නාමල් රාජපක්ෂට තවත් රාජ්‍ය ඇමතිකමක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Whats-App-Image-2021-06-03-at-3-05-25-PM.jpg


    ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.


    නාමල් රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරනු ලබනවා.

    Screenshot-20210603-150556-Drive.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Neethi wibagen palaweniya unata neethiya sambanda amathi kamak dunne naha ai e?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    සා වෑව් සුපිරි වැඩ්ඩෙක් තමයි. කොච්චර නම් මහන්සි වෙන්වා ඇද්ද අමාත්‍යංශ දෙකක් බලන්න
    තාත්තා 20ක් විතර බලපු එකේ පුතාට 2ක් බලන්න බැරිද?
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    චීන්නු එක්ක එකතුවෙලා රටටම 5G දෙන එක මෙතුමා ‍යටතෙ කරන එක ගැනනම් අපි සතුටු වෙන්න ඕන, කුහක නොවී... 2025 ට වියදම් කරන්න ඉතිරි කරගෙන තියගන්නත් එපැයි....
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,045
    54,708
    113
    Colombo
    නාමල් සගෙන් ස්පීඩ් ඉන්ටර්නෙට් ඉල්ලපල්ල