නාමල් උගේ ක්‍රිප්ටෝ ගැන කිව්ව කතාව දැක්කද සින්හලු?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    :lol: අවශ්‍ය පහසුකම් දුන්නා නම් ඉස්සරහට යන්න පුළුවන් ලු :lol:
    Ponna wesi ahanne na hama huttama pita ratin import kara kara කොමිස් gahana මන්ත්‍රී ලා ටිකට මොකද කරන්නේ කියලා :lol:

    Kapatiya minissunta handa penna penna kiri kawanawa.

    IT talk deepu gota ta moko une?


    Prashne ahanna kalin lambogini kiyala iwarai.
    Prashna tika dannawa kal indan mu.
    All scripted

    Meke Katha karana gani dawas keeyak mu ge ahawal eka kate thiyan hitiyada manda script eka hadanakan
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    muge moona dakkama appiriyai
    hariyata blob fish ekek wage
    1708238672099.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ගූ ගොඩවල් අහන්නෙ නෑ.

    මොකක්ද කිව්වෙ කියපන් පුලුවන් නං. ඩේසි ආච්චිගෙ රෙද්ද අස්සෙ තිබිලා වැටිච්ච බිට්කොයින් ටිකක් අහිංසක විදියට අහුල ගත්ත කිව්වද?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Cryptocurrencies are scams using Ponzi scam methodology with blockchain technology. The creators were so clever that they controlled the imminent collapse by introducing halving the mining capacity, which reduces the supply and increases demand. But eventually, just like every other Ponzi scam, this would collapse someday!
     
    • Like
    Reactions: ttj