නාමල් රාජපක්‍ෂගේ ලිපියකින් රුහුණු සරසවි&

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    නාමල් රාජපක්‍ෂගේ ලිපියකින් රුහුණු සරසවි&

    රුහුණු විශ්ව විද්‍යාලයට ශිෂ්‍යාවක් ඇතුළත් කර ගැනීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර තිබුණේ මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලිමක් මත උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිර්දේශයක් මත යැයි විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සමිමේලනය පවසයි.
    සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ ඒ ආකාරයට දේශපාලන හිතවත්කම් මත වසරකට කොතරම් සිසුන් ප‍්‍රමාණයක් බඳවා ගන්නේද යන්න ගැනත්, දේශපාලන හිතවත්කම් නැති සිසුන්ට අත් වන ඉරණම කුමක්ද යන්න ගැනත් සභාපතිවරයා රටට පැවසිය යුතු බවයි.
    මෙම ශිෂ්‍යාව 2011 වසරේ දී උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙකු වන බවත් සිය අභියාචනය ඉදිරිපත් කළේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ සහ එස්.බී. දිසානායක ඇමතිවරයාගේ නිර්දේශ ලැබීමට පෙරද, පසුද යන්න ගැනත්, එම දේශපාලඥයන්ගේ නිර්දේශ ලිපිය ලැබුණු දිනය කවදාද යන්න ගැනත්, අදාළ ශිෂ්‍යාව අභියාචනාව ඉදිරිපත් කළ දිනය කවදාද යන්න ගැනත් රට හෙළි දරව් කරන්නැයි හෙතෙම ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ල්ලීමක්ද කලේය.

    source :LankaCnews
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් බලපන් ඕව බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුම නේද කියල? චන්දේ දීල , චන්දෙට වැඩ කරල මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ පටු වාසියක්. රට හදන එකෙක්ට චන්දෙ දෙන්න කාටවත් ඕන නෑ.
    මේ ආකල්ප මිනිස්සු අතරේ තියනකම් මොන ආණ්ඩුව ආවත් එකයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් බලපන් ඕව බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුම නේද කියල? චන්දේ දීල , චන්දෙට වැඩ කරල මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ පටු වාසියක්. රට හදන එකෙක්ට චන්දෙ දෙන්න කාටවත් ඕන නෑ.
    මේ ආකල්ප මිනිස්සු අතරේ තියනකම් මොන ආණ්ඩුව ආවත් එකයි.

    aniwa. minissunwa brain wash karalama ganna ona me rata godaganna nam :rolleyes::rolleyes:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    machan kade ynawa kiyala hitanna epaa. matath namal pennana baa.. bt eeye gammanpilaya hiru eke balaya progrm ekedi oya wage scn ekak kiwwa. namal damme kiyalanam kiwwe na.. " oya kellage amma hospital indala tiyenne uniyata admission daana kaale.. bt kellata amma balaganna tiyana hinda admissn danna bari wela.. a wunata kellage z-score ekata uni yanna puluwanlu.. so passe appeal ekak dala thama ohoma gihilla tiyenne..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    දැන් බලපන් ඕව බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුම නේද කියල? චන්දේ දීල , චන්දෙට වැඩ කරල මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ පටු වාසියක්. රට හදන එකෙක්ට චන්දෙ දෙන්න කාටවත් ඕන නෑ.
    මේ ආකල්ප මිනිස්සු අතරේ තියනකම් මොන ආණ්ඩුව ආවත් එකයි.

    :baffled::dull:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    ඔහොම වෙලා ලංකාවේ විශ්ව විද්‍යාල ලෝකේ කොහෙවත් ගණන් ගන්නේ නැති තත්වෙට වැටෙනව ලගදිම.රටකට ගිය කලක්

    පස්සෙ අසාදාරනයි අරකයි මේකයි ගගා අඩන්නෙ නැතුව මේ පාර AL ලියපු උන් ඉන්නව නම් ටක් ගාල ගිහින්න බැදියල්ල නිල් බලුකායට:rofl::rofl::rofl: පස්සෙ අපි නොකිව්වයි කියන්ඩ එපා :D:D
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    oya kellage amma hospital indala tiyenne uniyata admission daana kaale.. bt kellata amma balaganna tiyana hinda admissn danna bari wela.. a wunata kellage z-score ekata uni yanna puluwanlu.. so passe appeal ekak dala thama ohoma gihilla tiyenne..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවු... ඔහොම ගියාම ලංකාවෙ විශ්වවිද්යාල සෑහෙන්න පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සෙ privet universities වලට බනින්න එපා!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔවු... ඔහොම ගියාම ලංකාවෙ විශ්වවිද්යාල සෑහෙන්න පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සෙ privet universities වලට බනින්න එපා!

    මාලඹේ යුනි එක ලගදිම state uni වලට කෙලිනව ලොකු වෙනසකුත් එක්ක . ඒක වෙන්නේ කෙලින්ම අපේ ලොක්කගේ අනුමැතිය මත. (විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ලැබුන දෙයක්)
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මාලඹේ යුනි එක ලගදිම state uni වලට කෙලිනව ලොකු වෙනසකුත් එක්ක . ඒක වෙන්නේ කෙලින්ම අපේ ලොක්කගේ අනුමැතිය මත. (විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ලැබුන දෙයක්)

    sliit da saitm da?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    15oysz7.jpg