නාමල් අත්අඩංගුවට

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    නාමල් අත්අඩංගුවට

    හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.

    අත්අඩංගුවට පත් වූ සෙසු පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී වී චානක, ප්‍රසන්න රණවීර මහත්වරු ද, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ද, හිටපු මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න ද වෙති.
    අධිකරණ නියෝග උල්ලංඝණය කිරීම, කලහකාරී ලෙස හැසිරීම, පොදු දේපොළවලට අලාභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම සහ පොලිසියේ රාජකාරිවලට බාධා කිරීම ඇතුළු චෝදානාවන්ට ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාෂක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ...එල එල ඔහොම යන්..ඉන්දියාව්ට රටම විකුනල වෙනස උදාකරමු...ලකශ 62කේ මීහරක් සතුටුවෙයි එතකොට..:yes::yes:
     
    • Like
    Reactions: teenager

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මට සිරිවෙනවා............. දැන් පොලිසියේ මහත්තුරු නාමල්ගේ ඇට දෙකෙන් එල්ලලා එස්ලෝන් බටෙන් ගහයි කොහොමදදදදදද........... බිච්චියේ වදින්න......:sorry::sorry: නාමල් රිමාන්ඩ් ඉද්දි අප්පොච්චි පොලිසියේ පඩියේ වාඩිවෙලා හූල්ල හූල්ල ඉදියි.......:sorry::sorry: රං එතනා බත් මුලක් ඔතන් ඇවිත් බංකුව ළග ඉකිබිදීවී........:sorry::sorry: දුකයි අප්පා........ :sorry::sorry: අපිගැන........
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,911
    113
    වින්ටර් ෆොල්
    ...එල එල ඔහොම යන්..ඉන්දියාව්ට රටම විකුනල වෙනස උදාකරමු...ලකශ 62කේ මීහරක් සතුටුවෙයි එතකොට..:yes::yes:

    උබ බයියෙක් මම ටෝයියෙක්
    එත් ඇත්තට අපි දෙන්නම පිස්සෙක්
    ගන්න එපා කවදාවත් කාගෙවත්ම පැත්ත
    පිළිගනිල්ලා හැමතිස්සෙම පැත්ත ගියත් ඇත්ත
    උබයි මායි මරාගන්න අතට ගද්දි කැත්ත
    රට වනසන උන් බලාන ඉන්නේ රටම කන්න
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අම්මට සිරිවෙනවා............. දැන් පොලිසියේ මහත්තුරු නාමල්ගේ ඇට දෙකෙන් එල්ලලා එස්ලෝන් බටෙන් ගහයි කොහොමදදදදදද........... බිච්චියේ වදින්න......:sorry::sorry: නාමල් රිමාන්ඩ් ඉද්දි අප්පොච්චි පොලිසියේ පඩියේ වාඩිවෙලා හූල්ල හූල්ල ඉදියි.......:sorry::sorry: රං එතනා බත් මුලක් ඔතන් ඇවිත් බංකුව ළග ඉකිබිදීවී........:sorry::sorry: දුකයි අප්පා........ :sorry::sorry: අපිගැන........

    ඵහෙමද..:rolleyes::rofl:
     
    Similar threads