නාමල් මහතාගේ හෙළිදරව්ව

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    1634188195290.jpg


     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගූරාජ් කියන්නේ කුණු ග‌ොඩක් සදා ස‌ොත්ති. මණ්ඩලයකටත් පත් කර ග‌ෙන නිකන් ‌ටොපියක් කෑවේ :confused:
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    බල්ලොන්ට මස් කට්ටක් දැම්ම වගේ බුරන්න එපා, ඕක බැලුවෙත් නැ නේ කැ ගහන ජෙප්පෝ. ඔන්න ඕකයි තත්වේ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    බල්ලොන්ට මස් කට්ටක් දැම්ම වගේ බුරන්න එපා, ඕක බැලුවෙත් නැ නේ කැ ගහන ජෙප්පෝ. ඔන්න ඕකයි තත්වේ.
    ඇත්තමයි බං. අරුන් දෙන්නාගේ මූණු දකිනකොට අසූචි ගොඩක් දිහා බලනකොට එන අප්පිරියාව එන්නේ..
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ගුරාජ්ගේ ලයිෆ් එකේ ලොකු ඩාක් සයිඩ් එකක් තියනවා. උබලට තේරෙන සිංහලෙන් කිව්වොත් මුගේ ලොකු ෆයිල් එකක් ඇති. ඒකයි මූ ලැජ්ජ නැතුව කඩේ යන්නෙ. කණේ පාර කාලත් ලැජ්ජ නැ. අනිත් දේ තමයි මූයි, සමන් ත්‍රභද්‍ර හාමුදුරුවොයි වීඩියෝ එකක් දැම්මොත්, ඒකේ තියෙන්නෙම ජෙප්පොන්ට බැනලා. ඇයි බන් ජෙප්පොන්ට මෙච්චර බය?බැන බැන ඉන්නෙ නැතුව හොද කණ් ඩායමක් දාලා ජෙප්පොන්ව පැරැද්දුව නම් හරිනේ. :P

    ඒත් 2024දි නාමල් ස' ජනාධිපති වෙන්නම ඕනි. මමත් ගිහින් නාමල් ස'ට ඡන්දේ දානවා :love:
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,895
    113
    ප*යාගල
    sorry.com
    ගුරාජ්ගේ ලයිෆ් එකේ ලොකු ඩාක් සයිඩ් එකක් තියනවා. උබලට තේරෙන සිංහලෙන් කිව්වොත් මුගේ ලොකු ෆයිල් එකක් ඇති.
    muge akka salli matiya gahala IRD ekata mattt una yahapalane kale. eke arrears hinda wenna one mun rajapaksha lata kade yanne
     
    • Like
    Reactions: Cypress

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    muge akka salli matiya gahala IRD ekata mattt una yahapalane kale. eke arrears hinda wenna one mun rajapaksha lata kade yanne
    තව වාහනේක සීන් එකක් තියනවා. පේෂලයා සමහර තැන්වල වාහන කතාවක් ඇදලා ගන්නවා. (2015ට කලින් පර්මිට් එකක්වත් විකුණලා ඇති)
     
    • Like
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මොලේ තියන උන් අහපන්, වෙස ජෙප්පොන්ට නෙවෙයි.මොනවා කිව්වත් මේක තමයි ඇත්ත.


    නූගත්, මෝඩ, පල් හොරෙක්ගෙ කතා අහන්න. පිස්සද ඕයි :lol: