මෙයා හොන්ද ටෙනිස් ප්ලෙයර් කෙනෙක්.. මහින්දයා දැකලා තියෙන්නෙත් එහෙමයි..
මෙයා හොන්ද ටෙනිස් ප්ලෙයර් කෙනෙක්.. මහින්දයා දැකලා තියෙන්නෙත් එහෙමයි..


හා.. හා... උබ ඔයෙ අත වනන්නෙ සුදු වැන් එකකට.. බලාගෙනයි..
වැරදි උඩ දාද්දි මචො සරම ලිහිල්වෙලා ගැල උනා. ඒ ගෙදර කොයි වෙලෙත් මිනිස්සු. අනිච්චානුගව අත්දෙක ගියා සරම අල්ලගන්න. පවු කාගෙ උනත් දරුවෙක් ඉතින්.
![]()
උබ හිතන්නේ, මේවගේ පොන්නප්පු කෙනෙක්ට එච්චර දෙයක්වත් කරන්න පුලුවන් කියලා. උබ ඔය කතා කරන්නේ ලමයි තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් ගැන.
