නාමල් අත්අඩංගුවට
හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට පත් වූ සෙසු පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී වී චානක, ප්‍රසන්න රණවීර මහත්වරු ද, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ද, හිටපු මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න ද වෙති. අධිකරණ නියෝග උල්ලංඝණය කිරීම, කලහකාරී ලෙස හැසිරීම, පොදු දේපොළවලට අලාභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම සහ පොලිසියේ රාජකාරිවලට බාධා කිරීම ඇතුළු චෝදානාවන්ට ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාෂක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.