නාමල් ගේ උයන

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    miliyana 10k kiyanne kotiyak

    wenna athi ban nikan geyak hadanna giyath laksha50,k 60k yanawane.ithin kilometer 1 1/2 ta oya gana sadaranai
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    1.5KM = 4921.26"
    Lets assume its a 20ft wide road.

    Total square feet = 4921.26 x 20 = 98425.2
    Roughly 2 blocks need to complete 1sqft
    So the total blocks needed = 98425.2 x 2 = 196850.4
    Price of 1 block = 50.00 LKR
    Total Cost for blocks = 9,842,520.00 LKR ~ around 10mil
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    1.5KM = 4921.26"
    Lets assume its a 20ft wide road.

    Total square feet = 4921.26 x 20 = 98425.2
    Roughly 2 blocks need to complete 1sqft
    So the total blocks needed = 98425.2 x 2 = 196850.4
    Price of 1 block = 50.00 LKR
    Total Cost for blocks = 9,842,520.00 LKR ~ around 10mil
    its 10ft walking track not a road.. so total sqft = 49213
    blocks = 49213*2 = 98,426
    price of a block is rs 25- 30 = Total around 2.5 Mil -3 Mil .. rest of the money god knows..:baffled:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඉතින් බන් උඹලා පොඩ්ඩක් හොයලා බලපල්ලකෝ මේ ගල් මීටරයක් අල්ලන්න කොච්චර වියදම් වෙනවද කියලා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    1.5KM = 4921.26"
    Lets assume its a 20ft wide road.

    Total square feet = 4921.26 x 20 = 98425.2
    Roughly 2 blocks need to complete 1sqft
    So the total blocks needed = 98425.2 x 2 = 196850.4
    Price of 1 block = 50.00 LKR
    Total Cost for blocks = 9,842,520.00 LKR ~ around 10mil

    its 10ft walking track not a road.. so total sqft = 49213
    blocks = 49213*2 = 98,426
    price of a block is rs 25- 30 = Total around 2.5 Mil -3 Mil .. rest of the money god knows..:baffled:

    ඔයගොල්ලෝ දෙන්න තමයි ටිකක් හරි මේ ගැන විශ්ලේෂණයක් කරේ. මෙහෙ මගේ යාළුවොත් වත්තේ ඔය වගේ blocks අල්ලනවා. මට මතක හැටියට මුලින් පොලව හාරන්න ඕන. ඊට පස්සේ ගල් අතුරනවා. ඊළගට වැලි අතුරනවා. අම්රුම වැඩේ තමයි මට්ටම් කරන එක. එක machine එකකින් කරන්නේ. ඊටපස්සේ පහසුවෙන් blocks අල්ලන පුළුවන්. ඕව හැමදේටම වියදම් යනවා (blocks වලට විතරක් නෙවි).

    එතකොට අර km 1 කට මිලියන් 7000 යන පාරක් හදන්නේ ? එක කැබිනෙට් එකෙන් අනුමත කලේ?

    ////////////////////////
    16. පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය (III වන අදියර) කෙරවලපිටිය සිට කඩවත දක්වා (කි. මී. 9.32) වන පිටත වටරවුම්මහාමාර්ග ව්‍යාපෘතියේ III වන අදියරෙහි වැඩ ආරම්භ කිරීම

    - ‍පිටත වටරවුම් මාර්ගයේ III වන අදියර කෙරවලපිටියෙන් ආරම්භ වී කඩවතින් අවසන්වන අතර එහි දිග කි.මී. 9.32 කි.මෙම අදියරෙහි අනුමත සිවිල් වැඩකොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 66,689 ක් වන අතර, ඉන් 95% ක්චීනයේ එක්සිම් (EXIM) ණය මුදලක් මඟින් සපයනු ලබයි.මෙම ව්‍යාපෘතිය සඳහාඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට නිමවීමට ආසන්නව පවතින අතර, ඒ සඳහාවන්දි වශයෙන් දැනට ගෙවියයුතුව ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,100 කි.මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික හා මූල්‍ය කරුණු ඇගයීම පිණිස පත් කරන ලදසමාලෝචන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි සංශෝධිත වැඩ විෂයපථය යටතේ ඉහතව්‍යාපෘතියේ වැඩ ආරම්භකිරීමට මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරුකබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී.

    ////////////////

    ඕවට ඔය වියදම් යනවා. එච්චරයි. ඕවයින් මහපරිමනෙන් ගසා කනවා කියල සාක්ෂි නැහැ. ගොන් හරක් ඕවට යන මුදල දැකල ගසාකනවා කියල පුර්ව නිගමනේ ඉන්නවා. මේක ගැන කතාකරන්න පුළුවන් ඒ ඒ දේවල් වලට/කොටස් වලට යන වියදම ගැන තොරතුරු තියෙනවනම් විතරයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1677395
     
    Last edited:

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    1.5KM = 4921.26"
    Lets assume its a 20ft wide road.

