නාමල් මත්යාගේ තාත්තා දීපු පොරොන්දු ඉටු කරා නම් රටට මෙහෙම වෙන්නෙ නෑ
දිලිත් ජයවීර
ආණ්ඩුවට දොඹෙන් යන්න අමතයි
මයිනා දීපු චන්ද පොරොන්දු පුළුවන් නම් හොයාගෙන බලපන්.Thattha dunna popondu itu karapu nisa thama thoplla bus eke yanne bomba walata ahu wenne nathuwa.
දිලිත් ජයවීර
ආණ්ඩුවට දොඹෙන් යන්න අමතයි
පොන්න සිංහලු. කිරියම බලපං ඉතින්. මූව 2029 අගමැතිවත් කලේ නැත්නම් ලෝක පුදුමයක්. කැරිම පොන්න ජාතියක උපත ලැබිමත් පවක් ඉතින්ඇන්ටිජන් හොරාගෙ කතා අහන බයියොත් ඉන්නව නේද බන්![]()
පොන්න සිංහලු. කිරියම බලපං ඉතින්. මූව 2029 අගමැතිවත් කලේ නැත්නම් ලෝක පුදුමයක්. කැරිම පොන්න ජාතියක උපත ලැබිමත් පවක් ඉතින්
මයිනා දීපු පොරොන්දු ගොඩක් හරියට කරලා දීලා තියනවා. නොරොච්චෝලේ හදනවා කිව්වා හැදුවා. ඉහල කොත්මලේ හදනවා කිව්වා හැදුවා. යුද්දේ ඉවර කරනවා කිව්වා කලා. හයිවේ ටික හදනවා කිව්වා හැදුවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා කිව්වා. ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් වෙනකම් ගෙනාවා. කරපුවාම නම් එමටයි. පාස්කු බෝම්බෙයි කොරෝනයි නොවෙන්න තාම එහෙනම් රාජපක්ශලා තමා රට කරන්නේ.මයිනා දීපු චන්ද පොරොන්දු පුළුවන් නම් හොයාගෙන බලපන්.
දිලිත් ජයවීර
ආණ්ඩුවට දොඹෙන් යන්න අමතයි
