක ගායකයාගෙන් ඇහුවා ඒ ගීතය මිලදී ගන්න කැමැතිද කියලා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. බිලා මැරෙන්න යන ගායකයකුගේ ගීත ගායනා කරනවා කියලා මිනිස්සු තමන්ට බණිනවා කියලත් ඔහු කියලා තිබුණා. මේ ගායකයා අයියගේ මළ ගෙදරටවත් ආවේ නැහැ. ඔහුට යුතුකමක් තිබුණා ඔහු ඒ ගීතය ගයලා උපයන මුදලක් අසරණ වෙලා හිටපු මගේ අයියා වෙනුවෙන් දෙන්න. නමුත් අයියා මිය යන තුරුම ඔහු එවැනි දෙයක් කළේ නැහැ.

    මෙන්න පොර

    මූ කීප සැරයක් ඩුබායි ශෝස් වලටත් ආවා බන්. ඒ ආව ශෝ දෙක තුනකම මේ සිංදුව කිව්වා. මේ වගේ ෂෝස් වලින් කීයක් හම්බ කරන්න ඇත්ද? අඩුම තරමේ එක රුපියල් 1000ක් දුන්නා නම් මොකද වෙන්නේ ප්‍රින්ස්ගේ බෙහෙත් වලට. අනුන්ගේ සින්දු කියන්නේ මොකටද තමන්ට ටැලන්ට් එකක් තියෙනවා නම් කාලකන්නි. අපිත් අනුන්ගේ සිංදු කියනවා. ඒත් ඒ බිස්නස් එකට නෙවෙයි. ආතල් එකට. නමුත් මුන් කරන්නේ අනුන්ගේ සිංදු හොරෙන් කියලා පොකට් එක තද කර ගන්න එක

    Full Story
    http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/4900-%E0%B6%8B%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AD%E0%B7%80-%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    dennama waradi

    namal udugama mahattayata thibba oka hoda widihata kiyanna

    dulaj ta thibbe karapu udaw mathak nokara eyata aithi dey ain karaganna mokada eyata eka aithi nathi nisa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ අද ලක්බිම පත්තරේ ප්‍රින්ස්ගේ නන්ගි එක්ක කරපු ආර්ටිකල් එකක කෑල්ලක්

    ප්‍රින්ස් අසනීප වී සිටින කා‍ලේ ඔහුගේ ගීතවලින් මුදල් හරිහම්බකරගත් ගායකයන්ද සිටියා කියන්නේ ඇත්තද..?

    ඒ ගැන මට විශේෂයෙන් කිවයුතු දෙයක් තියෙනවා. නව පරපුරේ එක්තරා ගායන ශිල්පියෙක් දිගින් දිගටම අයියාගේ ගීත වේදිකාවේ ගායනා කරලා මුදල් හම්බකර ගන්නවා.
    අයියාගේ “විජිතයෙ ආදරයේ” ගීතය තමයි ඔහු වැඩිපුර ගායනා කරන්නේ. අදටත් මේ ගීතය යූටියුබ්වල සෙව්වොත් මේ ගායකයා ප්‍රසංගවලදී ඒ ගීතය ගායනා කරපු හැටි දැකගන්න පුළුවන්. ඒ ගීතයේ අයිතිය මුදලට ගන්න වෙනත් කෙනෙක් කැමැති වෙලා තිබුණා. හැබැයි මේ ගායකයා දිගින් දිගටම එය ගායනා කරන නිසා ඔහු එහි අයිතිය ලබාගන්න කැමැති වුණේ නැහැ. මේ නිසා ප්‍රින්ස් උදය ප්‍රියන්ත පදනම මෙම නවක ගායකයාගෙන් ඇහුවා ඒ ගීතය මිලදී ගන්න කැමැතිද කියලා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. බිලා මැරෙන්න යන ගායකයකුගේ ගීත ගායනා කරනවා කියලා මිනිස්සු තමන්ට බණිනවා කියලත් ඔහු කියලා තිබුණා. මේ ගායකයා අයියගේ මළ ගෙදරටවත් ආවේ නැහැ. ඔහුට යුතුකමක් තිබුණා ඔහු ඒ ගීතය ගයලා උපයන මුදලක් අසරණ වෙලා හිටපු මගේ අයියා වෙනුවෙන් දෙන්න. නමුත් අයියා මිය යන තුරුම ඔහු එවැනි දෙයක් කළේ නැහැ.

