
Karanna deyak nathi unama prashna loku wenawa. Mokak hari tyenawa nam wena prashanth amathaka wenawa.Lpl කියලා මුන් රටේ මිනිස්සුන්ව රවට්ටනවා කොරෝනා අමතක කරවනවා.කොරෝන අස්සේ මොන ක්‍රිකට් ද.මිනිස්සුන්ට රටේ ප්‍රශ්න දැනැන්න ඕන.නැත්තන් මිනිස්සු ඇවිදින මල මිනී වගේවෙනවා
එහෙම කියන්න එපා බං.මේක හොඳට ගියොත් ලබන අවුරුද්දේ tourisom වලට හොඳයි.Lpl කියලා මුන් රටේ මිනිස්සුන්ව රවට්ටනවා කොරෝනා අමතක කරවනවා.කොරෝන අස්සේ මොන ක්‍රිකට් ද.මිනිස්සුන්ට රටේ ප්‍රශ්න දැනැන්න ඕන.නැත්තන් මිනිස්සු ඇවිදින මල මිනී වගේවෙනවා
රජපක්ශලා කරන්නේ මිනිස්සු නොමග යවන්න.ක්‍රිකට් කියන්නේ සුද්දෝ මිනිස්සූ නිද්‍රාශීලී කරන්න හදපු වසක්
මම unp නෙමේ.ඇත්ත කතා කරන ම්ධ්යාත මතදාරියෙක්.බලපන්කෝ අද මැච් එක.ආරන්චියක් ආව මුස්ලිම් උන් 6 ක් අද සෙල්ලම් කරනවා කියලා.නවත්තපන්කෝ පුලුවන් නන් ස ට කියලා ඊයා බන්.
audiance ekata witharada corona hadenne?ehema wenne kohomada kiyapan. meka audiance ekata open nehene

සිරාවට බන්.ආන්ඩුවට කෙල වෙලා නිසා ලකුනු දාගන්න හදන්නේ.ඔය විකාර වලට වියදම් කරන සල්ලි වලින් pcr අරන් දෙන්න කියපන්කෝaudiance ekata witharada corona hadenne?![]()
සිරාවට බන්.ආන්ඩුවට කෙල වෙලා නිසා ලකුනු දාගන්න හදන්නේ.ඔය විකාර වලට වියදම් කරන සල්ලි වලින් pcr අරන් දෙන්න කියපන්කෝ