    Total square feet = 4921.26 x 20 = 98425.2
    Roughly 2 blocks need to complete 1sqft
    So the total blocks needed = 98425.2 x 2 = 196850.4
    Price of 1 block = 50.00 LKR
    Total Cost for blocks = 9,842,520.00 LKR ~ around 10mil

    its 10ft walking track not a road.. so total sqft = 49213
    blocks = 49213*2 = 98,426
    price of a block is rs 25- 30 = Total around 2.5 Mil -3 Mil .. rest of the money god knows..:baffled:

    මචන්, මමත් අපේ ගෙදරට ගල් ටිකක් ඇල්ලුවා. මට බඩු වලට සහ වැඩ කුලියට වර්ග අඩි 100 ට 25000 ක් විතර ගියා
    (මම කියයන එක sure නැත්තම් contract ගන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න). ඉතින් ඒ ගාන දාල හැදුවොත් මෙහෙම වෙන්නේ

    පාරේ පළල - අඩි 10 (උපකල්පනය කර ඇත)
    පාරේ දිග - අඩි 4920
    එමනිසා පාරේ වර්ගපලය - වර්ග අඩි 49200
    වියදම - (49200*25000/100)
    රුපියල් - 12,300,000 (මිලියන 12ක්)

    ඒ නිසා ඔය කියන ගණන සාදාරනයි.
    බොරුවට මඩ හද හද ගහන්නේ නැතුව හිටපල්ලා

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මචන්, මමත් අපේ ගෙදරට ගල් ටිකක් ඇල්ලුවා. මට බඩු වලට සහ වැඩ කුලියට වර්ග අඩි 100 ට 25000 ක් විතර ගියා
    (මම කියයන එක sure නැත්තම් contract ගන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න). ඉතින් ඒ ගාන දාල හැදුවොත් මෙහෙම වෙන්නේ

    පාරේ පළල - අඩි 10 (උපකල්පනය කර ඇත)
    පාරේ දිග - අඩි 4920
    එමනිසා පාරේ වර්ගපලය - වර්ග අඩි 49200
    වියදම - (49200*25000/100)
    රුපියල් - 12,300,000 (මිලියන 12ක්)

    ඒ නිසා ඔය කියන ගණන සාදාරනයි.
    බොරුවට මඩ හද හද ගහන්නේ නැතුව හිටපල්ලා

    adow warga adi 100ta dena ganatamada 4900ta gal wikunanne? (49X gunayak wediyen gaddi discount nedda? :confused:)

    uba oka alluwe 2015 da? meka hadala tiyenne 2013
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    adow warga adi 100ta dena ganatamada 4900ta gal wikunanne? (49X gunayak wediyen gaddi discount nedda? :confused:)

    uba oka alluwe 2015 da? meka hadala tiyenne 2013

    :rofl::rofl::rofl::rofl:

    ගානේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එත් සදරනව හිතුවොත් ඔයිට අසන්න ගානක් යනවා වගේ පේනවා පාර හදන්න. ඒ නිසා බොරුවට මේ පාර හදපු එකන් ගසා කෑවා කියල කියන්න බැහැ.
     
    Last edited:

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo

    මම ඕක කරේ ගිය මාසේ. කරගන්න පුළුවන් අඩුම ගාන බලලා.
    උබල හිතනවද ආණ්ඩුවේ contract ගන්නකොට කරන්න පුළුවන් අඩුම ගානට කරනවා කියල???
    අනිත් එක මම ඕක කරේ කොලබ. කැලෑවක් මැද්දේ ඕක කරන්න ට්‍රාන්ස්පෝර්ට් , අමතර වියදම් යන්න ඇති.
    උබල හැම දේටම දේශපාලනේ ගවගන්නේ නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලල කතා කරපල්ලා.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    මම ඕක කරේ ගිය මාසේ. කරගන්න පුළුවන් අඩුම ගාන බලලා.
    උබල හිතනවද ආණ්ඩුවේ contract ගන්නකොට කරන්න පුළුවන් අඩුම ගානට කරනවා කියල???
    අනිත් එක මම ඕක කරේ කොලබ. කැලෑවක් මැද්දේ ඕක කරන්න ට්‍රාන්ස්පෝර්ට් , අමතර වියදම් යන්න ඇති.
    උබල හැම දේටම දේශපාලනේ ගවගන්නේ නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලල කතා කරපල්ලා.

    ඔය වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ. මම ඔයාගේ අදහසට එකගයි. අනිත් එක ඕව සැලසුම් කරන්න වෙනම ගෙවන්න ඕන.