    මෙන්න පොර

    මූ කීප සැරයක් ඩුබායි ශෝස් වලටත් ආවා බන්. ඒ ආව ශෝ දෙක තුනකම මේ සිංදුව කිව්වා. මේ වගේ ෂෝස් වලින් කීයක් හම්බ කරන්න ඇත්ද? අඩුම තරමේ එක රුපියල් 1000ක් දුන්නා නම් මොකද වෙන්නේ ප්‍රින්ස්ගේ බෙහෙත් වලට. අනුන්ගේ සින්දු කියන්නේ මොකටද තමන්ට ටැලන්ට් එකක් තියෙනවා නම් කාලකන්නි. අපිත් අනුන්ගේ සිංදු කියනවා. ඒත් ඒ බිස්නස් එකට නෙවෙයි. ආතල් එකට. නමුත් මුන් කරන්නේ අනුන්ගේ සිංදු හොරෙන් කියලා පොකට් එක තද කර ගන්න එක

    Full Story
    http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/4900-%E0%B6%8B%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AD%E0%B7%80-%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90

    ඒ මොකටද ඒකත් ප්‍රින්ස්ගේ නංගිගේ පොතේ දාගන්නද.දැන් මේ නාමල් කියන එකා බීලා බීලා බේබද්දා වගේ ලෙඩ උනා.ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ගෑනි මිනිස්සුන්ගේ සල්ලි හිගාකෑවා.කෝටි එකහමාරක් කියන්නේ සෙල්ලන්ද.මුන් බූට් කාලා බීලා ලෙඩ වෙන්නයි අනිත් මිනිස්සු මුන්ගේ හොස්පිටල් බිල ගෙවන්නයි.සත පහක් දෙන්න හොද නැහැ ඕකුන්ට.පේනවනේ දැන් මැරෙන්න ගිහින් ගොඩ ඇවිත් තියෙන ලොකු කම.මුන් කියපු බූට් සින්දු අහලා කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් මැරෙන්න ඇද්ද.ඒ පව තමා ඔය පල දුන්නේ.මුන් අඩන සින්දු හද හද කියන්නේ ඒවා මාර්කට් කරන්න ලේසි නිසා.අපේ ගොබ්බයොත් ඒවා අහලා ගංජා ගහ ගහ කාලේ කනවා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බේබදු කමට බීපු උන්ව බේරගන්න පුක ඉරාගත්තු උන්ට ඔහොම වෙලා මදී. නඩුවක් වැටිලා වන්දිත් ගෙවන්න සෙට් වෙන්න ඕනෙ.

    සහතික ඇත්ත.:yes:
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    අනුන්ගෙ සිංදු කියන්න යන ලැජ්ජ නැති එවුන්ට හොද වැඩේ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඒ මොකටද ඒකත් ප්‍රින්ස්ගේ නංගිගේ පොතේ දාගන්නද.දැන් මේ නාමල් කියන එකා බීලා බීලා බේබද්දා වගේ ලෙඩ උනා.ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ගෑනි මිනිස්සුන්ගේ සල්ලි හිගාකෑවා.කෝටි එකහමාරක් කියන්නේ සෙල්ලන්ද.මුන් බූට් කාලා බීලා ලෙඩ වෙන්නයි අනිත් මිනිස්සු මුන්ගේ හොස්පිටල් බිල ගෙවන්නයි.සත පහක් දෙන්න හොද නැහැ ඕකුන්ට.පේනවනේ දැන් මැරෙන්න ගිහින් ගොඩ ඇවිත් තියෙන ලොකු කම.මුන් කියපු බූට් සින්දු අහලා කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් මැරෙන්න ඇද්ද.ඒ පව තමා ඔය පල දුන්නේ.මුන් අඩන සින්දු හද හද කියන්නේ ඒවා මාර්කට් කරන්න ලේසි නිසා.අපේ ගොබ්බයොත් ඒවා අහලා ගංජා ගහ ගහ කාලේ කනවා.
    තෝ නම් නියම කුහක UNP පොන්නයෙක්ම තමා:yes:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඒ මොකටද ඒකත් ප්‍රින්ස්ගේ නංගිගේ පොතේ දාගන්නද.දැන් මේ නාමල් කියන එකා බීලා බීලා බේබද්දා වගේ ලෙඩ උනා.ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ගෑනි මිනිස්සුන්ගේ සල්ලි හිගාකෑවා.කෝටි එකහමාරක් කියන්නේ සෙල්ලන්ද.මුන් බූට් කාලා බීලා ලෙඩ වෙන්නයි අනිත් මිනිස්සු මුන්ගේ හොස්පිටල් බිල ගෙවන්නයි.සත පහක් දෙන්න හොද නැහැ ඕකුන්ට.පේනවනේ දැන් මැරෙන්න ගිහින් ගොඩ ඇවිත් තියෙන ලොකු කම.මුන් කියපු බූට් සින්දු අහලා කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් මැරෙන්න ඇද්ද.ඒ පව තමා ඔය පල දුන්නේ.මුන් අඩන සින්දු හද හද කියන්නේ ඒවා මාර්කට් කරන්න ලේසි නිසා.අපේ ගොබ්බයොත් ඒවා අහලා ගංජා ගහ ගහ කාලේ කනවා.

