ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
නාමල් රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරනු ලබනවා.

තාත්තා 20ක් විතර බලපු එකේ පුතාට 2ක් බලන්න බැරිද?සා වෑව් සුපිරි වැඩ්ඩෙක් තමයි. කොච්චර නම් මහන්සි වෙන්වා ඇද්ද අමාත්‍යංශ දෙකක් බලන්න
ආගම මොකක්ද බන් උබේ????pinketha hela ran wimane yali upadinnata hethu wasana nowewa
aduma gane dubay/qatar walawath ipadewa
ආගම මොකක්ද බන් උබේ????
කොච්චර වැඩ කරනවද කියනව නම් උදේ හවා කෝච්චියෙන් වැඩට යන්නෙත් සෙඟන අස්සෙ තෙරපිලා.වැඩ කරන මනුස්සයට තනතුරු දෙන්ඩ ඕන තමයි,
කියන්ඩ දෙයක් නැ ඉතින්, කැමැත්තක්hambayek wela allah gawata yanawa eka sapay mita wada