නාමල් ගේ ක්‍රිකට්

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කොරෝන හැදෙන්න විදියක් නෑ closed gates මැච් ගහන්නෙ. මේක දිහා පක්ෂ පාට නැතුව බලපල්ල. අවුරුදු ගානක් තටමල යන්තම් මේපාරවත් ගැහුවොත් ඇති. (මම නාමල් බූරු පුතාට කැමති නෑ)
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Lpl කියලා මුන් රටේ මිනිස්සුන්ව රවට්ටනවා කොරෝනා අමතක කරවනවා.කොරෝන අස්සේ මොන ක්‍රිකට් ද.මිනිස්සුන්ට රටේ ප්‍රශ්න දැනැන්න ඕන.නැත්තන් මිනිස්සු ඇවිදින මල මිනී වගේවෙනවා
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Lpl කියලා මුන් රටේ මිනිස්සුන්ව රවට්ටනවා කොරෝනා අමතක කරවනවා.කොරෝන අස්සේ මොන ක්‍රිකට් ද.මිනිස්සුන්ට රටේ ප්‍රශ්න දැනැන්න ඕන.නැත්තන් මිනිස්සු ඇවිදින මල මිනී වගේවෙනවා
    Karanna deyak nathi unama prashna loku wenawa. Mokak hari tyenawa nam wena prashanth amathaka wenawa.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Lpl කියලා මුන් රටේ මිනිස්සුන්ව රවට්ටනවා කොරෝනා අමතක කරවනවා.කොරෝන අස්සේ මොන ක්‍රිකට් ද.මිනිස්සුන්ට රටේ ප්‍රශ්න දැනැන්න ඕන.නැත්තන් මිනිස්සු ඇවිදින මල මිනී වගේවෙනවා
    එහෙම කියන්න එපා බං.මේක හොඳට ගියොත් ලබන අවුරුද්දේ tourisom වලට හොඳයි.
    මිනිස්සු දැන ගන්න ඕනේ බොළඳ නොවී match බලන්න.වගකීමන් වැඩ කරන්න
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රජපක්ශලා කරන්නේ මිනිස්සු නොමග යවන්න.ක්‍රිකට් කියන්නේ සුද්දෝ මිනිස්සූ නිද්‍රාශීලී කරන්න හදපු වසක්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රජපක්ශලා කරන්නේ මිනිස්සු නොමග යවන්න.ක්‍රිකට් කියන්නේ සුද්දෝ මිනිස්සූ නිද්‍රාශීලී කරන්න හදපු වසක්

    ඒ වගේ ද බන් පොනිල්ගේ ගල් සෙල්ලම් ඒව ටී වී එකේ වත් පෙන්නන්න බෑ නේ අනික මන්ගල එහෙම ගල් ක්‍රීඩකයෝ ගල්ම තමා ගල් සාගල එහෙම කොල්ලෝ තියා ගත්ත ගමන් නේ
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම unp නෙමේ.ඇත්ත කතා කරන ම්ධ්‍යාත මතදාරියෙක්.බලපන්කෝ අද මැච් එක.ආරන්චියක් ආව මුස්ලිම් උන් 6 ක් අද සෙල්ලම් කරනවා කියලා.නවත්තපන්කෝ පුලුවන් නන් ස ට කියලා ඊයා බන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම unp නෙමේ.ඇත්ත කතා කරන ම්ධ්‍යාත මතදාරියෙක්.බලපන්කෝ අද මැච් එක.ආරන්චියක් ආව මුස්ලිම් උන් 6 ක් අද සෙල්ලම් කරනවා කියලා.නවත්තපන්කෝ පුලුවන් නන් ස ට කියලා ඊයා බන්.

    අඩෝ සෙල්ලම් කරනව කියන්නෙ ක්‍රිකට් ගහනව බං. පයි කොටන්නෙ නෑ උඹල වගේ... ඊයා ඊයා ගන්නෙ. අනේ මන්ද බං උඹල.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    audiance ekata witharada corona hadenne? :lol:
    සිරාවට බන්.ආන්ඩුවට කෙල වෙලා නිසා ලකුනු දාගන්න හදන්නේ.ඔය විකාර වලට වියදම් කරන සල්ලි වලින් pcr අරන් දෙන්න කියපන්කෝ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සිරාවට බන්.ආන්ඩුවට කෙල වෙලා නිසා ලකුනු දාගන්න හදන්නේ.ඔය විකාර වලට වියදම් කරන සල්ලි වලින් pcr අරන් දෙන්න කියපන්කෝ

    එහෙම නෙමේනේ වෙන්නේ .... company එකකට විකුනලානේ තියෙන්නේ .. උන් SLC වලට සල්ලි ගෙවන්නේ