    malli kiyawasareda?:rofl::rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,192
    8,912
    113
    Dubai
    ඇත්ත තිත්තයි සිංහලු.:rofl:

    උඹලා වගේ කුහක මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න යන එකත් කාලේ නාස්ති කර ගැනීමක්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹලා වගේ කුහක මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න යන එකත් කාලේ නාස්ති කර ගැනීමක්

    කුහක මේ ප්‍රවීණයෝ කියන හිගන්නෝ නේ.බැදලත් පරණ කෑල්ල ගැන හිත හිත බීලා ලෙඩ වෙලා හිගන්නා වගේ හිටියේ ඒ කාලේ.ගෑණි තමා අඩ අඩ හිගමනේ ගියේ..දැන් මිනිස්සුන්ගේ ආධාර වලින් පණ ගහලා ඇවිත් චන්ඩි පාර්ට් දානවා.මට එහෙම ඔහොම කිව්වනම් ගහනවා ගෙදරට ගිහින් ඕකගේ කණ පැලෙන්න.කෙලෙහිගුනයක් නැති අවලමා.:angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,605
    113
    ඒ මොකටද ඒකත් ප්‍රින්ස්ගේ නංගිගේ පොතේ දාගන්නද.දැන් මේ නාමල් කියන එකා බීලා බීලා බේබද්දා වගේ ලෙඩ උනා.ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ගෑනි මිනිස්සුන්ගේ සල්ලි හිගාකෑවා.කෝටි එකහමාරක් කියන්නේ සෙල්ලන්ද.මුන් බූට් කාලා බීලා ලෙඩ වෙන්නයි අනිත් මිනිස්සු මුන්ගේ හොස්පිටල් බිල ගෙවන්නයි.සත පහක් දෙන්න හොද නැහැ ඕකුන්ට.පේනවනේ දැන් මැරෙන්න ගිහින් ගොඩ ඇවිත් තියෙන ලොකු කම.මුන් කියපු බූට් සින්දු අහලා කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් මැරෙන්න ඇද්ද.ඒ පව තමා ඔය පල දුන්නේ.මුන් අඩන සින්දු හද හද කියන්නේ ඒවා මාර්කට් කරන්න ලේසි නිසා.අපේ ගොබ්බයොත් ඒවා අහලා ගංජා ගහ ගහ කාලේ කනවා.

    balen salli gatthe nehne ban.mokek hari umbata udaw kala kiyala puketh erala yanakam uda balagena innawada
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    balen salli gatthe nehne ban.mokek hari umbata udaw kala kiyala puketh erala yanakam uda balagena innawada

    ඒක හරි බන්.ඒත් මූට ඕක ගොඩින් බේරගන්න තිබ්බනේ.බලපන්කො මූ ඌට දාලා තියෙන පාර්ට් එක.තනිකරම මරණ තර්ජනයක්නේ කරලා තියෙන්නේ.පොලිසි ගියානම් අරූ නාමලයව හිරේ යවන්න තිබබා.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කුහක මේ ප්‍රවීණයෝ කියන හිගන්නෝ නේ.බැදලත් පරණ කෑල්ල ගැන හිත හිත බීලා ලෙඩ වෙලා හිගන්නා වගේ හිටියේ ඒ කාලේ.ගෑණි තමා අඩ අඩ හිගමනේ ගියේ..දැන් මිනිස්සුන්ගේ ආධාර වලින් පණ ගහලා ඇවිත් චන්ඩි පාර්ට් දානවා.මට එහෙම ඔහොම කිව්වනම් ගහනවා ගෙදරට ගිහින් ඕකගේ කණ පැලෙන්න.කෙලෙහිගුනයක් නැති අවලමා.:angry:

    දැන් උඔ කියන්නේ නාමල් ලෙඩ උන වෙලේ උදව් කරපු උන් ඉල්ල ඕන දෙයක් දෙන්න ඕන කරන හැම වැරද්දක් ම නිෂ්ශබ්දව අහගෙන ඉන්න ඹ්න කියලද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,605
    113
    ඒක හරි බන්.ඒත් මූට ඕක ගොඩින් බේරගන්න තිබ්බනේ.බලපන්කො මූ ඌට දාලා තියෙන පාර්ට් එක.තනිකරම මරණ තර්ජනයක්නේ කරලා තියෙන්නේ.පොලිසි ගියානම් අරූ නාමලයව හිරේ යවන්න තිබබා.

    Werdda karala u kohe polisi yannada. aneka ohoma ewa baba hukun daala kiwwama ahanne neha ban kiyata wath